Posted by : Chamika Ravinda Thursday, February 14, 2013


මන් දැන් ඔයාලට දෙන්නේ සොෆ්ට් එකෙන් පුළුවන් අපි ගන්න ෆොටෝ වල සයිස් එක ලොකු කරන්න පික්සල් ලොකු කරන්නේ නැතුව .මේක install කරාම ෆොටෝෂොප් plugin එකක් විදිහට පෙන්නනවා .
අපිට ෆෝටො එක්කක් ලොකු කරන්න ඕනි නම් කරන්න තියෙන්නේ එක ෆොටෝෂොප් වලින් ඔපෙන් කරලා ඊට පසේ filter වලින් බ්ලොව්අප් select කරන්න.ඊළගට එන වින්ඩොව් එකෙන් අපිට ඕනි සෙටින්ග් හදල ok කරාම හරි.setup එක නං මෙතනින් බාගන්න .අවුල කියන්නේ කී gun එක හොයාගන්න බැරි වුනා.එක හින්ද keygun එක Universal Keygen Genarator එකෙන් ගන්න.එක ගැන දන්නේ නැති අයට හෙට තව පොස්ට් එකකින් එක දෙන්නන්.අද දෙන්න විදිහක් නැත්තේ අපේ ඉස්කෝලේ meet එක බලන යන්න ඕනි.එහෙනං අපි කැපුනා.කස්ටියටම ජය වේවා.
පලේහා රුපෙන් මේකේ වැඩ බලාගනකෝ.


 

{ 2 comments... read them below or Comment }

  1. Universal Keygen Genarator 1e application 1a widiyata genarate karanne mokakda......

    ReplyDelete

ගිය මාසේ හොදම හිට් 5

blog දිනපොත

එදා ඉදන් ආපු ගාන

පොස්ට් උස්සලා වැඩ වරද්දගන්න එපා හොදේ.. Powered by Blogger.

E-mail එකට ගෙන්නගන්නවා නම්

Loading...

- Copyright © 2013 එක එක වැඩ The Blog -Metrominimalist- Powered by Blogger - Designed by Johanes Djogan -