Skip to main content

ඕන ෆොටෝ එකක් cartoon එකක් කරමු.



        

          ඊයේ දැම්මේ කිසි වැඩකට නැති පොස්ට් එකක් ද කොහෙද.වැඩි දෙනෙක් බලලත් තිබුනේ නෑ එක.එක නිසා අද පොඩි software කට්ටක් දෙන්න හිතුව.හොදයි නේ.(හොද නෑ කියල හිතන උන් කොහේ හරි comment එකක් දාලා යන්නට.)මේක හම්බුනේ සයිබරේ නිකම්ම  නිකන් අයාලේ සැරි සරනකොට.වෙන වැඩක් නැත්තම් ඒකවත් කරන්න එපයි.මගේ දැනුමේ හැටියට මේ ගැන කිහිප දෙනෙක් දන්නවා."අඩෝ මේ ඒ දන්නා උන්ට හොදින් කියනේ  ඈ උබල දන්නවනම් කට වහගෙන හිටපල්ලා  ඈ."
        හරි එහෙනම් මේ ගොඩක් දෙනෙක් නොදන්නා වැඩේ තමා අපි ගාව තියන ඕනි ෆොටෝ එකක් චිත්තරයක් ක‍රන්න.ඔන්න ඉතින් මේකට ඕනි සොෆ්ට් එක වැඩි කතා නැතුවම පහලින් බාගන්නකො.බාගෙන එකට තියන ෆොටෝ එකක් add කරලා බලනකො.මේකේ ඉගනගන්න ගොඩක් දේවල් නෑ.හරි ලේසි.කරලම බලන්න.අවුලක් ගියොත් කියන්න.නිසැක විසදුම්.

 Download


 

Comments

  1. Ela. Ela. Ela. Ela.

    ReplyDelete
  2. Mage s2 mobile ekak thiyenne.eke dounload karanna bee.mehema wetenawa.
    WINDOW LIMIT REACHED
    cant open a new window until you close one
    Plz help mee

    ReplyDelete
    Replies
    1. :-? මේකට අදාළ දෙයක් නෙවයි දාලා තියෙන්නේ කමක් නෑ ඒ උනාට කියන්නම්.ඔය වෙලා තියන වැඩේට හේතුව වෙන්න ඇත්තේ මොකක් හරි virus එකක් රිංගලා ඇති.නැත්තම් ඔයාගේ phone එකේ ඔය වෙලේ දුවන app ගැන වැඩි ඇති.එක phone එකට දරන බැරි නිසා තමා ඔහොම එකක් වැටෙන්නේ .

      Delete

Post a Comment