ඊයේ වගේම අදත් මම උදේම ලියන්න හදන්නේ ඊයේ රෑ තිබුන Champions League first leg මැච් 2ක ගැන .හරි එහෙනම් ඊයේ තිබුනේ Real Madrid vs Galatasaray මැච් එකයි Málaga vs Dortmund මැච් එකයි.හැබයි ඉතින් මන් හිතන්නේ ගොඩක් දෙනෙක් බලන්න ඇත්තේ Real Madrid vs Galatasaray මැච් එක වෙන්න ඇති.එක හින්දම අපි ඉස්සෙලා එක ගැන කතා කරමු.
Real Madrid 3 vs Galatasaray 0
බොහෝදෙනෙක් අපේක්ෂා කරපු දෙයක් තමයි මේ මැච් එක Real Madrid කණ්ඩායම පහසුවෙන් ජය ගනී කියන එක.අපි ගොඩ දෙනෙක් දන්නවා Galatasaray team එක මේ season එකේ ගොඩක් පෙරළිකාර ජයග්‍රහණ අත් කරගත් කණ්ඩායමක් බව.ජනවාරි වලන් පස්සේ මේ කණ්ඩායමේ තවත් ශක්තිය වැඩි උනේ Sneijder ත් Drogba එකතු වෙච්ච නිසයි.නමුත් මේ මැච් එක Real Madrid කණ්ඩායම පහසුවෙන් ජය ගත්තා.Real Madrid කණ්ඩායම වෙනුවෙන් Christiano Ronaldo 9වන මිනිතුවේදීත් Benzema 29 වන මිනිතුවේදීත් Higuain 73 වන මින්තුවේදීත් ගෝල වාර්තා කරා.
Comments
Post a Comment