මුලින්ම කියන්න ඕනි මේ විදිහට සල්ලි ගෙවනව කියල මම දැනගෙන හිටියෙ නෑ. මටත් මේක ගැන කියල දුන්නේ Ruwansiri Pathirana සොයුර තමා ඈ.
හරි දැන් බහිමු වැඩේට. මේකෙ කරන්න ලොකු දෙයක් නෑ. උඹලට කරන්න පුළුවන් ලෙසටම.
මේකෙ තියෙන සිස්ටම් එක මේකයි මෙයාලගෙ පුංචි සොප්ටවෙයා කෑල්ලක් තියෙනව ඒක බාගෙන නෙට් කොනෙක්ට් කොරල මැෂිම ඔන් කරල තිබ්බ නම් ගොඩ.
(මේකෙ පට්ට හොර වැඩක් තියෙනව අන්තිමට කියනව ඈ.)
මම කියන විදිහට කලානම් ගොඩ.
1) මෙන්න මේ යට තියෙන එක ක්ලික් කරන්නකෝ.
2) දැන් අළුත් ටැබ් එකක මෙන්න මෙහෙම එකක් එයි ඈ.
3) ඊට පස්සෙ මේ සයිට් එකේ downloads ටැබ් එකට යන්න. ඒකෙ තියෙනව රවුම් කරපු අයිකන් එක ඒක ක්ලික් කරන්න.
දැන් ඒක බාගනිල්ල. ඊට පස්සෙ ඒක ඉන්ස්ටෝල් කරල ඕපන් කිරිල්ල ඊට පස්සෙ ඒකට තමන්ගෙ එකවුන්ට් එකේ විස්තර දීල ලොග් වෙයන්. ඊට පස්සෙ මැෂිම ඔන් කරල තියන්න ඕනි. (ඒක පට්ට කරදරයක් නේද)
දැන් බහිමු හොර වැඩේට.
මුලින්ම කියන්න ඕනි මේක තාම අත්හදා බලනව මමයි අර උඩ කියපු සොයුරයි.
මේකයි කරන්න ඕනි මැෂින් එක නෙට් කනෙක්ට් කරල මේ සොපිටවෙයා කෑල්ලට ලොග් වෙලා ඉන්නකොට අර පුරස්තාරෙ රතුපාටින් පිරෙනවනෙ. මේ විදිහට.
ඔහොමම තියෙද්දි මැෂීම නෙට් කොනෙක්ට් එකේම තියෙද්දි ඕක Hibernate කරන්න ඕනි.
උබල අහයි ඒ මොන කුණුහරපයක්ද කියල. ගොඩක් එවුන් දන්නව මොකක්ද කියල. දන්නෙ නැති එවුන් දන්න එවුන්ගෙන් අහගනින් ලියන්න කම්මැලියි. උන් කියලදෙන්නේ නැත්තං මට කතා කරපන් මම කියල දෙන්නම්. ගැටළු ඇත්නම් මා සම්බන්ධ කර ගත්තාට වරදක් නැත.
මතක ඇතුව කියෙව්වනම් කමෙන්ට් එකක් දාල පළයව් නැත්තං මරණව හරිය.
මේ සයිට් 1 පට්ට ලෙඩ ටිකක් තියෙන්නේ මමත් මේක තාම අත්හදා බලනව හරිය. මට ගොඩක් අය කතා කරල කිවුව සොෆ්ට්වෙයා එක බාන්න දෙන්නෙ නෑ කියල. මේ මම ගත්ත එක mediafire upload කලා
මමත් මේක අත්හදා බලන නිසා සැරින් සැරේ මේ පෝස්ට් 1 අප්ඩේට් කරනව හරිය. මේකෙ Idle time කියන්නේ අපි වැඩක් නොකර පරිගණකය නෙට් කනෙක්ට් කරල තියෙන වෙලාව ඒ අනුව මෙයාල ගෙවන්නේ ඒ ටයිම් එකට විතරයි.
පොඩ්ඩක් පිලිවලට කියපන්න්කෝ බන් මට නම් මේක තේරෙන්නේ නැ 50$ කොහොමද සල්ලි ගන්නේ කුද දෙන්නේ කොහොමද ඒවත් පොඩ්ඩක් කියහන්කෝ
ReplyDeleteමේක මචං මෙහෙමයි මෙකෙන් මැෂිම නෙට් කනෙක්ට් කරල තියෙනවට ගෙවනව. 50$ උනාම ගන්න පුළුවන් ඒකයි.
Deleteමම නම් හැබැයි ඕක සයිට් ඵකෙන්ම තමා බෑවෙ
ReplyDeletekohomada machan ape paypall ekata wage mny transer kara ganne aaaaaaaaa???????????????????????????
ReplyDeleteඔව් payaza
Deleteai hybernate karala thiyanna ona? kohomada eka karanne?
ReplyDeleteඔයා මට කෝල් කරන්න මම කියන්නම්.
Deleteඋපරිම ගියත් 50$ ක් ගන්න දවස් 100ක් අපේ කම්පියුටර් එකයි බෑන්ඩ්විත් එකයි දෙන්න වෙනවා. මේක නිෂ්ඵල වැඩක්
ReplyDeleteසල්ලි එවන්නේ කොහාටද දන්නෙ නෑ මෝඩයො වගේ පස්සෙ යන්නෙ නැතිව අඩු ගානේ ඇඩ්‍රස් එක දාන තැනවත් තියනවද බලහං
ReplyDeleteමේකෙන් සල්ලි Payza එකට ගත්ත එකෙක්වත් ඉන්නවාදෝ......?
ReplyDeleteමටනම් මෙලව දෙයක් තෙරුන් නැ බන්.ඇය උන් අපිට සල්ලි ගෙවන්නේ අපේ චොම්පුටරේ ඕන එකේ තිබුනට
ReplyDeletemachow api dan oya dena salli khmada bn ganne??
ReplyDeleteමෙහෙමයි ඕක වෙන්නේ. ඔයාල ඔය සොෆ්ට්වෙයාර් එක රන් කරල තියෙන වෙලාවේ එයාලගේ වැඩ කර ගන්න ඔයාගේ පරිඝණකය යොදා ගන්නවා.
ReplyDeleteban mekata dawasata 850mb yanawa. mama format karala windows damala beluwa wenamukuth noda eth ehemai meka paduine maseta 24gb witara yanawa ethakota labayak neha mage mail eka "lahiruys@gmail.com" uththarayak ewanna
ReplyDelete