Skip to main content

Posts

Showing posts from April, 2013

twitter සහ facebook timeline බ්ලොග් ටෙම්ලට දෙකක්.

                   කාලෙකට පස්සේ නේ මොනවහරි ලියන්නේ.එකට හේතු උනේ බ්ලොග් එකේ පොඩි අවුලක් ගියා.ඒ උනාට අදත් වැඩිය ලොකු දෙයක් ලියන්න අදහසක නෑ ඔන්න.එහෙනම් අද ගෙනාපු දේ ගැන කියන්නම්. අද  ගෙනාවේ බ්ලොග් ලියන අයට වැදගත් දෙයක් ඒ කියන්නේ බ්ලොග් templet දෙකක්.ඔය බ්ලොග් ටෙම්ප්ලේට් නම් ඕනි තරම් තියෙන්නේ නේද.ඒ උනාට හැමෝම දන්නවනේ twitter සහ Facebook timeline අන්න ඒ විදිහට තමා මේ ටෙම්ප්ලේට් දෙක හදලා.දාගත්තම වැඩි වෙනසක් නෑ.සිරා කියන්නේ twitter එකනම් ඒ වගේමයි. අනික් එකත් timeline එක වගේ තමා ඒ උනාට පොඩ්ඩක් වෙනස්.එහෙනම් දාගෙනම බලන්නකෝ.දාගන්නකොට මොකක් හරි අවුලක් ගියෝ මට කියන්න.දාගන්න කලින්  මතක ඇතුව තියන එක අරන් තියාගන්න.ඒ කියන්නේ අර රතු පාට කොටුවක් වගේ එකෙන් රවුම් කරලා තියන තැනින් ඈ දන්න්නවනේ ඕක නේ.එහෙනම් ටෙම්ප්ලට් දෙක දාගනම බලන්න.එහෙනම් අපි කැපුනා.යනකොට මතක ඇතුව අර join the site කියන එකත් කරලා යන්න ඈ.   Twitter  ටෙම්ප්ලේට් එක download  Timeline  ටෙම්ප්ලේට් එක download

ඇන්ඩ්‍රොයිඩ් ෆෝන් එකක් නැද්ද? එහෙනම් මේක ඔයාටයි (Android App Player For Windows)

ඔන්න අද නම් මම ගෙනාවෙ ටිකක් අලුත් ට්‍රික් එකක්. ගොඩ කාලෙකින් මේ වාගෙ ට්‍රික් එකක් දාන්නත් බැරි උනා. නවකතාව හන්ද වෙන දෙයක් කරන්න වෙලාවක් තිබුනෙ නෑ. සමාවෙන්න ඕන. මේ මම දෙන්න හදන්නෙත් එක විදියක ඇප් එකක්. මේක දැම්මම ඔයාගෙ ෆෝන් එකේ රන් කරන ඕනෑම ඇන්ඩ්‍රොයිඩ් ඇප් එකක් පී සී එකෙත් රන් කරන්න පුලුවන් ඇන්ඩ්‍රොයිඩ් ඕ එස් එක ඉන්ස්ටෝල් නොකරම. මේ ඇප් එක ඇතුලෙ තියෙන සොෆ්ට්වෙයා මාකට් එකේ 400000+ ඇන්ඩ්‍රොයිඩ් ඇප්ස් තියෙන බව සහතික කරල තියෙනව. ඒක ඇත්ත තමයි. ඒක හන්ද ඇන්ඩ්‍රොයිඩ් ෆෝන් නැති අපි වගේ දුප්පත් මිනිස්සුන්ට මේක ගොඩක් වැදගත් වෙයි වින්ඩෝස් හරි මැක් ඕ එස් නම් තියෙන්න් ඕනේ නැත්නම් මේක වැඩ නෑ. ඒත් ඒවනම් සුලබයිනේ. වෙන මොකුත් සිස්ටම් රික්වෙයාමන්ට්ස් ගැන සදහනක් නම් නෑ. ඒ කියන්නෙ මගෙ මැශින් එකෙත් මේක වැඩ කරනවා. එහෙනම් මේක බාගත කර ගම්මු. පියවර 1 - මෙන්න මේ ලින්ක් එකෙන් ගිහින් ඇප් එක බාගත කරගන්න පුලුවන්. සම්පුර්නයෙන්ම නොමිලේ Download -   Blustacks Download පියවර 2 - සාමාන්ය ඉන්ස්ටෝල් පිළිවෙල තමා. පියවර 3 - රන් කරල තමට කැමති ඇප් එක හරි ගේම් එක හරි මේකෙන් බාගත කරන් ගහන්න පුලුවන්. එච්චරයි

මත් මල් - කොටස් වශයෙන් පළවන නවකතාව (7 කොටස )

හරියටම සතියකින් කතාව දාන්න බැරි උනා. ඒක ගැන ඔයාල හැමෝගෙන්ම සමාව ඉල්ලන්න ඕන. අපිටත් ඉතින් ජීවිතයක් තියෙනවනේ. ඒක හන්ද කතාව වෙනුවෙන්ම නැහෙන්නත් බෑ. ඒත් ඉතින් ලැබෙන ප්‍රතිචාර එක්ක නොලියත් බෑ. මම යන යන තැන හැමෝම අහන්නෙ මීලග කොටස දාන්නෙ කවද්ද කියල. ඔන්න එහෙනම් කියවන්නකෝ. මේකයි ඊලගට සිද්ද උනේ.... --------------------------------------------------------------------------------------------------------------- මාලිකා එක්ක නාලකත් නැන්දගෙ කෑගැහිල්ල ඇහිල හිනා උනත් අන්තිමේ දෙන්නගෙම හිතට පොඩි දුකක් දැනුනා. මාලිකාට වැඩියෙන් නාලකට එහෙම හිතුන හන්දමද කොහෙද නාලක ටිකක් හයියෙන් නැන්දට එයා මෙතන ඉන්න බව කිව්ව. එහෙම කියල එයා කම්මැලියෙක් වගේ එහාට මෙහාට ඔලුව හොලව හොලව උන්න මාලිකා දිහා බැලුව. "යමු"නාලක කිව්වෙ කාමරේ දොර වහන ත දික් කරන ගමන්. "පව්... නැන්ද ඔය තරම් බය වෙලා ඉන්නව මම කවදාවත් දැකල නෑ." "එහෙමද?" මාලිකා ඇහුවෙ එයා උඩ තට්ටුවට එද්දි අරන් ආපු එකම දේ උන කොස්ස ආයෙත් අතට අරන්. "මට ගොඩක් දේවල් මෙහෙ ඉගෙනගන්න තියෙනව වගේ. අපේ ගෙදර නම් අම්ම කවදාවත් මම කොහෙද කියල හොයන්නෙ

Google Goggles - ලග තියන android කට්ටට නියම app එකක් කියවලාම බලන්න.

කාලෙකට පස්සෙද මන්ද tec පොස්ට් එක ගේන්නේ.ඔන්න එහනම් වැඩිය වල් පල් නෑ කෙලිම්ම කියන්න හදන්නේ.මේක ගොඩක් වැදගත් app එකක්.මේ app එකෙන් කරන්නේ අපි මොකක හරි දෙයක,සතෙක්ගේ  ෆොටෝ එකක් ගහලා  upload කරාම ඒ දේ ගැන විස්තර අපිට පෙන්නනවා.(මේ යාලුවන්ගේ ෆොටෝ හෙම upload කරලා විස්තර හෙවුවට හම්බ නොවන බව අත්දැකීමෙන් දනිමි ඈ =D ).මේ app එකෙන් අපිට ඕනි විස්තර ඔක්කොම හොයලා දෙනවා internet එකෙන්.තේරුනේ නෑ නේද කියපු දේ.අපි මෙහෙම උදාහරණය ගමු. ඔන්න ඔයාලා මොකක් හරි නම දන්නේ නැති ගහක් තියනවා.මේකේ නම කොහොම හරි හොයාගන්නත් ඕනි.කොහොමද හොයාගන්නේ.පොත් ඔක්කොම පෙල්ලා බලනවද.නැත්තම් ගස් වල නම් ලැයිස්තුව අරගෙන බලනවද.ඕවා ඔක්කොම ඉතින් හොද කට්ටක් කන්න වෙන වැඩ නේ.දැන් ඒ කට්ට කන්න ඕනි නෑ.ඔයාලට කරන්න තියෙන්නේ ගහේ කොලේක ෆොටෝ එකක් ගහලා එක මේ app එක හරහා upload.දැන් තේරුනා ද ? මේ උදාහරණන්නුත් තේරුනේ නැත්තම් මේක උදහරනෙන් බලමුකෝ තේරෙයි ද කියලා. ඔයා යන තැනක නොදන්නා බාසාවකින් බෝර්ඩ් එකක් තියනවා.කරන්න තියෙන්නේ මෙච්චරයි ගැහුවා ෆොටෝ එක upload කරා.කෙලිම්ම තේරුම පෙන්නනවා.මාරු වැඩේ නේ. ඔය උදාහරණ දෙකෙම්ම තේරුනේ නැත්තම් මේ video එක බලන්න.

රියල් මැඩ්‍රිඩ් ඩෝට්මන්ඩ් හමුවේ 4-1 ලෙස පරාජය වීම (පුදුමයි ඒත් ඇත්තයි )

මේ පෝස්ට් එක නම් ලියන්නේ කලින් ෆුට්බෝල් පෝස්ට් ලියන කෙනා නෙවෙයි. මම නම් මේව ගැන මෙලෝ හසරක් දන් නෑ. කමක් නෑ ලියමුකො. ෆුට්බෝල් බලන නොබලන හැම දෙනගෙම හිත්වල මහා පුදුම සහගත හැගීමක් දනවන සමත් වෙච්ච මැච් එකක් හැටියට තමා මේක හදුන්වන්න පුලුවන් වෙන්නෙ. රියල් මැඩ්‍රිඩ් කණ්ඩායම මේ තරගයේදි ඩොර්ට්මන්ඩ් කණ්ඩායම හමුවේ චාටර් පරාජයක් ලැබුවා. ඩෝට්මන්ඩ් ලා ගෝල 4ක්ම වාර්තා කරලත් දක්ශයි කියල නම් තියල උන්න රියල් මැඩ්‍රිඩ්ලට ගන්න පුලුවන් උනේ 1 ගෝලයක් පමණයි. ඩෝට්මන්ඩ් කණ්ඩායමේ --- මෙම තරගයේදී ගෝල හතරම වාර්තා කල හන්ද කණ්ඩායම් ජයග්‍රහනයකටත් වඩ මේක තනි පුද්ගලයකුගෙ දිනුමක් කියලයි මට අම් හිතෙන්නෙ. ඒත් ඉතින් කෝම හරි රියල් මැඩ්‍රිඩ්ල පරාදයි. පසුව ලියමි - ඕක තමා ඉතින් මැච් එක ගැන කියන්න තියෙන්නෙ. මේ Clip බලල තේරුම් ගන්න. මම කියපු දේවල් එකක්වත් තේරුනේ නැත්නම් http://videos.sapo.pt/O8DL9Ybk4Zat5iRRhY90#share

Bayern vs Barcelona [UEFA Champions League -Semi-finals Firest leg]

කොහොමද යාලුවනේ අදනම් මේ කියන්න හදන තරගේ ගැන ඔයාලට පුදුම හිතෙයි.මේ තරගේ ගැන සරලව කියනවනම් කියන්න තියෙන්නේ "පුදුමයි එත් ඇත්තයි."මගේ කතාව කෙලින් අර sprit බීල වගේ.එක නිසා කෙලිම්ම කියන්නම් සිද්දිය. Bayern 4 - Barcelona 0 හිතාගන්න පුළුවන්නේ මොකද වෙලා තියෙන්නේ කියලා.හිතාගන්න බැරි අය මෙතනින් highlight බලන්න. ගෝල වාරතා කරේ Bayern  කණ්ඩායම විතරයි.ගෝල වාර්තා වුනේ මේ ආකාරයට T. Müller 25, 82 Gomez 49 Robben 73                                                                                                                                                                                 තව තරගයක් තියනවා අවසාන මහා තරගයට සුදුසුකම් ලබනේ කවුද කියලා බලන්න.ඒ වුන්නට ඉතින් මේපාර බොහෝදුරට Bayern අවසන් තරගයට සුදුසුකම් ලබන්න ඉඩ තියනවා.එක Barcelona කණ්ඩායමේ Xavi මෙන්න මේ විදිහට කියනවා.final hops is almost impossible" එහෙනම් අදට ඇති.මේ කිවුවේ ඊයේ   තරගෙනේ.අද තියනවා Real Madrid vs Dortmund.එකේ විස්තර හෙට ගේන්නම්.

බ්ලොග් එක පොස්ට් හොරුන්ගෙන් බේරාගමු.

කොහොමද හැමෝට.ගොඩක් බ්ලොග් වල ඉතින් මේ දවස් වල දකින්න තියෙන්නේ මඩ පාරවල් මයි.මම හිතන්නේ සයිබර් සිහින බක් මහා උළෙල වෙච්ච ඒවා  වෙන්න ඇති.අපි කොහෙද ඉතින් ඕවට යන්නේ අපි තාම පොඩි උන් නේ.හැබැයි ඉතින් මාත් බස් රඩියෝ එකෙන් අහගෙන හිටියේ චැට් එකට සෙට් වෙලා.කොහෙද ඉතින් එතන හිටපු අක්ක කෑගහ කිවුවනේ මම ඉනව කියලා චැට් එකේ ඔහොමත් වැඩ කරනවද අප්පා.උබලා බලන්න ඇති මම කවුද කියල නේ.මොකෝ ඉතින් කවුරුත් මාව දන්නේ නෑ නේ.අපි ඉතින් තාම අලුත් නේ.  ඔන්න ඉතින් අද මාතෘකාවට බහින්න තමා හදන්නේ.ඔය නෝනලා මහත්තුරු දන්නවා ඇතිනේ මහත්හොරෙක් අපේ බ්ලොග් එකේ පොස්ට් උස්සලා තිබුනා කියලා.ඔන්න ඉතින් ඕකට දවස් ගානක් විසදුමක් හොයනකොට තමා මට මේක හම්බවුනේ.ඔයාලගේ බ්ලොග් එකෙත් මේ  කියන විදිහට සෙට්ටින්ග් හදාගෙන පොස්ට් හොරුන්ගෙන් බේරාගන්න. Layout -> Edit HTML -> Expand Widget Templates   ඊළගට මේ  <head> කියන එක යටින්/ඊට පස්සේ මේ code ටික past කරන්න <!--Disable Copy And Paste--> <script language='JavaScript1.2'> function disableselect(e){ return false } function reEnable(){ return true } docu

Manchester United CHAMPION 2013

                       ඔන්න ඉතින් මේ ලියන්න හදන්නේ දීර්ග ගමනක අවසානය ගැන.English premier league  එකේ 2012/2013 season එකේ ජයග්‍රහණය හිමිකරගන්න සමත් උනේ Manchester United.මම ඉතින් සාමාන්‍යයෙන් ලියනේ නෑ නේ පොඩි පොඩි තරග ගැන ඒ උනාට තරගයක් ගැන කතාකරන්න සිද්ද වෙලා තියෙන්නේ ඊයේ තිබුණ Aston villa මැච් එක Manchester United දිනාගැනීමත් සමග එයාලා champions ලා වෙච්ච නිසා.ඉදිරියට තව තරග තියනවා ඉතුරු වෙලා ඒ උනාට පස්සෙන් ඉන්න Manchester city කණ්ඩායම ඒ තරග ඔක්කොම දින්නත් එයාලට තරගාවලිය දිනන්න හැකියාවක් නෑ.එක නිසා Manchester United මේ පාර පහසුවෙන් තරගාවලිය ජයග්‍රහණය කරා. දැන් අපි බලමු මේ තරගේ විස්තර  තරගේ ගැන කියන්න වැඩි යමක් නෑ.සම්පුර්ණ ගවුරවේ හිමිකරගත්තේ Manchester United කණ්ඩායම.ඔවුන් තරගය ගෝල 3-0 විදිහට ජය ගත්තා.එම කණ්ඩායම වෙනුවෙන් ගෝල 3 ලබාගත්තේ Robin Van Persie.  මේ ලබාගත්ත tile එක ඔවුන්ගේ 20 වන ජයග්‍රහණයයි.ඕගොල්ලොත් පොඩක් Manchester United site එකට ඔලුව දාලා බලන්නකෝ ඒ ගොල්ලන්ගේ ජොලිය කොහොමද කියලා.අලුත් විඩියෝස් ගොඩක් දාලා තියනවා බලන්න.බලන්නකෝ.

හයියෝ වද දෙන්න එපෝ මෙන්න ගන්න windows 8 crack එක

                                              හයියෝ බලන්නකෝ මාත් ඉතින් ගොනා වගේ දැම්මා ජනෙල් 8 crack එක email කරන්නම් කියලා.කවුද හිතුවේ එකට මෙච්චර ප්‍රතිචාර හම්බ වෙයි කියලා.කස්ටිය ගෙදෙට්ටත් කෝල් කරනවා.හයියෝ ඒක ටිකක් වදයක් උනා.ඒ උනාට ඉතින් හැමෝට වගේ යැවුවා.මග අරුනම් ඒ යාලුවන්ගෙන් සමාව ඉල්ලා සිටිනවා.කමක් නෑ ඉතින් දැන් එයාලට මෙතනින් බාගන්න පුළුවන්.එහෙනම් අදට එච්චරයි. Download

මුණු පොතේ ෆොටෝ ලොකු කරලා බලමු fb photo zoom

          වස කම්මැලි.ඒ උනාට මේක කොරන්නත් ඕනි නේ.මේ බ්ලොග් එක දැන් කොටි වලිගෙ අල්ලගත්ත වගේ.එක එක්කෙනා කෝල් කරනවා මුණු පොතේ message දානවා මොනවහරි කොම්පුටර් වැඩ කෑල්ලක් තමා   අහනේ.මොනවා කොරන්නද ඉතින් මේ බ්ලොග් එක කියවන අයට උදවු කරන්නත් ඕනි නේ.ඕගොල්ලන්ට ඒවා කියලා වැඩක් නෑ නේ .ඕන දැන් එන්ටෙර් වෙන්නේ අද දවසේ මාතෘකාවට.පේනවනේ ඉතින්.මේ සොෆ්ට් කෑල්ල එහෙම කියන්නත් බෑ එකට සිංහලේ කියනේ add on ද කොහෙද .  කොහොම හරි එකට love(allow) කියලා දෙන්න .දැන් හරි පොඩි වැඩක් නේ .දැන් ඕගොල්ලෝ මුණු පොතේ ෆොටෝ එකක් ගාවට අර මුළු desktop එක පුරාම දුවන සුදු පාට ඊතලේ ගෙනිහින් බලනකො.ෆොටෝ එක ලොකූ වෙලා පේනවා. හප්පට උඩු ලින්කුව දෙන්න බැරි උනානේ අඩෝ මෙන්න ඈ http://www.regisgaughan.com/fbphotozoom/

මත් මල් - කොටස් වශයෙන් පලවන නවකතාව (6 කොටස )

මාලිකා ඉන්නව දැක්ක හන්දම එයා ආයෙත් දොර වහ ගත්ත. අනේ මන්ද? මාලික එයාගෙ උරිස්ස නටවල අනිත් පැත්ත හැරුන.ආව වැඩේ කරන්න ඕන හන්ද උඩ තට්ටුවේ කොනක ඉදන් හෙමීට අතුගාන්න පටන් ගත්තා. ටික වෙලාවක් යද්දි නම් උඩ තට්ටුවේ කාමර දෙකක් අතුගාල ඉවර කරපු මාලිකා ඉතුරු වෙලා තියෙන කාමරේ දොරට තට්ටු කලා. නාලකගෙ කාමරෙ බව හිතාගන්න පුලුවන්නේ. "කව්ද?" පොඩි ගොතේකුත් තියෙන කටහඩක් බයෙන් වගේ ඇහුව. "මේ පිස්සෝ දොර අරිනවා" මාලිකා කිව්වේ හෙමීට. නැන්දට එහෙම ඇහ්නොත් කියල වෙන්න ඇති. "ඔය කාමරේ අතුගාන්න ඕන" "වෙනදට නැන්දනෙ අතුගාන්නෙ" නාලකගෙ කටහඩ. "අද මොකද වෙන කෙනෙක්?" "පිස්සු නැතුව දොර අරිනවකො" මාලිකා ආයෙත් දොරට තට්ටු කලා. "හෝව් හෝව්. ඉන්නවා ඉන්නවා දොර කඩන් නැතුව" නාලක අන්තිමට දොර ඇරියා. කොස්සත් අතේ තියන් දුවිලි වලින් නෑවිලා ඉන්න මාලිකා දැකපු එයාට පුංච් ඉහිනාවකුත් ආවා. ඒත් මොකද මන්ද මාලිකාට නම් සතුටු නෑ වගේ. ඒත් කාමරේ ඇතුලට ආපු මාලිකාගෙ මුන පුදුමෙන් මහත් උනා. එයාකෙ විකාර පෙනුමක් තියෙන ලොකු ඇස් දෙක හැමතැනම ගියේ හොල්මනක් දැකල වාගෙ. පුදුමයි! මාලිකාට

Hard Disk එක Partition කළ යුත්තේ ඇයි?

අපට Hard Disk එක Partition කිරීමට බොහොමයක් හේතු ඇත. ඒවා කිහිපයක් පිලිබඳ අප මෙම ලිපියෙන් විස්තර කරන්නෙමු. 1. දත්ත නැතිවීම හෝ නැති කිරීම අවම කිරීම. අප Windows අලුතින් දැමීමේදී Hard Disk එක Format කිරීම සාමාන්‍ය දෙයකි. නමුත් Hard Disk එක Partition නොකර තනි කොටසක් ලෙස තිබුණහොත් Format කිරීමේදී සියලුම දත්ත මැකී යයි. නමුත් ඔබ Partition කර නොතිබුනේ නම් ඒවාට ඔබගේ දත්ත යොදා තබා ගත හැක. එම නිසා Windows යොදන Partition එක පමණක් Format කිරීම මගින් අනිත් දත්තයන්ට කිසිදු හානියක් සිදු නොවේ. එහිදී Partition Format වීමද වේගවත් වේ. 2. ආරක්ෂාව වැඩි වීම. පෙර සඳහන් කළ පරිදි දත්ත ආරක්ෂා වීමට අමතරව හොඳින් දත්ත ආරක්ෂා කිරීම සඳහා Encrypt කරණු ලබයි. නමුත් තනි විශාල ධාරිතාවක් සහිත Partition එකක් තිබීමේදී මෙම ක්‍රියාවේදී පරිගණකය මන්දගාමී වේ. මෙම ගැටලුව නිරාකරනයටද Partition තිබීම ඉතා වැදගත්ය. 3. පරිගණකය වේගවත් වීමට. පරිගණකය සැමවිටම දත්ත සමග වැඩ කරයි. එහිදී තනි විශාල ධාරිතාවක් සහිත Partition එකක් තිබීමේදී දත්ත සෙවීම හා දත්ත ලිවිම සඳහා ඉඩ සෙවීමටද විශාල කාලයක් ගතවේ. නමුත් Partition තිබීම නිසා දත්ත

මුණු පොතේ අලුත් විදිහ දාගමු.facebook new look

                                    මුනුපොතේ අලුත් විදිහ දාගන්න එක ගොඩක් අයට මේක ගැටළුවක්.සමහර අය මේ විදිහට දාගෙන.දාගතු නැති අය හතරවටේ හොයනවා ඇති කොහොමද මේ විදිහට මුණු පොත් වෙනස් කරගන්නේ කියලා.මේ විදිහ මම හිතනේ තාම අත්හදාබලනවා.එක නිසා අපිට පුළුවන් waiting ලිස්ට් එකේ නම් ඉන්න.ටික දවසක්  ලිස්ට් එකෙ ඉන්නකොට අපිටත් දෙයි මම හිතනේ.දැන් නම් මේක එක පාර දාගන්න විදිහක් නෑ.අර ආණ්ඩුවේ ඉස්පිරිතාලේ සැත්කමක්ට බලා ඉනව වගේ බලා ඉන්න වෙන්නේ ඉතින් කෝකටත් waiting list එකේ ඉදලා බලන්ටකෝ.ඔන්න ලින්ක් එක waiting list එකේ ඉදලා බලන්න.මොකෝ සල්ලි යනවයි. https://www.facebook.com/about/newsfeed

ඕන ෆොටෝ එකක් cartoon එකක් කරමු.

                   ඊයේ දැම්මේ කිසි වැඩකට නැති පොස්ට් එකක් ද කොහෙද.වැඩි දෙනෙක් බලලත් තිබුනේ නෑ එක.එක නිසා අද පොඩි software කට්ටක් දෙන්න හිතුව.හොදයි නේ.(හොද නෑ කියල හිතන උන් කොහේ හරි comment එකක් දාලා යන්නට.)මේක හම්බුනේ සයිබරේ නිකම්ම  නිකන් අයාලේ සැරි සරනකොට.වෙන වැඩක් නැත්තම් ඒකවත් කරන්න එපයි.මගේ දැනුමේ හැටියට මේ ගැන කිහිප දෙනෙක් දන්නවා. "අඩෝ මේ ඒ දන්නා උන්ට හොදින් කියනේ  ඈ උබල දන්නවනම් කට වහගෙන හිටපල්ලා  ඈ."         හරි එහෙනම් මේ ගොඩක් දෙනෙක් නොදන්නා වැඩේ තමා අපි ගාව තියන ඕනි ෆොටෝ එකක් චිත්තරයක් ක‍රන්න.ඔන්න ඉතින් මේකට ඕනි සොෆ්ට් එක වැඩි කතා නැතුවම පහලින් බාගන්නකො.බාගෙන එකට තියන ෆොටෝ එකක් add කරලා බලනකො.මේකේ ඉගනගන්න ගොඩක් දේවල් නෑ.හරි ලේසි.කරලම බලන්න. අවුලක් ගියොත් කියන්න.නිසැක විසදුම්.  Download  

අලුත් අවුරුදට සිතුවිල්ලක්."එයා මාර පොරක් "

කට්ටියටම අලුත් අවුරුද්ද ජය ඇති කියලා හිතනවා.ඉතින් අලුත් අවුරුදේ කස්ටියටම අලුත් විදිහට හිතන්න අලුත් දෙයක් ලියන්න හිතුවා.      එක නිසා මම මේ  ලියන්නේ අපේ ගුරුතුමෙක්  දුන් උපදෙස් මාලාවක් පිළිබදවය.මෙය එක එක වැඩ බ්ලොග් අඩවියට ලිවීමට ප්‍රදාන හේතුව මෙහි  අප සියලු දෙන්නාටම යමක් ගැනීමට ඇතැයි සිතන නිසයි.      මෙය ආරම්බ කිරීමට මට අවංකවම කොනක් අල්ලාගැනීමට අපහසුය.හරි මෙය මෙසේ අරබමු.එය අගහරුවාදා දිනයකි.උපකාරක පන්තියක් පටන් ගැනීමට පෙර සිදුවන ඔබ දන්නා ක්‍රියාදාමය සිදුවිය.(සැ:යු - කාර්ඩ් මාක් කරන අයියා හොද නිසා මාසයේ දෙවන සතියේ පන්ති කාර්ඩ් එක ගන්නා පොරොන්දුව පිට මට ඇතුලට පැන ගැනීමට හැකිවිය.නැත්නම් මේ කතාව ඔබට කීමට හැකියාවක් නොමැත.:) සුපුරුදු පරිදි පන්තිය ආරම්බ විය.ගණන් 2ක් 3ක් උදාහරණ ලෙස සෑදු පසු අපට ගනින් සෑදීමට අවස්ථාව ලබාදුන්නේය.ටික වෙලාවකට  පසු සර් පන්තියේ කම්මැලි කම මග ඇරවිමට මෙන් පොඩ්ඩක් දොඩමලුවිය.(මේක එහෙම කියලත් හරියන්නේ නෑ.ඒ උන්නට වෙන කියන්න විදිහකුත් දැන්නෑ. :D) "කට්ටිය පොඩ්ඩක් වැඩ නවත්තලා මේක අහගන්නකෝ. සමහර අය ඉන්නවා එයාලා වීරයෝ කරගෙන තියෙන්නේ කඩෙන් ගත්ත බාන්ඩයක්.ඒගොල්ලන්ගේ

කොන්ක්‍රීට් කුඩුවක සිර කර සිටින මාලි ඇතින්න නිදහස් කිරීමට ඔබේ සහය ලබා දෙන්න.

මේක ලියනවද නොලියන්වද කියල හිතලා අන්තිමට ලියන්න හිතුවා.බොරු කියන්න ඕනි නෑ නේ.මේක මම ඉස්සෙල්ලම දැක්කේ මුණු පොතේ මේක පිස්සු ලෝකයක් page එක හරහා.මේ ලිපිය මම ලියනේ මගේ බ්ලොග් එක හරහාත් ඒ වැඩේට පොඩි උදවුවක් කරන්න.  දැන් ඉතින් කස්ටියම කියවගන්න සිද්දිය.(අහගන්න බෑනේ නේද ).මේ මාලි කියනේ ඇතින්නක්.එයා ඉන්නේ පිලිපීනේ එයාට හැරෙනවත් ඉඩ මදි කුඩුවක.එයා මේ පහුගිය අවුරුදු 35 ම ඉදලා තියෙනේ මේ කුඩුවේ තමා.විශේෂ සිද්දිය කියනේ මේ ඇතින්න ඉතා කුඩා කළෙම අපේ ලංකාවෙන් පිලිපීනෙට දීලා තියනවා.ඒ 1977 දී .එදා ඉදලා මේ ඇතින්න ඉන්නේ මේ කුඩුවේ.එයාව නිදහස් කරගන්න හදනේ PETA කියලා සංවිධානයක්.එයාලා මේ සතා නිදහස් කරගන්න සියලු මුදල් දෙන්න එකග වුනත් මේ රටේ (පිලිපීනේ) බලධාරීන් කියන අය එකට අකුල් හෙළනවා.එක නිසා මේ සංවිධානේ අය එකට සයිබරේ හරහා පෙත්සමක් අත්සන් කරනවා.ඔයාලටත් හිතෙනවනම් මේ සතා පවු කියලා මේ ලින්කුව කොටලා ගිහින් අත්සන් කරන. https://www.change.org/petitions/urgent-take-action-to-save-lonely-miserable-elephant#intro ඔන්න මම නම් අත්සන් කරා මොකෝ අතින් සල්ලි යනවද නෑනේ. 

ඇන්ඩ්‍රොයිඩ් ෆෝන් එක Wi-Fi රවුටරයක් කර ගන්න ආසද?

ගොඩ කාලෙකින් ට්‍රික් කියන නම තියෙන පෝස්ට් එකක් දාන්න බැරි උනා. නවකතාව හන්දා වෙන දෙයක් ලියන්න බැරි උනාට සමාවෙන්න ඕන. කොහොම හරි නිකමට මේ පැත්තෙ ඇවිත් යන්න ඇවිත් අලුත් වැඩක් කියල යන්න හිතුන. සමහරු නම් මේක දන්නවත් ඇති. නොදන්න අය බලන්නකෝ......... ඇන්ඩ්‍රොයිඩ් කියන්නෙ OS එකක් බව අපි දන්නවා. ඒත් ජාවා ෆෝන් වල වගේ නෙවෙයි ඇන්ඩ්‍රොයිඩ් වල තියෙන පහසුකම් ටිකක් වැඩී. මේක නම් හැබැයි ජාවා වලට හොදටම ගැලපෙන ට්‍රික් එකක්. ඒක ඇන්ඩ්‍රොයිඩ් වලත් කරන්න පුලුවන්ය කියල මට කව්දෝ කිව්වා. බලන්නකෝ කරලම. ඇන්ඩ්‍රොයිඩ් ෆෝන් එක බාවිත කරල පීසී එකෙන් නෙට් යන්න පුලුවන්ද කියල.... පියවර 1 - Settings >> Wireless and Network Settings >> Mobile networks, select the “Use Packet Data” option, and then uncheck “Use only 2G Networks” option පියවර 2 -  Settings >> Wireless and Network Settings >>Tethering & Portable hotspot, and then select the second option “Mobile AP”  මේක කලාට පස්සෙ වයි ෆයි ලෝගෝ එක නොටිෆිකේශන් ටැබ් එකේ පත්තු වෙන්න ඕන පියවර 3 - දැන් කරන්න තියෙන්නෙ තියෙන ඔයාගෙ WiFi thiyen

Windows 8 gadgets දාමු.

මේක අපේ ගෙදර ලදී වෙච්ච සිද්දියක් ය.මටත් ඉතින් අලුතෙන් එන හැම මගුලම ඕනිනේ.එක හින්ද දැම්ම ජනෙල් අට මගේ කොමාටත්.මේ සිද්දිය එක නිසා උන වැඩක් ය.   "කෝ ඔයි මේකේ gadgets" . අපේ මල්ලි කොමා ඕන් කරපු හැටිය මට මිහිරි වචනයේ ආමන්ත්රණය කරන ලදී.   "ඔකේ ඇති ඔයි හොයා ගන්නවා." මටත් ඉතින් ඒ විදිහට මිහිරි වචන බාවිත කිරීමට සිදුවිය. "එහෙනං ඇවිල්ලා හොයලා දෙනවා." .මුගේ සැර තවත් වැඩි විය.     මාත් ඉතින් පොර වගේ ගියා ජනෙල් අටේ ගැජට් හොයල දෙන්න. "කෝ තියනවද.මට තිබිච්ච එක දාලා දෙනවා." හපොයි සිදුවුනේ වස ලැජ්ජාවකි.මේකේ ගැජට් නැත.දැන් කොරන්න දේකුත් නැත.මු දැන් ගැජට් නැති නිසා 7 දානලු.යෝකෝ මොන අපරාදයක් ද ඒ.දැන් කොරන්න දෙයක් නැත.මුළු සයිබරයම හෝ පීරා ජනෙල් අටට ගැජට් සෙවිය යුතුය.   වාසනා වේවා.එදා මගේ දවස හොදය.යන්තම් ජනෙල් අටට ගැජට් ලැබුණි.මේ ගැජට් පැක් එක එලය.එක නිසා උබලටත් දෙන්න සිතුනි.එහනම් එක මෙතනින් බාගන්න. බාගතකිරීම Download    ----------------------------------------------------------------------------------------------------------------------------- මෙය බොහ

PSG vs Barac and Bayern vs Juventus [UEFA Champions League - quarter final second leg]

ඔන්න ඉතින් අදත් සුපුරුදු පරිදි UEFA Champions League එකේ විස්තර ගෙනාවා.ඊයෙත් තරග දෙකක් තිබුනා ඒ තරග දෙකෙන් ඊලග වටයට සුදුසුකම් ලැබුවේ Barcelona සහ Bayern කණ්ඩායම්නුයි.අපි එහනම් ඉතින් මේ තරග ගැන වෙන වෙනම සලකා බලමු.   Barcelona  1 vs PSG   1    මේ තරගයේ ගෝල සම වීම නිසා ඉදිරිවටයට සුදුසුකම් ලැබුවේ Barcelona කණ්ඩායමයි. Barcelona කණ්ඩායම් වෙනුවෙන් ගෝලය ලබාගත්තේ Pedro Rodríguez නුයි ඒ 71 මිනිතුවේදී.psg කණ්ඩායමේගෝලය වාර්තා කල ක්‍රීඩකයා වන්නේ Pastore.ඒ 50 මිනිතුවේදී. Barcelona කණ්ඩායම් ඊලග වටයට සුදුසුකම් ලැබීමත් සමග ඔවුන් මෙම තරගාවලියේ පිට පිටම 6 වන වතාවටත් අවසන් පුර්ව වටයකට සුදුසුකම් ලැබූ එකම කණ්ඩායම වනවා. Juventus 0 vs Bayern 2  ඔබට මතක ඇති කියලා හිතනවා  first leg මැච් එකේදිත් ගෝල වාර්තා කරේ Bayern කණ්ඩායම පමණයි.මේ තරගයේත් සිදු වුනේ ඒ දේමයි.ගෝල වාර්තා කරේ Bayern කණ්ඩායම පමණයි.Bayern කණ්ඩායම වෙනුවෙන් පළමු ගෝලය ලබා ගත්තේ Mandžukić විසිනුයි.ඒ 64 වන මිනිතුවෙදියි.නැවතත් Bayern කණ්ඩායම් වෙනුවෙන් Pizarro 91 වන මිනිතුවේදීත් ගෝලයක් වාර්තා කරා.ඒ අනුව ලකුණු 0-4 විදිහට ඊලග තරග වලට සු

තියන මොනිටරෙන්ම 3D බලමු.

කොහොමද ඉතින් මේක මීට කලින් දෙන්න හිටියේ.කොහෙද මේ බ්ලොග් පොස්ට් හොරෙක් හින්දා මේ වැඩේ කරන්න බැරි වුනානේ.හැබැයි ඉතින් හොරාටනම් ආයි රෙදි ඇදගෙන සිබරේට එන්න බැරි වෙයි.  එකෙන් කමක් නෑ ඉතින් මම දැන් මේ ඔයාලට කියල දෙන්න හදනේ ඕගොල්ලෝ ගාව තියන මොනිටරෙන්ම  ත්‍රිමාන වීඩියෝ බලන ආකාරය.     හරි එහෙනම් අපි වැඩේට බහිමු.ඉස්සෙල්ලම ඕගොල්ලන්ට ඕනි වෙනවා QQ Player .එක එක මෙතනින් බාගන්න.  හරි දැන් සාමාන්‍ය විදිහට එක ඕගොල්ලන්ගේ පරිගණකයේ ඉස්තාපිත කරගන්න.එක ඉතින් හැමෝම දන්නවනේ.    ඊළගට කරන්නේ වැදගත්ම ටික.ඉස්සෙලම player එක open කරගන්න.ඊළගට minimize බටන් එක එහා පැත්තේ තියනවා main menu එක. එකේ තියනවා file කියල එකක්.එකේ open 3d video කියන එක හරහා වීඩියෝ එක ඔපෙන් කරගන්න.එහෙම නැත්තම් ctrl+D ගැහුවත් හරි.ඒ එන dialog box එකෙන් වීඩියෝ එක තෝරන්න.ඊට පසේ open කියන එක ඔබන්න.දැන් තව dialog box  එකක් එනවා. එකේ මොඩ් කියන එකෙන් 2D to 3D කියන එක තෝරන්න.දැන් වැඩ කරන වීඩියෝ එක  අපිට පෙන්නේ 3D වෙලා.හැබැයි ඉතින් 3D බලන්න අපිට 3D කන්නාඩි දෙකක් නම් ඕනි වෙනවා.නැත්තම් ඉතින් පෙන්නේ අපහැදිලි වීඩියෝ එකක් තමා.ඔය යටින් තියෙන්නේ ම

Real Madrid vs Galatasaray and Málaga vs Dortmund [UEFA Champions League - quarter final second leg]

හැමෝම මෝ මේ නම් ඉතින් කියවනවා ඇත්තේ කීප දෙනයි.මොනවා කරන්ටේ ඉතින් කියවන කීප දෙනාට හරි බලන්න ලියන්න එපයි නැද.හැමදාම ඉතින් මන් වල් පල් කියවනවා තමා.කමක් නෑ ඉතින් ඔන්න ඒවා නැතුවම විස්තරේ කියන්න හදන්නේ. ඊයේ තිබුන මැච් දෙකකින් කණ්ඩායම් දෙකක් අවසන් පුර්ව වටයට සුදුසුකම් ලැබුවා.ඒ වාසනාවන්ත් කණ්ඩායම් දෙක තමා  Dortmund එකයි  Real Madrid එකයි.දැන් ඉතින් සීන් එක දන්නවනේ.අපි බලමු දැන් තරග දෙක වෙන්වෙනම් අරගෙන මොකද වුනේ කියලා.ම්ම්ම් ඉස්සෙලා අරක කියනවද මේක කියනවද.කමක් නෑ අරක කියමුකෝ ඔන්න ඉතින් අහගන්න බෑනේ.කියවගන්න හොදේ. Galatasaray 3  vs  Real Madrid 2 අඩේ මාර සීන් එක කියනේ මේක දින්නේ Galatasarayඔයි.අවුලක් වුනේ නෑ ඉතින් Real Madrid එකට මොකද ඒගොල්ලෝ කලින් මැච් එකේ ගෝල 3 ගහල තිබුන හින්දා.අන්තිමට කොහොම හරි සුදුසුකම් ලැබුවේ Real Madrid ඒ ලකුණු  3-5 විදිහට.මේ මැච් එකේ Galatasaray එක වෙනුවෙන් මෙන්න මේ ආකාරෙන් තමා ගෝල ලබාගත්තේ.                                                    Eboué        57                                                     Sneijder    70                                        

මත් මල් - කොටස් වශයෙන් පළවන නවකතාව (5 වැනි කොටස )

පහුගිය කොටසින් උන දේවල් ගැන කාටත් මතක ඇතිනේ. ඒක නිසා ආයෙත් පසු පිරික්සුමක් කරන්න මම බලාපොරොත්තු වෙන්නෙ නෑ. පහුගිය කොටස් බලන්න මෙතනින් යන්න පුලුවන්. පළමු කොටස දෙවැනි කොටස තුන්වැනි කොටස හතරවැනි කොටස -------------------------------------------------------------------------------------------------------------- මාලිකා ටිකක් විතර බය වෙලා නැන්දා දිහාවෙ බලන් ඉදපු විදියට මට නම් හිතුනෙ මොකක් හරි වැදගත් දෙයක් වේවිය කියල. ඒත් එහෙම උනේ නෑ. "එන්න දුවේ කෑම කන්න" නැන්දා කිව්වෙ මේසෙ සුදානම් කරන අතරෙ. "ඔයාට බඩගිනිත් ඇතිනෙ. ගොඩක් දුර ගෙවාගෙනනෙ ආවෙ." "අනේ මට බඩගිනි නෑ නැන්දේ" මලිකා කිව්වෙ පහල තට්ටුවෙ එයාගෙය කියල නැන්දා පෙන්නපු කාමරේට යන්න හැරිලයි. "මම පස්සෙ කන්නම්, ඔයාල කන වෙලාවටම. තාම හත පහුවුනෙත් නෑ නෙ" "දුවගෙ කැමැත්තක්" කිව්ව නැන්දා ආයෙත් තමන්ගෙ කුස්සියෙ වැඩ වලට හැරුනා. මාලිකා, නාලක අමතක වෙලා ගිය පොතත් තුරුලු කරන් එයාගෙ කාමරේට ගියා. හෙමීට අගුල ඇරපු මාලිකා තමන්ගෙ පරණ පාසලේ පොත් ටික ගොඩගහල තිබුන පොත් මේසෙ දිහා බැලුවා. හැමතැන

Manchester United vs Manchester City (මේක මන් බැලුවටත් පාඩුයි.)

මේ දුක හිතෙන ආරංචිය බලන ට  ආපු  Manchester United රසිකයනුත් මේ සතුටු හිතෙන ආරංචිය බලන්න ආපු Manchester city රසිකයන්වත් ආයුබෝවන් කියල පිලිගන්නවා ඔන්න.(සැ:යු - මම Manchester United රසිකයේක් නිසා මේක ලියන්නේ ඉතා  දුකිනි.)    කවුරුත් දන්නවා ඊයේ තිබුන තරග කරීම මැච් එක මොකක්ද කියල.එක තමා අපි මේ කියන මැච් එක.කොහොම හරි ඉතින් මේ මැච් එක සිටි දින්නා.මේ මැච් එකේ සිට් කණ්ඩායම් වෙනුවෙන් ගෝල දෙකක් වාර්තා උනා.තරගයේ පලවන ගෝලය ලෙස සිට් කණ්ඩායමේ James Milner 51 වන මිනිත්තුවේදී ගෝලයක් වාර්තා කරා.නැවතත් සිට් ගෝලයක් වාර්තා කරේ 59 වන මිනිත්තුවෙදීයි නමුත් එක own ගෝල් එකක් .එම නිසා වාසිය සිදුවුනේ යුනිටඩ් පිලට.තරගයේ තීරණය උණු ගෝලය වාර්තා කරේ ආදේශ කිරීමක් විදිහට පිටියට අපු Sergio Aguero විසිනුයි .ඒ 78 මිනිත්තුවේදීයි.    දැන් අපී මේ තරගය  සිටි කණ්ඩායම ජය ගැනීම නිසා ඇති වූ අතුරු ප්‍රතිපල විමසා බලමු. 1.යුනිටඩ් කණ්ඩායම් league table එකේ සිටියේ ලකුණු 15 ක ඉදිරියක් ලබාගෙන පලවන් සිතානයෙයි.නමුත්  දැන් එය ලකුණු 12 ක් දක්වා අඩුවී තිබෙනවා. 2.තරග 6 ක් ගෝල ලබා නොදී ක්‍රීඩා කල යුනයිටඩ් කණ්ඩායමේ වාර්තාව බිද වැටෙනවා.

ඉතාලියෙන් ගෙනාපු fifa 13 ඕන එකෙක් අරගන්න

මේ දවස් ටිකේ බ්ලොග් එක පැත්තේ එන්නත් බැරි උනා.සාමාවෙන්න ඕනි එකට හොදේ.එකට හේතුව යට ලියවෙයි. දැන් ඉතින් මන් අද මාතෘකාවට බහිනම්. මේ ලගදී දවසක් මුණු පොතේ කොල්ලෙල් චැට් එකට සෙට් උනා.මෙන්න ලින්ක් එක(වැඩ කරන්නේ එයා හා කිඋවුවොත් තමා.) මේ එයා තමා.

iGoogle

මේක මගේ(Nipuna Madhushan - http://goo.gl/cCkQe) දෙවෙනි Article එක. කට්ටිය මේකත් පොඩ්ඩක් try කරලා බලන්න. ඔයාලට ගොඩක් වැදගත් වෙයි. හැබැයි ඉතින් මේක කරන්න නම් Google Account එකක් තියෙන්න ඕනි. ඔයගොල්ල All ways Log වෙලා ඉන්නවනම් මේක ගොඩක්ම ප්‍රයෝජනවත් වෙයි. පහලින් තියෙනවා Link එක.

මත් මල් - කොටස් වශයෙන් පළවන නවකතාව (4 කොටස )

--------------------------------------------------------------------------------------------------------------- අද උදේ ඉදන් කතාව ලියන්නය කියල මට ගොඩාක් කෝල් ආව. මගෙ බ්ලොගයෙ සම අයිතිකරුඅ චාමික වගේම කතාව දිගටම කියවන තව තුන් දෙනෙක් මට එහෙම කිව්වා. නොලිය බෑ නේ.. ඒකයි සතිපතා පළවෙන්න නියමිත් කතාවෙ හතර වෙනි කොටසත් මේ විදියට හදිස්සියෙ නිකුත් වෙන්නෙ. ----------------------------------------------------------------------------------------------------------------

Display හඳුනා ගැනීම

මේක මගේ (Nipuna Madhushan - http://goo.gl/cCkQe ) පළවෙනි Article එක. කට්ටියගේ Computer එකේ Display අවුලක් ගියොත් මෙන්න විසඳුම.

Real Madrid vs Galatasaray and Málaga vs Dortmund [UEFA Champions League - quarter final first leg]

ඊයේ වගේම අදත් මම උදේම ලියන්න හදන්නේ ඊයේ රෑ තිබුන  Champions League first leg මැච් 2ක ගැන .හරි එහෙනම් ඊයේ තිබුනේ Real Madrid  vs Galatasaray   මැච් එකයි Málaga  vs Dortmund   මැච් එකයි.හැබයි ඉතින් මන් හිතන්නේ ගොඩක් දෙනෙක් බලන්න ඇත්තේ  Real Madrid  vs Galatasaray   මැච් එක වෙන්න ඇති.එක හින්දම අපි ඉස්සෙලා එක ගැන කතා කරමු.

PSG vs Barac and Bayern vs Juventus [UEFA Champions League - quarter final first leg]

මේ කියන්න සුදානම් වෙන්නේ ඊයේ  පටන්ගත්ත UEFA Champions League - quarter final first leg එක ගැන.ඊට කලින් හැමෝටම ස්තුති කරන්න ඕනි මේ දවස් වල බ්ලොග් එකට හම්බ වෙන හොද ප්‍රතිචාර වලට. හරි එහනම් මගේ පලවෙනි පොස්ට් එක මේක.එක හින්ද ඕගොල්ලන්ගේ අදහසුත් මේ පිලිබදව comment කරනවනම් හොදයි. අපි ඉස්සෙලම   PSG vs Barca  මැච් එක ගැන කතා කරමු.

මත් මල් - කොටස් වශයෙන් පළ වන නවකතාව (3 කොටස )

නාලකට පොඩි අමුත්තක් දැනුනා. ඒත් ඕක ගැන හිතන්නෙ මොකටද කියල එයාට හිතෙන්න ඇති. ඒ නිසාද මන්දා එයාලගෙ කතාබහ අමතක කරල නාලක තමන්ගෙ කාමරේට යන දොර ඇර ගත්තා. ============================================================

Windows Destop එක Apple Mountian Lion කරමු

මේක ගොඩ දවසක් ඉදල දෙන්න හිතාගෙන හිටියේ.ඒ උනාට බැරි උනා.කොහොමහරි දැන් දෙන්න හදන්නේ. කවුරුත් දන්නවනේ apple os එකේ ගොඩක් ලස්සනයි කියල.ඒ උනාට ඉතින් ඒවා දාන්න පුලුවන් apple mac වලට විතරයි.මේක හරිම ලේසි වැඩක්.මේ software එක install කරාම මුළු computer එකම apple වගේ වෙනවා.windows 8 වල start screen එකටනම් මේකෙන් වෙනසක් වෙන්නේ නෑ.ඔන්න ඉතින් වැඩි කතා නෑ මෙතනින් software එක බාගන්න.

Manchaster United FA Cup එකෙන් එලියට විසි වෙයි.

මේ දැන් වැදගත් තරගයක් ඉවර උනා විතරයි.Manchester United vs Chelsea .ගොඩ දෙනෙක් මේ තරගය වෙත අවදානය යොමුකරා.අපේ football Lover group එකෙත් මේ match එක ගැන ගොඩක් දෙනෙක් කතා කරා.කොහොමහරි අන්තිමට   Chelsea දින්නා.ඔවුන් ඊළගට FA Cup එකේ සෙමි ෆිනල් එක Manchester City එක්ක සෙල්ලම් කරනවා

Google Nose BETA ගූගල් මෝඩයන්ගේ දිනය

කට්ටියටම එහෙනම් සුබ උදෑසනක් වේවා (මේක මම ලියනකොට උදේ 6.25 am). අද ඉතින් අප්‍රේල් 1 නේ.උදේ පාන්දරම ගොඩක් දෙනෙක් ගේ බොරු ඇහුවා.ඒ උනාට ඉතින් ඒවා අතේ අහුවෙන බොරු.එකෙක් කිවුවා අපේ principal හොස්පිටල් ඇඩ්මිට් කරලා කියලා.ඔහොම ඒවා තමා ගොඩක් ඇහුවේ.