Skip to main content

Posts

Showing posts with the label Tec New

නොමිලේම නිවසට බඩු ගෙන්න ගන්න. (තවත් එක් ඇඩ් ක්ලික් එකක් නොවේ)

ඔබට දැන් අන්තර්ජාලය සාමාන්‍ය දෙයක්. දිනපතාම වගේ අන්තර්ජාලය භාවිතා කරනවා. දැන් මේ අන්තර්ජාලය හරහා නොමිලේම  Phone, Tab, Pen Drive, Power Bank වගේ උපකරණ නිවසට ගෙන්නගන්න ක්‍රමයක් තමයි මේ කියන්න යන්නේ. හෑ ඒ කොහොමද? එ් Gokano කියන වෙබ් අඩවිය හරහා. හරි දැන් පටන් ගමු.  මුලින් ම යන්න මේ අඩවියට. GOKANO.COM නම දුන්නා  පාස්වර්ඩ් දැම්මා e mail phone number දුන්නා  උපන් දිනේ T-shirt සයිස් එක හරියට තෝරපල්ලා ඊට පස්සේ ZIP කෝඩ් එක ඒ කියන්නේ පෝස්ටල් කොඩ් එක තමන්ගේ ගමේ නම ගහල postal code කියල google එකේ ගැහුවනම් එනවා නැත්නම්  http://www.sri-lankan.net/colombo-district.html උඩ සයිට් එකෙන් ගන්න පුළුවන්. දැන් Register වෙලා ඔයා දුන්නු Email එකට Log වෙලා, Account එක Active කරගන්න  (ඔයාගේ මේල් එකට ලින්ක් එකක් ඇවිත් ඇති ඒක click කරන්න) මේකේ පොයින්ට්ස් වලට තමයි බඩු ගන්න පුළුවන්, උදාහරණයක් විදිහට පොයින්ට් 30 ට පොයින්ට් 15ට වගේ  රෙජිස්ටර් උනාම prizes වලට ගිහින් බලපල්ලා පොයින්ට් වලට අනුව පෑනේ ඉඳල tab එක macbook ...

ජනෙල් 8 පස්සේ එක.Windows 8.1 (Try කරලා බලනවද )

    ඕගොල්ලෝ දන්නවද මන්දා අර බිල් ගේට්ස් ගේ කොම්පැනිය අර microsoft කියන එක අන්න එක් අලුතින්  මෙහෙයුම් පද්දතියක් එලියට දානවලු මේ අවුරුද්දේ අග.දැනන් හිටියේ නැත්තම් දැන් දැනගන්න ඈ:D.එකේ නම නම් මේපාර පොඩ්ඩක් වෙනස්.Windows 8.1.එක අතකට වෙනසකුත් නෑ.ජනෙල් 8 පස්සේ එක ජනෙල් 8.1. නමෙන් හිතාගන්නකෝ මේකේ හැටි.ඒ කියන්නේ මේ මෙහෙයුම් පද්දතිය ගොඩක් දුරට ජනෙල් 8 සමානයි.(පෙනුමෙන් විතරයි හොදේ  ) ඒ උන්නට මේකේ පහසුකම් වැඩි.(හොදටම වැඩි කියන්නේ එල වැඩ කෑලි ටිකක් තියේ )   බිල් මාමගේ කොම්පැනියේ නිල මෙව්වා එකේ .....මේ ඒ කියන්නේ මේ අර නිල අඩවියේ කියන්නේ මේක ජනෙල් 8 තියන හැමෝටම නිකන් දෙනවා කියලා.   // Windows 8.1 —a free update to Windows 8 —is coming later this year// එහෙම තමා කියලා තියෙන්නේ.ඒ උනාට ඉතින් මට නම් විස්වාසයක් නෑ මොකෝ කියන්නේ බිල් මාමා කවදාවත් නිකම් මෙහෙයුම් පද්දති දුන්නේ නැති නිසා.(අපි හොරෙන් ගත්ත එක වෙනම කතාවක් ඈ  :D )   දැන් මම මේ පහල දාලා තියන වීඩියෝ එකෙන් ඔයාලට බලාගන්න පුළුවන් මේ ජනෙල් 8.1 කොයි වගේ ද කියලා.     ...

ගෝ ගෝ ගෝන් බලමුද? (Go Go Gone - 2013)

ගෝ ගෝ ගෝන් කියන්නෙ සර්තකම චිත්‍රපටයක් කියල කියන්නත් බෑ. ඒත් ඒකෙන් ඉන්දීය සිනමාවට අලුත්ම පණිවිඩයක් දෙන්න පුලුවන් උනා කියල නම් මට හිතෙනවා. සාම්ප්‍රදායික ඉන්දියන් බොලිවූඩ් සිනමාවෙ බය හිතෙන කතා අල්පයි, බොහොම අඩුයි. රාස් වගේ චිත්‍රපටි කීපයක් හැරුනම වෙන නැති තරම්. පහුගියදා තිරගත වීම ආරම්බ උන මෙමෙ චිත්‍රපටය සදහා සයිෆ් අලි කාන් වගේ සිනමා දැවැන්තයොත් එක් වෙලා තියනවා. අවතාර සමග සටන් කරන ක්‍රියාදාම ආදර කතාවක් අස්සෙ හැංගිච්ච විනෝදාත්මක තේමාව පාදක කරගෙනෙ නිර්මානය වෙච්ච මේ ෆිල්ම් එක මගේ දැනුම අනුවනම් හොදයි. සර්තක වෙයි කිය්ල කියන්න අමාරු උනත් දැනටමත් බොහොමයක් දෙනා මේක බලල තියනව කියල මට ආරන්චී. ඔයාලත් බලන්නකෝ ඉතින් පුලුවන්නම්. Download (700MB Appx_) පසුව ලියමි - මම මේ දීල තියෙන්නෙ නම් හෝල් කොපියද දන්නෙ නෑ. හරියට හොයල බලන්න. ඒ වගෙම මට උදව්වකුත් ඕනෑ. පුලුවන් කවුරු හරි ඉන්නවනම් Scary Movie 5 ටොරන්ට් එක බාගන්න තැනක් කියන්න. ඔරිජිනල් එක

ඇන්ඩ්‍රොයිඩ් ෆෝන් එකක් නැද්ද? එහෙනම් මේක ඔයාටයි (Android App Player For Windows)

ඔන්න අද නම් මම ගෙනාවෙ ටිකක් අලුත් ට්‍රික් එකක්. ගොඩ කාලෙකින් මේ වාගෙ ට්‍රික් එකක් දාන්නත් බැරි උනා. නවකතාව හන්ද වෙන දෙයක් කරන්න වෙලාවක් තිබුනෙ නෑ. සමාවෙන්න ඕන. මේ මම දෙන්න හදන්නෙත් එක විදියක ඇප් එකක්. මේක දැම්මම ඔයාගෙ ෆෝන් එකේ රන් කරන ඕනෑම ඇන්ඩ්‍රොයිඩ් ඇප් එකක් පී සී එකෙත් රන් කරන්න පුලුවන් ඇන්ඩ්‍රොයිඩ් ඕ එස් එක ඉන්ස්ටෝල් නොකරම. මේ ඇප් එක ඇතුලෙ තියෙන සොෆ්ට්වෙයා මාකට් එකේ 400000+ ඇන්ඩ්‍රොයිඩ් ඇප්ස් තියෙන බව සහතික කරල තියෙනව. ඒක ඇත්ත තමයි. ඒක හන්ද ඇන්ඩ්‍රොයිඩ් ෆෝන් නැති අපි වගේ දුප්පත් මිනිස්සුන්ට මේක ගොඩක් වැදගත් වෙයි වින්ඩෝස් හරි මැක් ඕ එස් නම් තියෙන්න් ඕනේ නැත්නම් මේක වැඩ නෑ. ඒත් ඒවනම් සුලබයිනේ. වෙන මොකුත් සිස්ටම් රික්වෙයාමන්ට්ස් ගැන සදහනක් නම් නෑ. ඒ කියන්නෙ මගෙ මැශින් එකෙත් මේක වැඩ කරනවා. එහෙනම් මේක බාගත කර ගම්මු. පියවර 1 - මෙන්න මේ ලින්ක් එකෙන් ගිහින් ඇප් එක බාගත කරගන්න පුලුවන්. සම්පුර්නයෙන්ම නොමිලේ Download -   Blustacks Download පියවර 2 - සාමාන්ය ඉන්ස්ටෝල් පිළිවෙල තමා. පියවර 3 - රන් කරල තමට කැමති ඇප් එක හරි ගේම් එක හරි මේකෙන් බාගත කරන් ගහන්න පුලුවන්. එච්චරය...

Google Nose BETA ගූගල් මෝඩයන්ගේ දිනය

කට්ටියටම එහෙනම් සුබ උදෑසනක් වේවා (මේක මම ලියනකොට උදේ 6.25 am). අද ඉතින් අප්‍රේල් 1 නේ.උදේ පාන්දරම ගොඩක් දෙනෙක් ගේ බොරු ඇහුවා.ඒ උනාට ඉතින් ඒවා අතේ අහුවෙන බොරු.එකෙක් කිවුවා අපේ principal හොස්පිටල් ඇඩ්මිට් කරලා කියලා.ඔහොම ඒවා තමා ගොඩක් ඇහුවේ.

සැම්සුන්ග් ගැලැක්සි S4 නිදහස් කෙරේ

ගැලැක්සි එස් 4 ගැන දැන් ගොඩක් දෙනා කතා කරනවා. ඒක ගැනත් හොයල කියන්න කියලා ගොඩාක් අය මට කිව්වා.ඒක නිසා ඒක ගැනත් හොයා බලන්න අපි තීරනය කලා. ඔන්න මට හම්බ උන දේ. මේක මාර්තු 14 වෙනිදා සීමිත රටවල් කීපයකට පමනක් නිදහස් කරල තියනවා. ඒත් ලංකාව වගේ රටවල් වලට වගේම ආසියාකරයට තවම මේ අලුත් ෆෝන් එක රිලීස් කරපු බවක් දැනගන්න නෑ........ කොහොම උනත් නිල නොලත් දේවල් වලට ප්‍රසිද්ද චීනයෙන් නම් ගැලැක්සි එස් 4 එකේ ලීක් උන කොටස් ටිකක් තියෙනවා කියල ආරන්චියි. ඒකත් හොදයි නේ...... දැනගන්න තියෙන හැටියට නම් මේකෙ ස්පෙසිෆිකේශන් නම් මෙහෙමයි....... > අගල් 5ක උසින් යුත් ස්ක්‍රීන් එක > 2ජීබී ප්‍රමානයේ රැම් එක > 1920*1080 ඩිස්ප්ලේ එක > ඇන්ඩ්‍රොයිඩ් 4.2.1 > ක්වැඩ්කොරෙඋනිවර්සල් 5410 සීපීයු Note- Leaked Photoes වැඩි දුර තොරතුරු දැන ගන්න ඕන නම් පහල Youtube ක්ලිප් එක බලන්න

ඇපල් සමාගමෙන් වොච් ෆෝන් එකක් - අනාගතය අදයි

ඔයාල හැමෝම ෆිල්ම් බලල ඇතිනේ, එහෙනම් අනිවා දැකල ඇති කතා කරන්න පුලුවන් වොච් එකක් බැදපු නලුවා ඒකෙන් එක එකාට කතා කර කර ඉස්සරහට එන හැම එකාටම නල් වෙන්න ගහනව එහෙමත්. මේක නම් ෆිල්ම් එක්ක යන කතාවක් නෙවෙයි. එහෙම උනත් අපි කවුරුත් පොඩි කාලෙ ඉදන් සිහින දැකපු දෙයක් නේඒ විදියෙ වොච් එකක් බද ගෙන පාරෙ යන එක. බෙන් ටෙන් එහෙම මෙච්චර ජනප්‍රිය උනෙත් වොච් එකෙක් නිසානේ............ මේක නම් එහෙම එකෙක් නෙවෙයි. කාටුන්වත්, ෆිල්ම්වත් නෙවෙයි. ඇත්තම ඇත්ත වොච් ෆෝන් එකක්. ඇපල් සමාගම කියන්නෙ අපි කවුරුත් හොදට අදුරන ජනප්‍රිය සමාගමක්. ෆෝන් වගේම් ලැප් පීසී ගැන කිව්වොත් ඇපල් නමත් අනිව කියවෙනවනේ. දැන් ඇපල් සමාගම අලුත්ම වැඩකට අත ගහල කියල ආරන්ච්යි. මම මුලදි ඔරලෝසු ගැන කිව්ව වගේම මීලගට ඇපල් සමාගමෙන් පිටවෙන්නෙ අන්න එහෙම ෆෝන් එකක් බවයි ආරන්චි මාර්ග නම් කියන්නෙ. ඇපල් සමාගමේ හොදම මොබයිල් ඕඑස් එක වෙන අයි ඕඑස් එකත් එක්ක එන්න නියමිතයි කියලයි කියන්නෙ. බොහොම දෙනා බලාපොරොත්තු උනත් වොයිස් ඇසිස්ටන්ට් පහසුකම නම් තාම මේකට එනවද කියල කියන්න අමාරුලු. වැඩිය කල් නොගෙන මෙම නිශ්පාදනය රිලීස් කරන්න ඇපල් සමාගම තීරනය කරල කියලත් කියවෙනවා ඉතින් අපිත් ...

xbox 720 එලියට

ගේමර්ස් ලට නම් මේක හොද news එකක්.Xbox 720 ජූනි මාසෙ එලියට එනවලු.මේකෙ interface එක වින්ඩෝස් 8 වගේලු.blue ray player එකකුත් මේකෙ තියනවලු.internet කනෙක්ශන් එකකුත් ඕනිලු.cpu එක AMD eight-core x64 1.6 GHz CPU,රැම් එක 8 GB.තාම වැඩි විස්තර  එලියට දාල නෑ.හැබැයි මේකට ඒ කාලෙම එලියට එන playstation 4 එක්ක ලොකු තරගයක් තියේවි.

කලු බාර්කෝඩ් පාට කිරීම - මයික්‍රොසොෆ්ට්

සාමාන්යෙන් බාර්කෝඩ් කියල අපි හැමෝම අදුරගෙන ඉන්නෙ කලු පාට ඉරි කෑලි ගොඩක් එක්ක තියන අන්ක කීපයක් විතරයි. ඒත් ඉතින් කාලෙත් එක්ක ඔන දෙයක් වෙනස් වෙනව වගේමමේකත් වෙනස් වෙන්න එපැයි. අද වෙළදපොලට එන මයික්‍රොසොෆ්ට් සමාගමේ බොහෝ ගැජට් වල බර්කෝඩ් ක්‍රමය මීට වඩා ගොඩක් වෙනස්. අන්න ඒ බර්කෝඩ් ගැන තමයි මේ පෝස්ට් එකෙන් මම කියන්න බලාපොරොත්තු වෙන්නෙ. අලුත් ක්‍රමයෙ බාර්කෝඩ් වල එන්නෙ පාට පාට හැඩතල ටිකක්. වර්ග අගලක් තුලපිහිටවන්න පුලුවන් මෙමෙ ක්‍රමයෙන් බයිට් 2000 ක ඒ කියන්නෙ අකුරු 3500ක් දක්වා තොරතුරු ගබඩා කරන්න පුලුවන්. සාමාන්යෙන් නම් මේ තරම් ඉඩක පිටු දෙකක් විතර වෙනවා. දැනට මෙම නිර්මානයේ සම්පුර්න අයිතිය තියෙන්නෙ මයික්‍රොසොෆ්ට් සමාගමටයි. මේව කියවන්න බාර් කෝඩ් රීඩර් එකක් ඔනිත් නැහැලු, ඔයලගෙ මොබයිල් එකේ කැමරාවෙන් උනත් මේව කියවන්න පුලුවන්. පලවෙනියටම මේක හදුන්වා දුන්නෙ 2007 දි උනත් තවමත් ආසියාතිකරයෙ වැඩි අවදානයක් මේ ගැන නැති බව නම් අපි කාට කාටත් පේනවා....................

බ්ලැක්බෙරි Z10 සහ අයි ෆෝන් 5 ගැන වැඩිදුරටත්.......

බ්ලැක්බෙරි සමාගමේ අලුත්ම නිමැවුම ගැන කලින් පෝස්ට් එකක කිව්ව ඔයාලට මතක ඇති. අද මම ඇපල් සමාගමේ නවතම හඩුන්වාදීම උන අයි ෆෝන් 5 සහ මේ අතර ඇති විශේශතා ගැන කියන්නයි මේ සුදානම් වෙන්නෙ........ බ්ලැක්බෙරි Z10 කියන්නෙත් ඇපල් අයි කියන්නෙත් නවතම ෆෝන් වෙලදපොල ආක්‍රමනය කරගෙන යන ජාති දෙකක් බව අමුතුවන් කියන්න ඕන නෑනෙ........ ඒත් මේ දෙකම එකිනෙකට වෙනස් ඒත් එකිනෙකට දෙවනි නොවන විශේශාන්ග ගොඩකින් සමන්විතයි. පහත තියන ඉමේජ් වලින් වැඩිදුර විස්තර ඔයාලටම දැන ගන්න පුලුවන්.............

BlackBerry නැවතත් ගේමට.

Android phone පැමිනීමත් සමග BlackBerry පොඩක් පස්සට ගිහිල්ල තිබුනෙ.නමුත් android සමග කරට කර තරග කරීමට හැකි දුරකථනයක් BlackBerry සමාගම නිපදවා තිබෙනවා.එ BlackBerry Z 10.මේ phone එකෙ option ගැන කියනවනන් නවීන smart phone එකක තිබිය යුතු option සියල්ලක්ම තියනව.මෙම දුරකතනයේ ක්‍රියාත්මක වෙන්නෙ blackberry OS 10  මෙහෙයුම් පද්දතියයි.මේ පල්ලහා chart එකේ වැඩි විස්තර තියනව. තව මේකෙ 4G LTE හා Micro-HDMI port එකක් තියනවා.මෙම දුරකතනයේ කැමරාව 8-megapixel කි.මෙම දුරකතනය පලමුවෙන්ම වෙළදපොලට එන්නෙ ජනවාරි 31 වෙනිදායි.මෙය පලමුව අලවි කරන්නේ එංගලන්තයේයි.ඒ 149 $ කටයි.    මෙ පල්ලහ video එකේ අක්ක කෙනෙක් මේ phone ගැන මොනවද කියනව පුලුවන් අය තේරැන්ගන්න.

Smart Phone පවුලට තවත් කෙනෙක්. Ubuntu Smart Phone

දැන් මම කියන්න යන්නෙ අලුත්ම කතාවක්.අපි කවුරැත් දන්නව Ubuntu කියන්නෙ free os බව.නමුත් ඔවුන් තවත් වැඩකට අත ගහල.එ තමා නව Smart Phone එකක් නිර්මානය කරන්න. into mobile වෙබ් අඩවිය කියන විදිහට මෙම දුරකතනය වෙළදපොළට එන්නෙ 2014 මුළ. මෙහි os එක ගැන කියනවන් මෙහි පෙනුම   android වලට බොහො සමානයි.මෙම දුරකතනයෙ විෂෙශත්වය ෙවන්නෙ මෙහි clock screen එකක් නොමැති කම.තාමත් මෙයට app store එකක් නිර්මානය කරල නෑ.නමුත් ඉදිරියෙදි එන මීළග සංස්කරණ වලට එය ඇතුලත් කිරීමට ඔවුන් බලාපොරොත්තු වෙනවලු.වැඩි විස්තර දැනගන්න අපිට තව කල් බලා ඉන්න වෙවි.මෙ පල්ලෙහා video එකෙන් ඔගොල්ලොත් phone එක ගැන පොඩි idea එකක් ගන්න.