Posted by : Dinuka Wijesinghe Sunday, June 7, 2015

අද මම කියල දෙන්න හදන්නේ අළුත් වෙබ් අඩවියක් ගැන මේ ක්‍රමය ගොඩක් අය දන්නේ නැතුව ඇති ඒත් අද මම මුළ ඉඳල කියල දෙනවා. මේකයි ක්‍රමය,

** මේ සයිට් එක ඔයාල සාමන්‍යෙයන් දන්න ad click සයිට් එකක් නෙමෙයි මේක භාණ්ඩ විකුණන වෙබ් අඩවියක්. (ඔව් ඔව් e bay වගේ තමයි ටිකක්) ඒත් මේකෙන් අපිට මුදල් උපයන්න පුළුවන්.

මේකෙන් අපිට සල්ලි ගෙවන්නේ එයාලගෙ භාණ්ඩ විකුණගන්න, සයිට් එක ප්‍රවර්ධනය කරගන්න මේකට HTTPS තියෙනවා ඒ කියන්නේ හොර බොරු වංචා නෑ ගෙවනවා ෂුවර් එකට.

මුලින්ම පහල ලින්ක් එකෙන් රෙජිස්ටර් වෙන්න පින්තූරෙ ක්ලික් කරන්න.


මේකෙ විිවිධ ක්‍රම තියෙනව ඔයාලට පොයින්ට්ස් හොයා ගන්න, පොයින්ට්ස් අපිට මුදල් කරන්න පුළුවන්.


10000 = $8
ඔයාල රෙජිස්ටර් උන ගමන් ඔයාලට පොයින්ට්ස් 10000ක් දෙනවා. ඒක විනාඩි 5ක් ඇතුලත ඔයාලට paypal ගිණුමට  $8 විදිහට ගෙන්න ගන්න පුළුවන්.

ඊට පස්සේ
දවස ගානේ එකවුන්ට් එකට ලොග් වෙනවට
ෆේවරිට් අයිටම් නම් කරනවට
යාළුවන්ව ෆලෝ කරනවට පොයින්ට්ස් හම්බ වෙනවා.

මාසෙකට $200 විතර හොයන්න පුළුවන්.

පහල තියෙනවා මුදල් ගත්තුවා



ඔයාලත් ට්‍රයි කරන්න. මෙන්න ලින්ක් එක.

{ 8 comments... read them below or Comment }

  1. mata point 1270 k thiyei.ewa kohomada $ walata harawaganne

    ReplyDelete
    Replies
    1. google search karala balapan owa convert karana sofwear athi ;-)

      Delete
  2. Paypal walin salli lankawata gennanna ba ne bro!

    ReplyDelete
  3. Kohomada paypal walin salli ganne

    ReplyDelete
  4. mata $6 voucher dekak thiyenawa..ewata mukuth karanna bena...

    ReplyDelete
  5. mama ube namin reg una but 8$ abune nanae

    ReplyDelete
  6. math ed clik karana wade kara eth lankawata salli gann bha ewain ..athta salli ganda bari nm mahnsi wela internt walata card damagena kale nasthi karala carrnt bilath aparade yawagena ...matah try kala eth salli ganda baha pay pal eken gannth salli kapenwa payza walinuth salli kapenwa ..eka nisa e money kiyande epa wela inne ...

    ReplyDelete
  7. Ane bola issella boru danna kalin english tikakwath hadagena idin scam neve spam .me korala thiyenneth eka

    ReplyDelete

ගිය මාසේ හොදම හිට් 5

එදා ඉදන් ආපු ගාන

පොස්ට් උස්සලා වැඩ වරද්දගන්න එපා හොදේ.. Powered by Blogger.

E-mail එකට ගෙන්නගන්නවා නම්

Loading...

- Copyright © 2013 එක එක වැඩ The Blog -Metrominimalist- Powered by Blogger - Designed by Johanes Djogan -