Skip to main content

Posts

Showing posts from March, 2013

Windows 8 වලට සිංහල දාමු.

   කොහොමද හැමෝටම.නෙට් connection එක SLT එකෙන් ස්ලෝව් කරලා.ඒ උනාට කොහොමද ඉතින් බ්ලොග් එක නොලියා.පැය ගානක් try කරලා page එක ලෝඩ් කරගත්තේ කොහොමහරි පොස්ට් එකක් දාන්න හිතාගෙන. කොහොම හරි කමක් නෑ පොස්ට් දානවනම් නේද?

Windows 8 ගැන මගේ අදහස.

      කට්ටියටම කොහොමද ? අද class එකේ ටෙස්ට් එකක් ඒ උනාට මට යන්න විදිහක් නෑ ලෙඩවෙලා.එක හින්දම ගත්තා බ්ලොග් එක ලියන්න.බලමුකෝ, අද මම කියන්න හදන්නේ WINDOWS 8 වල ගුණ අගුණ.අපි ගොඩක් දෙනෙක් දාන්නේ copy මනේ එක හින්දා copy යෙන්ම පටන්ගමු.copy එකක් මන් දෙන එක එච්චර වැඩක් ඇති වැඩක් නෙවෙයි නේ.මොකද හැමෝ ගාවම මේ වෙනකොට copy ඇති .activator එකත් ඇති.activator එක නැති කට්ටිය තමුන්ගේ email එකcomment කරන්නකෝ.මන් ඒ අයට වෙනම mail එකක් දාන්නම්.

Michael Owen.දැන් හොදටම ඇති

    Michael Owen ගොඩක් දෙනෙක් මෙහෙම කිවුවහම මෙයාව දානවා ඇති .England වලට ඉදපු හොදම striker කෙනෙක්.දැන් එයාගේ වයස අවුරුදු 33.දැනට ක්‍රීඩා කරන්නේ Stoke City FC වලට.දැන්නම් අපිට එයා ගැන කියන්න තියෙන්නේ දුක්මුසු කථාවක්.ඕනෑම ක්‍රීඩකයෙක් ට කාලේ ආපුවහම ක්‍රීඩාවෙන් සමු ගන්න වෙනවා. Michael Owen තීරණය කරලා තියනවා දැන් එයාගේ කාලෙත් පැමිණ ඇති බව.

VGA Card එකක් තෝරාගමු

මටත්මේ දවස් වල හොද VGAකාර්ඩ් එකක් ඕනවෙලා තියෙන්නේ.result නුත් එනවනේ.ගෙදරට කින්ඩිය දාලා බලනවා.සල්ලිත් හම්බ උනා කියමුකෝ.ඒ වුනාට කොහොමද හොද එක හොයාගන්නේ.එක එක ගානට VGA කාර්ඩ් තියනවා.ප්‍රදාන වශයෙන් බ්‍රෑන්ඩ් 2ක් තියනවා.එතකොට අපිට එන ප්‍රශ්නේ තමා හොදම එක මොකක්ද කියලා .ගොඩක් වෙලාවට අපි බලන්නේ අරක ගන්නවද මේක ගන්නවද.

ඕනම ෆයිල් එකක් රිකවර් කරගන්න (Any Found Data Recover)

අපි කා අතිනුත් වැරදි වෙනවානේ, ඒකට ඉතින් මොනා කරන්නද නේ? අපහු නිවැරදි කරන්න බෑ නේ........................... ඒ ඉතින් සාමාන්ය ජීවිතේ විතරයි. දවසෙ වැඩි හරියක් අපි ගෙවන කොම්පුටර් ජීවිතේ නම් එහෙම උගන්නලා නෑ. ඕනම දෙයක් හරගස්සන්න පුලුවන්.

මත් මල් (කොටස් වශයෙන් පළවන නවකතාව) #2 කොටස

“ ඔන්න නාලක පුතා හෙට ඉදන් ඔයාට තව යාලුවෙක් මෙහෙ නවතින්න එනවා” නැන්දා කිව්වේ වීදුරුවකට වතුර වත්කරන ගමන්. වතුර පුරවපු වීදුරුව නාලක ගාවින් තියපු එයා මෙහෙම කිව්වා. “එන්නේ මගෙ හොදම යාලුවෙකුගෙ පුතෙක්, ඔයාගෙ වයසෙනම් නෙවෙයි, ඒලෙවල්ද කොහෙද! හොදට හැදිච්ච ළමයෙක්. ඒකයි මම මෙහෙ නවත්තගන්න කැමති උනෙත්”

මත් මල් -කොටස් වශයෙන් පළවන යොවුන් නවකතාව [පළමු කොටස #1]

පෙරවදන එක එක වැඩ බ්ලොග් අඩවියෙන් ඔබට පිදෙන අලුත්ම නවකතාව අද සිට කොටස් වශයෙන් පල කරන බව සතුටින් යුතුව දැනුම් දෙමු. ෆේස්බුක් සමාජය මගින් කරන ලද මත විමසුමකට අනුව බහුතර කැමත්ත වු සත්ය කතානදරයක් ඇසුරින් කෙරෙන නිමැවුමක් වන මෙහි සතුට, ආදරය, කුතුහලය මෙන්ම සංග්‍රාමයකද ලක්ශන සහිත බැවින් මෙය ----- ලෙස නම් කිරීම අප සිදු කලෙමු. මෙම කතාන්දරය හුදෙන් කතාවක් නොව තම වැරාදි නිවැරදි කර ගැනීමේ අත්පොතක් ලෙස බාවිත කරන ලෙස අප ඉල්ලා සිටිමු.

QUARTER-FINAL DRAW - UEFA Champions League

          UEFA Champions League හි සුපිරි 16 දෙනාගේ වටයෙන් පසුව අර්ද අවසන් පූර්ව වටය සදහා තරග කාල සටහන් නිකුත් උනා.ඒ අනුව එක එක කණ්ඩායම් මේ ආකාරයෙන් තරගවලට මුහුණ දෙනවා.

ඕන දෙයක් ගැන නිතර දැනගන්න.Google Alerts

කාලෙකින් වෙනස් පොස්ට් එකක් දාපු නැති හින්දා මේක ලියන්නේ.ලගදි ලිවුවේම e moneyනේ.          මේක අපිට නිතර ඕනවෙන දේවල් දැනගන්න ගූගල් සමාගමෙන් නොමිලේ දෙන සේවාවක්.උදාහරණයකට අපි මෙහෙම හිතමු.ඔයාලා නිතර cricket match ගැන නිතර හොයල බලනවා කියලා.මේකේ අපිට කරන්න තියෙන්නේ  Search query කියන එකේ cricket match කියලා ටයිප් කරලා create alert කියන එකෙන් සවේ කරන්න.

සැම්සුන්ග් ගැලැක්සි S4 නිදහස් කෙරේ

ගැලැක්සි එස් 4 ගැන දැන් ගොඩක් දෙනා කතා කරනවා. ඒක ගැනත් හොයල කියන්න කියලා ගොඩාක් අය මට කිව්වා.ඒක නිසා ඒක ගැනත් හොයා බලන්න අපි තීරනය කලා. ඔන්න මට හම්බ උන දේ. මේක මාර්තු 14 වෙනිදා සීමිත රටවල් කීපයකට පමනක් නිදහස් කරල තියනවා. ඒත් ලංකාව වගේ රටවල් වලට වගේම ආසියාකරයට තවම මේ අලුත් ෆෝන් එක රිලීස් කරපු බවක් දැනගන්න නෑ........ කොහොම උනත් නිල නොලත් දේවල් වලට ප්‍රසිද්ද චීනයෙන් නම් ගැලැක්සි එස් 4 එකේ ලීක් උන කොටස් ටිකක් තියෙනවා කියල ආරන්චියි. ඒකත් හොදයි නේ...... දැනගන්න තියෙන හැටියට නම් මේකෙ ස්පෙසිෆිකේශන් නම් මෙහෙමයි....... > අගල් 5ක උසින් යුත් ස්ක්‍රීන් එක > 2ජීබී ප්‍රමානයේ රැම් එක > 1920*1080 ඩිස්ප්ලේ එක > ඇන්ඩ්‍රොයිඩ් 4.2.1 > ක්වැඩ්කොරෙඋනිවර්සල් 5410 සීපීයු Note- Leaked Photoes වැඩි දුර තොරතුරු දැන ගන්න ඕන නම් පහල Youtube ක්ලිප් එක බලන්න

odesk ටෙස්ට් සුපිරියෙන් පාස් වෙමු

 මේක කියවනවානම් ඔක්කොම කියවන්න නැත්තම් එපා කියවන්න. මම ඔයාලට odesk ටෙස්ට්  හොදටම පාස් වෙන්න tricks ටිකක් කියලා දෙන්න හදන්නේ. අපේ profile එකේ ටෙස්ට් ගොඩක් හොදට පාස් වෙලා තියනවනම් අපිට වැඩ ලැබෙන සම්බවිතාව හොදටම වැඩි කියලා කවුරුත් දන්නවනේ.මං හිතුවේ මේවගේ වැඩක් කවුරුත් දන්නවා ඇති කියලා.එක තමා කලින් දැම්මේ නැත්තේ.ඒ උනාට සමහරු තාම මේවගේ ඒව දන්නේ නැති බව පේනවා.එක තමා මම මේක දාන්න හිතුවේ.        අපි odesk එකේ word ටෙස්ට් එක ලියන්න හිතුවා කියමු.අපිට සුපිරියෙන් word පුළුවන්.ඒ උනාට අපිට word ටෙස්ට් එක පාස් වෙන්න බෑ.ඇයි මේක එතරමට අමාරුයි.එතකොට අපි කොහොමද පාස් වෙන්නේ.හරි ලේසි.මෙහෙමයි කරන්නේ. 1 ටෙස්ට් එකේ උත්තර තියන site දෙකක් තුනක් හොයාගන්න.එක එච්චර අමාරු වැඩක් නෙවයි.ගූගල් වල ටෙස්ට් එකේ නම ගහලා answers කියලා search කරන්න.        උදා-ms word odesk test answers 2013 දැන් ඔයාලා හිතයි 2013 කියලා ගැහුවේ ඇයි ලියලා.එකට හේතුව මේකයි.odesk එකේ අය අවූරුදෙන් අවුරුද වගේ ප්‍රශ්න මාරු කරනවා.එක හින්දා අවුරුද ගහලා හරි එක හොයාගන්න. ඊලග ප්‍රශ්නේ තමා ලේසියෙන් අපිට ඕන උත්තරේ හොයාගන්න එක. 2 ටෙස්ට් එක එ

100,000 email list එකක්

මං මේක ටක් ගාල දීල මාරු වෙන්න හදන්නේ.මේක email 100,000 ලිස්ට් එක්ක.මේක fiverr එකේ odesk එකේ වගේ එවයි හරියට ඉල්ලනවා.ඕගොල්ලන්ගේ බ්ලොග් එකට visitors  ගෙන්න ගන්ත් මේක උදව් කරගන්න පුළුවන් එහෙනම් මෙන්න ලින්ක් එක. link

facebook Like ලේසියෙන්ම

මම ඔගොලන්ට කියල දෙන්න හදන්නේ fiverr එකට තවත් හොද ගිග් එකක්.ඕගොල්ලෝ දැකල ඇති fiverr එකේ මේවගේ gig                    I will deliver 500+ real fb likes from USA to you facebook fanpage in one day  for $5 ඔයාල හිතනවද මේවගේ ගිග් දාන කස්ටිය අපිවගේ like හිගමනේ යනවා කියල චැට් message දාල.හපෝ නෑ. එතකොට ඔයාල හිතනවා ඇති මෙයාලට profile 500 ඇති කියල.එත් නෑ.එහෙනං කොහොමද ?පනින නැතුව ඉන්නකෝ කියනකන්.           මම මේ දෙන site එකේ ඉස්සෙලා register වෙන්න.මං දෙන්නේ මගේ රෙෆෙරල් ලින්ක් එක.මට කරන උදව්වක් විදිහට මේකෙන් register වෙන්න. http://addm.cc/?IS3OK3I AddMeFast.com Go Here ඊට පස්සේ අපිට පොඉන්ට් ගානක් තියනව අපිට තියන්න පොඉන්ට් ගන්නට අපිට like හම්බවෙනවා . අපිට like ඕනි page එකේ ලින්ක් එක add site/page කියන tab එක හරහා add කරගන්න. දැන් බලමු පොඉන්ට් වැඩි කරගන්නේ කොහොමද කියල. අපිට පොඉන්ට් වැඩි කරගන්න පුළුවන් ක්‍රමයක් තමා සල්ලි දීලා පොඉන්ට් ගන්න.අපිට පිස්සුවක් තියනවයි සල්ලි දීල like ගන්න . පොඉන්ට් වැඩිකරන් අනික් ක්‍රමේ තමා මේ අය දෙන page වලට like දාල පොඉන්ට් ගන්න එක. එතකොට අපි දන්නා හැම like

ෆයර්ෆොක්ස්ද? එහෙනම් ඔයත් ෆේස්බුක් එකේ පාට මාරු කර ගන්න

ඔන්න අදත් නියම වැඩක් අහු වුනා මට. ඒකත් පෝස්ට් කරන්න කියලයි මේ ආවේ. මේ නිවුස් එක නම් ෆයර්ෆොක්ස් බාවිත කරන අයට සතුටු හිතෙන කාරනාවක්. ෆයර් ෆොක්ස් බ්‍රව්සරයෙන් ෆේස්බුක් එකෙ පාට මාරු කර ගන්න හැටි ගැනයි මම කියන්න යන්නේ. වැඩේ දන්න කස්ටියත් ඇති, ඒත් නොදන්න අය තමා ගොඩක් ඉන්නෙ ඒක නිසා කාටත් මම ම කියන්නම්. සාමාන්යෙන් බුකියෙ පාට නිල්, ඒක ඉතින් කවුරුත් දන්නවාඅනෙ. ඔන්න ඔය නිල් පාට තමන්ට කැමති විදියට වෙනස් කර ගන්න එක අපිට පුලුවන්. ( මතකනේ කාලෙක ෆේස්බුක් රෙඩ් කියල වොර්ම් එකකුත් බුකියෙ ආපු හැටි, මේක එහෙම එකක් නෙවෙයි ) ෆෝන්ට්ස් වගේම මෙනු සහ බාර් ආදියත් කැමති විදියට වෙනස් කර ගන්න පුලුවන්. එහෙනම් පහත විදියට වැඩේ කර ගන්නකෝ........... පියවර 1 - ෆයර්ෆොක්ස් බ්‍රව්සරේ ඔපන් කර ගන්න. ( නැතිනම් මෙතනින් බාගත කර ගන්න ) පියවර 2 - මෙතනින් ග්‍රීස්මන්ක්යි ප්ලගින් එක බාගත කරගන්න.  Download GRESEMONKEY පියවර 3 - ඒක ඉන්ස්ටෝල් උනාට පස්සෙ, ෆයර් ෆොක්ස් එක රීස්ටාර්ට් කරන්න පියවර 4 - ෆේස්බුක් කලර් චේන්ජර් උසර්ස්ක්‍රිප්ට් පේජ් එකට මෙතනින් යන්න  gET THE user scripts පියවර 5 - ඒක තියන ඉන්ස්ටෝල් බට්න් එක ඔබන්න (උඩ

ටොර්ච් බ්‍රව්සරය :: අන්තර්ජාලයම ඔබේ දෑතට

කොහොමද ඉතින්.....! ඔන්න පොරොන්දුවක් ඉටු කරන්නයි ආවේ. මතකයිනේ අලුත් ටොර්ච් බ්‍රොව්සරේ ගැන කියනවා කියලා මම පොරොන්දු උනා. ඔන්න අදයි ඉතින් ඒක ගැන කියන්නේ. ටොර්ච් කියන්නෙ සම්පුර්නයෙන්ම ෆ්‍රී දෙන වෙබ් බ්‍රව්සරයක්. ඉතින් මේක ඩවුන් කරගන්න හිත හිතා ඉන්න ඕනි නෑ. ක්‍රෝමියම් ටෙක්නොලොජී එක පදනම් කරගෙන වැඩිදියුනු කරල තියන මේ බ්‍රව්සරය වර්තමාන බ්‍රව්සර් වලට පැහැදිලිවම අබියෝගයක් කියලයි හදපු අය නම් කියන්නෙ. ඒ කතාව කොහොම උනත් මේකෙ අහක දාන්න නම් දෙයක් නෑ. සාමන්ය වෙබ් උපකාරක වලට වඩා ගොඩක් දේවල් මේක ගන්නකොටම තියෙනවා. පහල සදහන් ඒවයින් කිහිපයක් පමනයි 1. ඉන් බිල්ට් ටොරන්ට් ඩවුන්ලෝඩරයක් 2. මෙනු බාර් එකත් එක්ක තියන සෝශල් නෙට්වර්ක් ශෙයාරර් එකක් 3. වැඩි වේගවත් ඩවුන්ලෝඩරයක් 4. එක ක්ලික් එකකින් ඕනම මීඩියා එකක් බාගත කරගන්න පුලුවන් 5.වඩා සුරක්ශිත සැරිසැරීමක් 6. ඕනෑම ආකාරයකට වෙනස් කොට ගත හැකි හෝම්පේජ් එකක් 7. හෝම්පේජ් එකට ඇතුල් කරගත හැකි විඩ්ගෙට් රාශියක් මෙම බ්‍රව්සරයේ තියන වෙනත් උපකාරක ගැන නම් ඉතින් බාගතකරගෙනම තමා බලන්න ඕනා. කැමති කස්ටිය බාගත කරගන්න. ඇත්තටම කියන්න ඕනි මේක මටනම් අනික්වාට

Fiverr එකට නියම ගිග් එකක්. 3d ebook කවර හදමු.

අද මම ඔයාලට කියල  දෙන්න හදන්නේ fiverr වලට හොද ගිග් එකක් හදාගන්න හැටි.අපි odesk,fiverr වගේ  ගොඩක් site වල eBook කවර හදල ඉල්ලනවා දැකල තියනවා .සමහරු 3d ඉල්ලනවා  කවර ඉල්ලනවා.2d කවර කොහොමහරි හදාගත් 3d නේ අවුල.මේ site එකෙන් පුළුවං 3d කවර හදන්න .අපිට කරන්න තියෙන්නේ මේ site එකට අපිට ඕන පැති  3 වෙනම හදල upload කරන්න.එතකොට අපිට 3d කවරයක් එයාල හදල දෙන්නව.හරි ලේසි .මේ තියෙන්නේ site එක .එහනම් fiverr එකේ ගිග් එකක් දල බලන්න. 3D-box maker » 3d-box & package on-line for free    එහෙනම් කරලා බලලා කියක් හරි හොයාගන්න.මම මේදවස් වල e-money ගැන හොදට හොයනවා අලුත් දේවල් ගොඩක් හොයා ගත්තා .ලංකාවේ පලවෙනි පාරට දෙන ඒවත් තියනවා.තව සතියකින් විතර පොස්ට් පහහයකින් කියල දෙන්නන්.මම නම් තම සල්ලි ටිකයි හෙවුවේ.මං කියල දෙන හදන දේවල් වල දක්ෂයන්ට වටින ගොඩක් දේවල් තියනව.එහෙම කිවුව්ට ඔයාල හැමෝටම සාමාන්‍ය ගානක් හොයාගන්න පුළුවන් වැඩ එකේ තියනවා. එහෙනම් මේ වැඩේන් කියක් හරි හොයාගන්න බල්ලන්න .හොද හොද සෙල්ලම් එළිවෙන ජාමෙට කිවුවලු.අපි ගියා එහෙනම්.අපේ fb page එකට like දුන්න අයටත්  thanks හොදේ.

ෆේස්බුක් ලොග් ඉන් ස්ක්‍රීන් එකත් වෙනස් කර ගමුද? (ෆේස්බුක් යන අයටයි)

ඉතින් ආයුබෝවන්! ගොඩාක් දවසකින් පෝස්ට් එකක් දාන්නත් බැරි උනා. සමාවෙන්න ඕනි හොදේ. ඔක්කොටම හරියන්නත් එක්ක අදත් මම ඔයාලට දෙන්න හදන්නෙ තවත් ට්‍රික් එකක්. මේකෙ වැදගත්කම මොකක්ද කියල කෙනෙක් මගෙන් ඇහුවා. හැමෝටම දැනගන්න මම කියන්නම් කෝ. අපිට පුලුවන් ෆේස්බුක් ලොගින් ස්ක්‍රීන් එකත් කැමති විදියට වෙනස් කර ගන්න. ගොඩක් දෙනා දන්නෙ නැති උනාට තමන්ගෙ කොමාගෙන් නෙට් යනකොට තමන්ට ඇති වෙන ආඩම්බරේ දන්නෙ තමන් විතරනේ. අපේ කොමා ලස්සනට ඉන්නව දකින්න ගොඩක් අය ආසයි. (මමනම් ආස නෑ). මම ඔයාලට කියල දෙන්න යන්නෙ ෆේස්බුක් ලොගින් ස්ක්‍රීන් එක වෙනස් කරන හැටියි. දන්නවනම් නොබැලුවට කාරි නෑ. ඒත් ඕන කරන අය කියවල ඉගෙනගන්න. පියවර 1 - ගුගල් ක්‍රෝම් නම් තියෙන්නම ඕනි. නැතිනම් විතරක් බාගතකර ගන්න Download Google Chrome Browser . පියවර 2 - ක්‍රෝම් ඕපන් කරලා. මෙතනින් එක්ස්ටෙන්ශන් එක බාගත කරගන්න. Download Plugin පියවර 3 - ඕක ප්ලගින් එකක් හැටියටත් වැඩ කරාවි ඒක නිසා අවුලක් නෑ. දැන් තියෙන්නෙ කැමති පින්තුරයක් එහෙම දා ගන්න එකයි. ඒක ඉතින් ඔයාලගෙ වැඩේනේ. එහෙනම් ඉතින් ඒ ට්‍රික් එකත් ඉවරයි. ආයෙත් හමුවෙමු මීටත් වඩා හොද