Skip to main content

Google Goggles - ලග තියන android කට්ටට නියම app එකක් කියවලාම බලන්න.



කාලෙකට පස්සෙද මන්ද tec පොස්ට් එක ගේන්නේ.ඔන්න එහනම් වැඩිය වල් පල් නෑ කෙලිම්ම කියන්න හදන්නේ.මේක ගොඩක් වැදගත් app එකක්.මේ app එකෙන් කරන්නේ අපි මොකක හරි දෙයක,සතෙක්ගේ  ෆොටෝ එකක් ගහලා  upload කරාම ඒ දේ ගැන විස්තර අපිට පෙන්නනවා.(මේ යාලුවන්ගේ ෆොටෝ හෙම upload කරලා විස්තර හෙවුවට හම්බ නොවන බව අත්දැකීමෙන් දනිමි ඈ =D ).මේ app එකෙන් අපිට ඕනි විස්තර ඔක්කොම හොයලා දෙනවා internet එකෙන්.තේරුනේ නෑ නේද කියපු දේ.අපි මෙහෙම උදාහරණය ගමු.
ඔන්න ඔයාලා මොකක් හරි නම දන්නේ නැති ගහක් තියනවා.මේකේ නම කොහොම හරි හොයාගන්නත් ඕනි.කොහොමද හොයාගන්නේ.පොත් ඔක්කොම පෙල්ලා බලනවද.නැත්තම් ගස් වල නම් ලැයිස්තුව අරගෙන බලනවද.ඕවා ඔක්කොම ඉතින් හොද කට්ටක් කන්න වෙන වැඩ නේ.දැන් ඒ කට්ට කන්න ඕනි නෑ.ඔයාලට කරන්න තියෙන්නේ ගහේ කොලේක ෆොටෝ එකක් ගහලා එක මේ app එක හරහා upload.දැන් තේරුනා ද ?

මේ උදාහරණන්නුත් තේරුනේ නැත්තම් මේක උදහරනෙන් බලමුකෝ තේරෙයි ද කියලා.
ඔයා යන තැනක නොදන්නා බාසාවකින් බෝර්ඩ් එකක් තියනවා.කරන්න තියෙන්නේ මෙච්චරයි ගැහුවා ෆොටෝ එක upload කරා.කෙලිම්ම තේරුම පෙන්නනවා.මාරු වැඩේ නේ.

ඔය උදාහරණ දෙකෙම්ම තේරුනේ නැත්තම් මේ video එක බලන්න.
 app එක බාගන්න play store.බාගන්නකොටන්න මෙතෙන්ට .





Comments

  1. apita kohenda bn android?

    ReplyDelete
    Replies
    1. pc එකට දාගන්න

      Delete
    2. http://11wada.blogspot.com/2013/02/blog-post_3.html ඔන්න

      Delete
  2. Thankz ah kivvata..................:)

    ReplyDelete
  3. super elatama weda thank bro,

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

නොමිලේම නිවසට බඩු ගෙන්න ගන්න. (තවත් එක් ඇඩ් ක්ලික් එකක් නොවේ)

ඔබට දැන් අන්තර්ජාලය සාමාන්‍ය දෙයක්. දිනපතාම වගේ අන්තර්ජාලය භාවිතා කරනවා. දැන් මේ අන්තර්ජාලය හරහා නොමිලේම  Phone, Tab, Pen Drive, Power Bank වගේ උපකරණ නිවසට ගෙන්නගන්න ක්‍රමයක් තමයි මේ කියන්න යන්නේ. හෑ ඒ කොහොමද? එ් Gokano කියන වෙබ් අඩවිය හරහා. හරි දැන් පටන් ගමු.  මුලින් ම යන්න මේ අඩවියට. GOKANO.COM නම දුන්නා  පාස්වර්ඩ් දැම්මා e mail phone number දුන්නා  උපන් දිනේ T-shirt සයිස් එක හරියට තෝරපල්ලා ඊට පස්සේ ZIP කෝඩ් එක ඒ කියන්නේ පෝස්ටල් කොඩ් එක තමන්ගේ ගමේ නම ගහල postal code කියල google එකේ ගැහුවනම් එනවා නැත්නම්  http://www.sri-lankan.net/colombo-district.html උඩ සයිට් එකෙන් ගන්න පුළුවන්. දැන් Register වෙලා ඔයා දුන්නු Email එකට Log වෙලා, Account එක Active කරගන්න  (ඔයාගේ මේල් එකට ලින්ක් එකක් ඇවිත් ඇති ඒක click කරන්න) මේකේ පොයින්ට්ස් වලට තමයි බඩු ගන්න පුළුවන්, උදාහරණයක් විදිහට පොයින්ට් 30 ට පොයින්ට් 15ට වගේ  රෙජිස්ටර් උනාම prizes වලට ගිහින් බලපල්ලා පොයින්ට් වලට අනුව පෑනේ ඉඳල tab එක macbook ...

ලැප් එකක් ගන්න රත්නපුර ටවුම වටේ.

                    ඔන්න යාළුවනේ මම අද ලියන්න   හදන්නේ   පොඩ්ඩක් වෙනස් දෙයක්.ඒ තමා මං කොල්ල ලැප් එකක් ගන්න ගිහින් වෙච්ච සිද්ධි.                      මං කොල්ලත් විභාහගේ ගොඩ දාගත්ත හින්දා   ගෙදරින් අරං දුන්න ලැප් එකක්.මේක අරං දුන්න කිවුවොත් ටිකක් විතර වැරදි.ඇත්තටම හරි දේ   අඩාල අඩාල ඉල්ලා ගත්තා කියන එක.මෙහෙම කියන්නත් පුළුවන් බැන බැන අරං දුන්නා.එහෙමත් හරි. ඔන්න කොහොම හරි ඉතින් මේ ලැප් රාජයා ගන්න ගියේ අපේ පියත් එක්ක.උදේ කඩ අරින වෙලාවටම ගිහිල්ලා රත්නපුරේ තිබුන කඩ ඔක්කොටම ගියා ලැප් බලන්න.ලැප් වල ගන්න අහන කොට මට නිකන් කලාන්තේ   වගේ.අම්ම සල්ලි දුන්නේ 40,000.එක යන්තමින් 65,000 කරගත්තා.කඩ වලට ගියහම ඉතින් i3 එකක් 73,000 එහා තමා ගන්න කියන්නේ.ඕනා ඉතින්   එක නිසා ලියනවා 65,000 i3 ලැපක් හොයාගත්ත හැටි.           ...

පොත් විකිණීම, රැඩිකල් වෙනස සහ නත්තල් සීයා

 කාලෙකින් දැකපු පොටෝ එකක් නිසා ආපහු සිංහලෙන් ලියන්න හිතුනා. කොරෝනා නිවාඩුවක් කෙටි කාලෙකට ලැබුන එක නිසා නොවෙන්න මූණු පොතේ එහා මෙහා යන අතරෙ දැක්ක මේ පොටෝ එකත් සාමාන්‍යෙන් අවුරුදු පහ හයක්ම කලා වගේ උඩට යවල අර තියෙන නිල් පාට අයිකන් එක ඔබල රීප්‍රෙශ් කරල ආයෙ ජීවිත කාලෙටම දකින් නැති වෙන්න මග අරින්න තිබුන. ඒත් ඊයෙ එක දෙයක් මාව ආපහු ඇද්ද.  "උඹ ඉස්සර ලිව්වා. බ්ලොග් ලිව්වා කතා ලිව්වා." හිත එහෙම කිව්වා. "ඔව්" එවෙලෙ උණු කරපු වතුරට යාන්තම් නෙස්කැෆේ පොඩ්ඩ්ක් දාල හදා ගත්ත උකු කිරි කෝපි එක උගුරක් බීල මං හිතට කිව්ව. "දැං උඹ ලියන්නෙ නැද්ද?" අරූ අතාරින්නෙම නෑ. "වැඩක් නෑ ඕයි" මං කිව්වෙ පොටෝ එක උඩට යවන්න ෆේස්බුක් එකේ ඇගිල්ල තියන ගමන්. ඒත් හිත දුන්න උත්තරෙන් මන් ඒ ඇගිල්ලම ආපහු ගත්ත විතරක් නෙවෙයි ආයෙම අලුතින් හිතන්න පටං ගත්ත. "උඹ ලියන්නෙ නැත්තෙ මිනිස්සු උඹ ලියන ඒව බලන්නෙ නැති හන්ද ද? නැත්නම් උඹ ලියන කතාවක් උඹ ලියන කවියක් උඹ වෙනත් කවි කතා ඔස්තාර් කෙනෙක් ලියපුව එක්ක කම්පෙයා කරන හන්ද ද? උඹ මහගම සේකර නෙවෙයි බං. උඹ උඹම වෙයන්. ලියන්න ඕන නම් ලියපන් නැත්නම් උදේ ඉදන් රෑ වෙනක...