Skip to main content

Posts

Showing posts with the label Speacial Football Updates

UEFA Europa League final highlights

කාලෙකින්ද මන්ද බ්ලොග් එක පැත්තේ අවේ.පේනවා ඇති නේ අද අරගෙන ඇවිල්ලා තියෙන්නේඊයේ තිබිච්ච UEFA Europa League final එකේ  highlights.ගිය පාර champions league එක දිනන chelsea මේපාර එකේ පලවෙනි වටෙන්ම එලියට විසි උනා.එක නිසා සෙට් වෙච්ච UEFA Europa Leagueඒ එකේ කොහොමින් හරි අන්තිම මැච් එකට ඇවිල්ලා Benfica පරද්දලා  කප් එක  එයාලා දිනා ගත්තා.මේක නිකම් ඉතින් ජාමේ බේරගන්න ලැබිච්ච අවස්ථාවක්.වගේ.මොකෝකියන්නේ ඉතින් ගියපාර කප් ගහපු උන් මේපාර පලවෙනි වටෙම්ම කැපුනා කිවුවාහම නිකම් ලැජ්ජයි වගේ නේ.කොහොමින් හරි මේ කප් එක දිනා ගත්ත නිසා දැන් යන්තම් ඒ ලජ්ජාවෙන් ගැලවිලා ඉන්ට පුළුවන්. ඔන්න ඉතින් මෙහෙමයි මැච් එක ගියේ. ඉස්සෙලම ගොලේ ගැහුවේ Torres 60 මිනිත්තුවේ.ඊළගට Benfica එකේ Óscar Cardozo පැනල්ටියකින් 68 වන මිනිත්තුවේදී ගෝලයක් වාර්තා කරා.Chelsea කණ්ඩයම වෙනුවෙන් ජයග්‍රාහී ගෝලය වාර්තා කරේ Ivanović.ඒ 90+3 මිනිත්තුවේදී . ඔන්න ඔහොමයි ඉතින් සිද්ද උනේ මෙන්න ඉතින දැන් highlights highlights .

මේ බල අධිකාරියේ අවසානයද? BarcelonaFC 0-3 FC Bayern München

                      ඊයේ රාත්‍රිය Barcelona කණ්ඩායමේ රසිකයන්ට වගේම ක්‍රීඩකයන්ටත් ඉතාමත් කටුක අත්දැකීමක් එක්කරන්නට Bayern München කණ්ඩායම සමත් වුනා.ඒ ඔවුන් පළමුතරගයේ ලබාගන තිබු ගෝල 4 ඉදිරිය  තවත් ගෝල 3 ලබාගනිමින් ගෝල 0-7 ලෙස අවසන් තරගයට සුදුසුකම් ලබමින්.ඔව්න්ට අවසන් තරගයේදී හමුවෙන්නේ පෙරේදා Real Madrid කණ්ඩායම පරදා අවසන් තරගයට සුදුසුකම් ලැබූ  Dortmund කණ්ඩායමයි. මෙම තරගයේදී  ගෝල වාර්තා කල ක්‍රීඩකයන්වන්නේ   Arjen Robben ,Thomas Müller සහ Gerard Piqué ගේ own goal එක  Bayern München හි ජයග්‍රහණය තවත් පහසු කළා.මොනවා කරන්නද දැන් බලන්න වෙලා තියෙන්නේ ජෙර්මන් final එකක්.කස්ටිය ඉතින් හිත හදාගෙන 25 වෙනිදට එක බලන්න ලැහැස්ති වෙන්න.එහෙනම් මැච් එක නොබලපු අය මෙතිනින් highlight බලන්න . highlight

Real Madrid වල final සිහිනය බොද කල Dortmund

                Real Madrid රසික හදවත් වලට කදුලක් එක් කල රැයක් සනිටුහන් කිරීමට  Dortmund ඊයේ සමත් උනා.ඊයේ පැවති තරගය Real Madrid 2-0 විදිහට ජය ගත්තත් Dortmund කණ්ඩායම් ලබාගන තිබුන ගෝල 3 ඉදරිය නිසා මෙම තරගයේ ජග්‍රහණය සදහා Real Madrid කණ්ඩායම ලබාගත් ගෝල දෙක ඔවුන්ට ප්‍රමාණවත්උනේ නෑ.ඒ ගෝල දෙක ලබාගත්තේ Benzema සහ Ramos නුයි.මෙම තරගයේ ජයග්‍රහණය Dortmund  වෙත ලැබීමෙන් ඔවුන් අවසාන තරගයට සුදුසුකම් ලැබුවා වගේම මේ තරයේ ප්‍රතිපල ක්‍රීඩා ලෝකයේ වෙනස්කම් රැසකට මුල පුරයි කියලා අපිට හිතන්න පුළුවන්. අදත් තියනවා තීරණාත්මක තරගයක් ඒ Barcelona සහ Bayern අතර ඒ තරගයේ විතරත් අනිවරෙන් ඕගොල්ලන්ට හෙට ගේනවා.මැච් එක නොබලපු කස්ටිය මෙතනින් highlight බලන්න.   highlight br />

රියල් මැඩ්‍රිඩ් ඩෝට්මන්ඩ් හමුවේ 4-1 ලෙස පරාජය වීම (පුදුමයි ඒත් ඇත්තයි )

මේ පෝස්ට් එක නම් ලියන්නේ කලින් ෆුට්බෝල් පෝස්ට් ලියන කෙනා නෙවෙයි. මම නම් මේව ගැන මෙලෝ හසරක් දන් නෑ. කමක් නෑ ලියමුකො. ෆුට්බෝල් බලන නොබලන හැම දෙනගෙම හිත්වල මහා පුදුම සහගත හැගීමක් දනවන සමත් වෙච්ච මැච් එකක් හැටියට තමා මේක හදුන්වන්න පුලුවන් වෙන්නෙ. රියල් මැඩ්‍රිඩ් කණ්ඩායම මේ තරගයේදි ඩොර්ට්මන්ඩ් කණ්ඩායම හමුවේ චාටර් පරාජයක් ලැබුවා. ඩෝට්මන්ඩ් ලා ගෝල 4ක්ම වාර්තා කරලත් දක්ශයි කියල නම් තියල උන්න රියල් මැඩ්‍රිඩ්ලට ගන්න පුලුවන් උනේ 1 ගෝලයක් පමණයි. ඩෝට්මන්ඩ් කණ්ඩායමේ --- මෙම තරගයේදී ගෝල හතරම වාර්තා කල හන්ද කණ්ඩායම් ජයග්‍රහනයකටත් වඩ මේක තනි පුද්ගලයකුගෙ දිනුමක් කියලයි මට අම් හිතෙන්නෙ. ඒත් ඉතින් කෝම හරි රියල් මැඩ්‍රිඩ්ල පරාදයි. පසුව ලියමි - ඕක තමා ඉතින් මැච් එක ගැන කියන්න තියෙන්නෙ. මේ Clip බලල තේරුම් ගන්න. මම කියපු දේවල් එකක්වත් තේරුනේ නැත්නම් http://videos.sapo.pt/O8DL9Ybk4Zat5iRRhY90#share

Bayern vs Barcelona [UEFA Champions League -Semi-finals Firest leg]

කොහොමද යාලුවනේ අදනම් මේ කියන්න හදන තරගේ ගැන ඔයාලට පුදුම හිතෙයි.මේ තරගේ ගැන සරලව කියනවනම් කියන්න තියෙන්නේ "පුදුමයි එත් ඇත්තයි."මගේ කතාව කෙලින් අර sprit බීල වගේ.එක නිසා කෙලිම්ම කියන්නම් සිද්දිය. Bayern 4 - Barcelona 0 හිතාගන්න පුළුවන්නේ මොකද වෙලා තියෙන්නේ කියලා.හිතාගන්න බැරි අය මෙතනින් highlight බලන්න. ගෝල වාරතා කරේ Bayern  කණ්ඩායම විතරයි.ගෝල වාර්තා වුනේ මේ ආකාරයට T. Müller 25, 82 Gomez 49 Robben 73                                                                                                                                                                      ...

Manchester United CHAMPION 2013

                       ඔන්න ඉතින් මේ ලියන්න හදන්නේ දීර්ග ගමනක අවසානය ගැන.English premier league  එකේ 2012/2013 season එකේ ජයග්‍රහණය හිමිකරගන්න සමත් උනේ Manchester United.මම ඉතින් සාමාන්‍යයෙන් ලියනේ නෑ නේ පොඩි පොඩි තරග ගැන ඒ උනාට තරගයක් ගැන කතාකරන්න සිද්ද වෙලා තියෙන්නේ ඊයේ තිබුණ Aston villa මැච් එක Manchester United දිනාගැනීමත් සමග එයාලා champions ලා වෙච්ච නිසා.ඉදිරියට තව තරග තියනවා ඉතුරු වෙලා ඒ උනාට පස්සෙන් ඉන්න Manchester city කණ්ඩායම ඒ තරග ඔක්කොම දින්නත් එයාලට තරගාවලිය දිනන්න හැකියාවක් නෑ.එක නිසා Manchester United මේ පාර පහසුවෙන් තරගාවලිය ජයග්‍රහණය කරා. දැන් අපි බලමු මේ තරගේ විස්තර  තරගේ ගැන කියන්න වැඩි යමක් නෑ.සම්පුර්ණ ගවුරවේ හිමිකරගත්තේ Manchester United කණ්ඩායම.ඔවුන් තරගය ගෝල 3-0 විදිහට ජය ගත්තා.එම කණ්ඩායම වෙනුවෙන් ගෝල 3 ලබාගත්තේ Robin Van Persie.  මේ ලබාගත්ත tile එක ඔවුන්ගේ 20 වන ජයග්‍රහණයයි.ඕගොල්ලොත් පොඩක් Manchester United site එකට ඔලුව දාලා බලන්න...

PSG vs Barac and Bayern vs Juventus [UEFA Champions League - quarter final second leg]

ඔන්න ඉතින් අදත් සුපුරුදු පරිදි UEFA Champions League එකේ විස්තර ගෙනාවා.ඊයෙත් තරග දෙකක් තිබුනා ඒ තරග දෙකෙන් ඊලග වටයට සුදුසුකම් ලැබුවේ Barcelona සහ Bayern කණ්ඩායම්නුයි.අපි එහනම් ඉතින් මේ තරග ගැන වෙන වෙනම සලකා බලමු.   Barcelona  1 vs PSG   1    මේ තරගයේ ගෝල සම වීම නිසා ඉදිරිවටයට සුදුසුකම් ලැබුවේ Barcelona කණ්ඩායමයි. Barcelona කණ්ඩායම් වෙනුවෙන් ගෝලය ලබාගත්තේ Pedro Rodríguez නුයි ඒ 71 මිනිතුවේදී.psg කණ්ඩායමේගෝලය වාර්තා කල ක්‍රීඩකයා වන්නේ Pastore.ඒ 50 මිනිතුවේදී. Barcelona කණ්ඩායම් ඊලග වටයට සුදුසුකම් ලැබීමත් සමග ඔවුන් මෙම තරගාවලියේ පිට පිටම 6 වන වතාවටත් අවසන් පුර්ව වටයකට සුදුසුකම් ලැබූ එකම කණ්ඩායම වනවා. Juventus 0 vs Bayern 2  ඔබට මතක ඇති කියලා හිතනවා  first leg මැච් එකේදිත් ගෝල වාර්තා කරේ Bayern කණ්ඩායම පමණයි.මේ තරගයේත් සිදු වුනේ ඒ දේමයි.ගෝල වාර්තා කරේ Bayern කණ්ඩායම පමණයි.Bayern කණ්ඩායම වෙනුවෙන් පළමු ගෝලය ලබා ගත්තේ Mandžukić විසිනුයි.ඒ 64 වන මිනිතුවෙදියි.නැවතත් Bayern කණ්ඩායම් වෙනුවෙන් Pizarro 91 වන මිනිතුවේදීත් ගෝලයක් වාර්තා කරා.ඒ අන...

Real Madrid vs Galatasaray and Málaga vs Dortmund [UEFA Champions League - quarter final second leg]

හැමෝම මෝ මේ නම් ඉතින් කියවනවා ඇත්තේ කීප දෙනයි.මොනවා කරන්ටේ ඉතින් කියවන කීප දෙනාට හරි බලන්න ලියන්න එපයි නැද.හැමදාම ඉතින් මන් වල් පල් කියවනවා තමා.කමක් නෑ ඉතින් ඔන්න ඒවා නැතුවම විස්තරේ කියන්න හදන්නේ. ඊයේ තිබුන මැච් දෙකකින් කණ්ඩායම් දෙකක් අවසන් පුර්ව වටයට සුදුසුකම් ලැබුවා.ඒ වාසනාවන්ත් කණ්ඩායම් දෙක තමා  Dortmund එකයි  Real Madrid එකයි.දැන් ඉතින් සීන් එක දන්නවනේ.අපි බලමු දැන් තරග දෙක වෙන්වෙනම් අරගෙන මොකද වුනේ කියලා.ම්ම්ම් ඉස්සෙලා අරක කියනවද මේක කියනවද.කමක් නෑ අරක කියමුකෝ ඔන්න ඉතින් අහගන්න බෑනේ.කියවගන්න හොදේ. Galatasaray 3  vs  Real Madrid 2 අඩේ මාර සීන් එක කියනේ මේක දින්නේ Galatasarayඔයි.අවුලක් වුනේ නෑ ඉතින් Real Madrid එකට මොකද ඒගොල්ලෝ කලින් මැච් එකේ ගෝල 3 ගහල තිබුන හින්දා.අන්තිමට කොහොම හරි සුදුසුකම් ලැබුවේ Real Madrid ඒ ලකුණු  3-5 විදිහට.මේ මැච් එකේ Galatasaray එක වෙනුවෙන් මෙන්න මේ ආකාරෙන් තමා ගෝල ලබාගත්තේ.                          ...

Manchester United vs Manchester City (මේක මන් බැලුවටත් පාඩුයි.)

මේ දුක හිතෙන ආරංචිය බලන ට  ආපු  Manchester United රසිකයනුත් මේ සතුටු හිතෙන ආරංචිය බලන්න ආපු Manchester city රසිකයන්වත් ආයුබෝවන් කියල පිලිගන්නවා ඔන්න.(සැ:යු - මම Manchester United රසිකයේක් නිසා මේක ලියන්නේ ඉතා  දුකිනි.)    කවුරුත් දන්නවා ඊයේ තිබුන තරග කරීම මැච් එක මොකක්ද කියල.එක තමා අපි මේ කියන මැච් එක.කොහොම හරි ඉතින් මේ මැච් එක සිටි දින්නා.මේ මැච් එකේ සිට් කණ්ඩායම් වෙනුවෙන් ගෝල දෙකක් වාර්තා උනා.තරගයේ පලවන ගෝලය ලෙස සිට් කණ්ඩායමේ James Milner 51 වන මිනිත්තුවේදී ගෝලයක් වාර්තා කරා.නැවතත් සිට් ගෝලයක් වාර්තා කරේ 59 වන මිනිත්තුවෙදීයි නමුත් එක own ගෝල් එකක් .එම නිසා වාසිය සිදුවුනේ යුනිටඩ් පිලට.තරගයේ තීරණය උණු ගෝලය වාර්තා කරේ ආදේශ කිරීමක් විදිහට පිටියට අපු Sergio Aguero විසිනුයි .ඒ 78 මිනිත්තුවේදීයි.    දැන් අපී මේ තරගය  සිටි කණ්ඩායම ජය ගැනීම නිසා ඇති වූ අතුරු ප්‍රතිපල විමසා බලමු. 1.යුනිටඩ් කණ්ඩායම් league table එකේ සිටියේ ලකුණු 15 ක ඉදිරියක් ලබාගෙන පලවන් සිතානයෙයි.නමුත්  දැන් එය ලකුණු 12 ක් දක්වා අඩුවී තිබෙනවා. 2.තරග 6 ක් ගෝල ලබා නොදී ක්‍රීඩා...

Real Madrid vs Galatasaray and Málaga vs Dortmund [UEFA Champions League - quarter final first leg]

ඊයේ වගේම අදත් මම උදේම ලියන්න හදන්නේ ඊයේ රෑ තිබුන  Champions League first leg මැච් 2ක ගැන .හරි එහෙනම් ඊයේ තිබුනේ Real Madrid  vs Galatasaray   මැච් එකයි Málaga  vs Dortmund   මැච් එකයි.හැබයි ඉතින් මන් හිතන්නේ ගොඩක් දෙනෙක් බලන්න ඇත්තේ  Real Madrid  vs Galatasaray   මැච් එක වෙන්න ඇති.එක හින්දම අපි ඉස්සෙලා එක ගැන කතා කරමු.

PSG vs Barac and Bayern vs Juventus [UEFA Champions League - quarter final first leg]

මේ කියන්න සුදානම් වෙන්නේ ඊයේ  පටන්ගත්ත UEFA Champions League - quarter final first leg එක ගැන.ඊට කලින් හැමෝටම ස්තුති කරන්න ඕනි මේ දවස් වල බ්ලොග් එකට හම්බ වෙන හොද ප්‍රතිචාර වලට. හරි එහනම් මගේ පලවෙනි පොස්ට් එක මේක.එක හින්ද ඕගොල්ලන්ගේ අදහසුත් මේ පිලිබදව comment කරනවනම් හොදයි. අපි ඉස්සෙලම   PSG vs Barca  මැච් එක ගැන කතා කරමු.

Manchaster United FA Cup එකෙන් එලියට විසි වෙයි.

මේ දැන් වැදගත් තරගයක් ඉවර උනා විතරයි.Manchester United vs Chelsea .ගොඩ දෙනෙක් මේ තරගය වෙත අවදානය යොමුකරා.අපේ football Lover group එකෙත් මේ match එක ගැන ගොඩක් දෙනෙක් කතා කරා.කොහොමහරි අන්තිමට   Chelsea දින්නා.ඔවුන් ඊළගට FA Cup එකේ සෙමි ෆිනල් එක Manchester City එක්ක සෙල්ලම් කරනවා

Michael Owen.දැන් හොදටම ඇති

    Michael Owen ගොඩක් දෙනෙක් මෙහෙම කිවුවහම මෙයාව දානවා ඇති .England වලට ඉදපු හොදම striker කෙනෙක්.දැන් එයාගේ වයස අවුරුදු 33.දැනට ක්‍රීඩා කරන්නේ Stoke City FC වලට.දැන්නම් අපිට එයා ගැන කියන්න තියෙන්නේ දුක්මුසු කථාවක්.ඕනෑම ක්‍රීඩකයෙක් ට කාලේ ආපුවහම ක්‍රීඩාවෙන් සමු ගන්න වෙනවා. Michael Owen තීරණය කරලා තියනවා දැන් එයාගේ කාලෙත් පැමිණ ඇති බව.

QUARTER-FINAL DRAW - UEFA Champions League

          UEFA Champions League හි සුපිරි 16 දෙනාගේ වටයෙන් පසුව අර්ද අවසන් පූර්ව වටය සදහා තරග කාල සටහන් නිකුත් උනා.ඒ අනුව එක එක කණ්ඩායම් මේ ආකාරයෙන් තරගවලට මුහුණ දෙනවා.

Arsenal 0- Blackburn 1 {Arsenal is out from FA cup}

  පෙබරවාරි   16 පවති FA CUP තරගයෙන් Arsenal කණ්ඩායම Blackburn කණ්ඩායමට පරාජය වීම හේතුවෙන් ඔවුන්ට තරගාවලියෙන්ඉවත් වෙමට සිදුවිය .දස වරක් මෙම තරගාවලිය ජයගෙන් ඇති ආසේනල් කණ්ඩායම මෙතරම් ඉක්මනින් තරගාවලියෙන් ඉවත් වීමට සිදුවීම බොහෝ දෙනාගේ විමතියට හේතු විය. Goals-Kazim-Richards 72 min match එක නොබලපු කස්ටියට මෙන්න highlight        

At last it's only a darw. ( Madrid 1- Manchaster 1)

1. Match Report - තරග විස්තරය                    goals         -  Welbeck   20.min                                        Ronaldo   30.min                                      top player -  De Gea                  2.Highlights From Hear 3.Second leg match at Old Trafford on 5th March.    දෙවන තරගය මාර්තු 5  Old Trafford හිදී පැවත් වේ. Your Poll vote become incorrect. Fans try vote  correct in next tim...

Real Madrid vs Manchester United. (Live stream Link)

අද ගොඩක් දෙනෙක් හොයන ලින්ක් එකක් දෙන්න හදනේ .Real Madrid vs Manchester United මැච් එක ගොඩක් දෙනෙක් බලයි කියල හිතනවා.මැච් එක්ක ඔන්ලයින් බලන යට මම ලින්ක් එක දෙන්න හදන්නේ . මෙතනින් ගිහින් මට්ච් එක්ක බලන්න .  Live Stream එක පටන් ගන්නේ මැච් එක පටන් ගන්න විනාඩි 15 කට කලින්. දැනුම් දීමකුත්  කරනවා අපේ පූල් එකටත් හැමෝම වොට් කරන්න.මට්ච් එක හැබැයි තියෙන්නේ රෑ 1.00 ට .බලන්න බැරි උන යට හෙට උදේම highlight video එක දෙනවා පූල් රිසල්ට් එක්ක.පුළුවන් අය හැමෝම Live බලන්න.අනිවා සුපිරි මැච් එක. Summery Match :Champions League Round 16  Venue :Santiago Bernabeu  Date : Wed 13 Feb / Time:19:45 GMT ,Sri Lankan Time :1.30 am at night(feb 14 ,1:30 am). Vote on poll according to your Ideas .  Live Stream Link : Hear