Skip to main content

ෆේස්බුක් හැක් වලින් වලකිමු - ඔබට අනිවාර්යෙන්ම උවමනා වේවි


අපේ මිතුරෙක් IT Doctor පේජ් එකේ කොමෙන්ට් කරපු ප්‍රශ්නෙකට උත්තරේ තමා මේ පෝස්ට් එකෙන් දාන්නෙ. එයාට විතරක් නෙවෙයි, අපි හැමෝටම ඕන වෙන කරුනු ටිකක් තමා අපි දැන් දෙන්න හදන්නෙ. අද කාලෙ ගොඩාක් ලන්කාවෙ කට්ටිය ෆේස්බුක් ජොයින් වෙලා ඉන්නවා. ඇත්ත අය වාගෙම ෆේක් කට්ටියත් ඕන තරම්. කාට කාටත් තියන ප්‍රශ්නයක් තමා තමන්ගෙ ෆ්ෆේස්බුක් අකවුන්ට් එක හැක් නොවී තියාගන්න එක. හැකර්ල වැහි වැහැල ඉන්න් අද කාලෙ හැක් කරන විදි වගේම සොෆ්ට්වෙයා ගොඩකුත් තිබුනත්, ඒකෙන් පරිස්සම් වෙන හැටි ගැන නෙට් එකෙත් වැඩි සදහනක් නෑ.
මුලින්ම කියන්න ඔනි හැක් කරනවට හොදම පිලියම තමා පාස්වර්ඩ් එක නිතර අලුත් කරන එක. ඊට එහා දෙයක් තියනවානම් ප්‍රයිවසි සෙටින්ග් තමා. කොහොම උනත් මොකාක් හරි ස්තීර විසදුමක් හොයා දෙන්න අපි පොරොන්දු වෙනවා. එතකම් පහල ලින්ක් වලින් ගිහින් මේ ගැන වැඩිදුරටත් ඉගෙනගන්න.

සැ.යු - ඉහත ලින්ක් වල එන ඇඩ් එක ස්කිප් කිරීම මගින් අදාල පිටුව වෙත පිවිසිය හැක
  • හබ් පේජස් - හැක් වෙන එකෙන් වලකිමු 
  • බ්ලොග්ට්‍රයින්ට් - 
  • ඊ-හව් සපොර්ට් -

Comments

Post a Comment