මේ පිටුව වෙන් කලේ අපේ බ්ලොග් එක බලනයාලුවෝ ඔක්කොටම.මේ පිටුවේ අපි ගැන ඔයාට හිතෙන දේ කියන්න.එත් මෙහෙම එකක් තියනවා.සමහරු ඉන්නවා දෙයක් අන්තිම චාටර් එකක් උනත් අනිත් කෙනා තරහවෙයි පවු කියලා මුකුත් නොකියා "පට්ට බන්", "සුපිරි" වගේ පොඩි අදහසක් දාලා යන අය.ඉතින් මම ඔයාලට කියන්නේ එහෙම කරන්න එපා.හදවතට දන්නෙන දේ ලියලා යන්න.

{ 2 comments... read them below or Comment }

  1. මම පට්ට කාලෙකින් දැක්ක සුපිරි බ්ලොගයක්.

    ReplyDelete
  2. මචන්,
    බ්ලොග් එකේ තියන නවකතාව full pdf එකක් විදිහට publish කරපංකෝ බන්. එතකොට download කරන්න ලේසිනේ.

    ReplyDelete

ගිය මාසේ හොදම හිට් 5

එදා ඉදන් ආපු ගාන

පොස්ට් උස්සලා වැඩ වරද්දගන්න එපා හොදේ.. Powered by Blogger.

E-mail එකට ගෙන්නගන්නවා නම්

- Copyright © 2013 එක එක වැඩ The Blog -Metrominimalist- Powered by Blogger - Designed by Johanes Djogan -