Skip to main content

මුණු පොතේ ෆොටෝ ලොකු කරලා බලමු fb photo zoom


          වස කම්මැලි.ඒ උනාට මේක කොරන්නත් ඕනි නේ.මේ බ්ලොග් එක දැන් කොටි වලිගෙ අල්ලගත්ත වගේ.එක එක්කෙනා කෝල් කරනවා මුණු පොතේ message දානවා මොනවහරි කොම්පුටර් වැඩ කෑල්ලක් තමා   අහනේ.මොනවා කොරන්නද ඉතින් මේ බ්ලොග් එක කියවන අයට උදවු කරන්නත් ඕනි නේ.ඕගොල්ලන්ට ඒවා කියලා වැඩක් නෑ නේ .ඕන දැන් එන්ටෙර් වෙන්නේ අද දවසේ මාතෘකාවට.පේනවනේ ඉතින්.මේ සොෆ්ට් කෑල්ල එහෙම කියන්නත් බෑ එකට සිංහලේ කියනේ add on ද කොහෙද .
 කොහොම හරි එකට love(allow) කියලා දෙන්න .දැන් හරි පොඩි වැඩක් නේ .දැන් ඕගොල්ලෝ මුණු පොතේ ෆොටෝ එකක් ගාවට අර මුළු desktop එක පුරාම දුවන සුදු පාට ඊතලේ ගෙනිහින් බලනකො.ෆොටෝ එක ලොකූ වෙලා පේනවා.

හප්පට උඩු ලින්කුව දෙන්න බැරි උනානේ අඩෝ මෙන්න ඈ

http://www.regisgaughan.com/fbphotozoom/



Comments

  1. මල්ලි මන් ගාව මේ ඇඩෝන් එක තිබුනා ඒත් ෆයර් ෆොක්ස් ඔටෝ අප්ඩේට් වෙද්දි මේක නැති වෙනවා. ආයේත් හොයලා ඉන්ස්ටෝල් කරන්න ඕනේ.. එහෙම නොවී තියෙන්න අප්ඩේට් කරන්න බැරිද? මම ඔටෝ අප්ඩේට් දීලයි තියෙන්නේ.

    ReplyDelete
  2. බලමු දාලම ඔන්න මාත් එහෙනම් ක්ලික් කරා ඈ

    ReplyDelete

Post a Comment