Posted by : Dinuka Wijesinghe Monday, October 27, 2014

මේක වෙන්නේ මෙහෙමයි අද Facebook ගැන නොදන්න එකෙක් නෑනෙ කොහෙවත්. හැමෝටම වගේ FB accounts තියෙනව. ඒත් හැමෝම ඒකෙන් කරන්නේ අනුන්ගේ විස්තර හොයනවා උන්ගේ post වලට likes comments දානවා.


ඒත් අපි එහෙම fB එකේ කාලෙ කන මොහොතක් ගානෙ අපි facebook එකේ අයිතිකාර අයියාව පොහොසත් කරනවා. මාක් සකරබර්ග් කෝටිපතියෙක් වෙලා තියෙන්නේ අපි නිසා.

ඒත් මේ මන් හඳුන්වල දෙන සයිට් එක මාරයි මේක Facebook වගේම සමාජ ජාල වෙබි අඩවියක් ඒත් අපි ඒකට යනවට එයාලට ලැබෙන ආදායමෙන් 90% අපිට ගෙවනවා. ඉතුරු 10% එයාලට. ඒත් මේ සයිට් එකේ නිකන්ම රෙජිස්ටර් වෙන්න බෑ. ඒකෙ කලින් රෙජිස්ටර් උන කෙනෙක් ආරාධනා කලොත් විතරයි රෙජිස්ටර් වෙන්න පුළූවන්

මේකෙ ඔබ රෙජිස්ටර් උනොත් ඔබ මේකට යන සැරයක් ගානෙ ඔබට මුදල් ලැබෙනවා.
මෙතනින් ගිහින් රෙජිස්ටර් වෙන්න.

මේ විඩියෝ එකත් බලන්න 
https://www.youtube.com/watch?v=A0dhNwL6SN4

අනික මේකෙ ඉක්මනට රෙජිසිටර් වෙන තරමට වාසි වැඩියි.


ප්‍රශ්න තියෙයි නම් මාව දන්නවනේ උදව් කරන්නම්.
https://www.facebook.com/dinukawijesinghe
http://tsu.co/dinukawijesinghe





{ 3 comments... read them below or Comment }

  1. වීඩියෝ එක පේන්නේ නැහැ

    ReplyDelete
  2. සයිට් එකක් දැකපු ගමන් උඹ කොහොමද මෙහෙම කියන්නේ. මේක සල්ලි දෙනවා කිව්වට ඇත්තටම දෙනවද. කියන විදිහට ලැබෙන ආදායමෙන් සියයට 90 අපිට දුන්නහම මේගොල්ලන්ගේ සර්වර්ස් වලට, සිකුරිටි වලට සහ අනිකුත් දෙවල්වලට සල්ලි කොහෙන්ද. අනිත් එක සල්ලි දාන්නේ tsu එකවුන්ට එකට මිසක් අපේ එකවුන්ට් එකට නෙවෙයි. ඒ මදිවට Pay Pal පහසුකමත් මේ ගොල්ලන්ගේ නැහැ. දෙයක් තවත් කෙනෙකුට රෙකමන්ඩ් කරන්න කලින් කරුනාකරලා ටිකක් හොයලා බලන්න පුළුවන්නම් හොඳයි.

    ReplyDelete
  3. මේ පිළිබදව හොද අවබෝධයක් ගන්න මම ගවේශනාත්මක ලිපියක් දාලා තියෙනවා.

    ReplyDelete

ගිය මාසේ හොදම හිට් 5

එදා ඉදන් ආපු ගාන

පොස්ට් උස්සලා වැඩ වරද්දගන්න එපා හොදේ.. Powered by Blogger.

E-mail එකට ගෙන්නගන්නවා නම්

Loading...

- Copyright © 2013 එක එක වැඩ The Blog -Metrominimalist- Powered by Blogger - Designed by Johanes Djogan -