ඔන්න ඉතින් අදත් සුපුරුදු පරිදි UEFA Champions League එකේ විස්තර ගෙනාවා.ඊයෙත් තරග දෙකක් තිබුනා ඒ තරග දෙකෙන් ඊලග වටයට සුදුසුකම් ලැබුවේ Barcelona සහ Bayern කණ්ඩායම්නුයි.අපි එහනම් ඉතින් මේ තරග ගැන වෙන වෙනම සලකා බලමු.
Barcelona 1 vs PSG 1
මේ තරගයේ ගෝල සම වීම නිසා ඉදිරිවටයට සුදුසුකම් ලැබුවේ Barcelona කණ්ඩායමයි.Barcelona කණ්ඩායම් වෙනුවෙන් ගෝලය ලබාගත්තේ Pedro Rodríguez නුයි ඒ 71 මිනිතුවේදී.psg කණ්ඩායමේගෝලය වාර්තා කල ක්‍රීඩකයා වන්නේ Pastore.ඒ 50 මිනිතුවේදී.Barcelona කණ්ඩායම් ඊලග වටයට සුදුසුකම් ලැබීමත් සමග ඔවුන් මෙම තරගාවලියේ පිට පිටම 6 වන වතාවටත් අවසන් පුර්ව වටයකට සුදුසුකම් ලැබූ එකම කණ්ඩායම වනවා.
Comments
Post a Comment