Skip to main content

Avast Internet Security අවුරුදු 2කට නිකන් දෙනවා... fully activated.


මෙන්න මේකයි වැඩේ. අපේ කොම්පූටර් වලට වෛරස් මාමල ස්පෑම් මාමල එනවනෙ මළ වදයක් නෙමෙයිද? මට නම් ඉස්සර මළ කරදරේ...... ඉතින් මන් කොරන වැඩේ ඔය එක එක වෛරස් ගාඩ් ඉන්ස්ට්‍රෝල් කොර කොර බලනවා.... ඒ උනාට අපිට දෙන්නෙ උන් දවස් 30 Internet security නම් free edition එක නම් අවුරුද්දක් දෙනවා.. ඒත් ඒකෙ පහසුකම් අඩුයි නේ.

මගේ අත් දැකීම් වලට අනුව AVG Kasperskey මොනව දැම්මත් කොම්පූටරේ පොඩ්ක් slow වෙනවා ඒත් මන් AVAST දැම්මාම මගේ කොම්පූටරේ slow උනේ නෑ....

acivater වලින්  active කලාට වැඩක් නෑ ටික දවසකින් අල්ලනවා ඒත් මට හම්බ උනා AVAST Recommended  Internet Security Original LICENSE file එක. 2016 වෙනකන් ඒක මම අද උබලට දෙනවා කිවුවොත් දෙනවා දෙනවා දෙනවාමයි..

මේකයි කරන්න තියෙන්නේ මුලින්ම AVAST free antivirus බාගෙන install කර ගනිල්ලා. මෙන්න මේ යට තියෙන ලින්ක් එකෙන්. (උඹල ගාව තියෙන ඒවා හරියන්නේ නෑ මේකම බාල Install කර ගන්න ඕනි)

මෙන්න ඒකට ලින්ක් එක

දැන් ඊට පස්සේ License file එක දා ගන්න ඕනි.

මුලින්ම ඒක බා ගනිල්ලකො පහලින්.

AVAST Internet Security License file එකට ලින්ක් එක 
(adbla පාරක් දැම්ම තරහ වෙන්න එපා ඕන් skip add click කොලාම ඉවරයිනෙ)

දැන් මේකයි කොරන්න ඕනි උබල free එක මුලින් ඉන්ස්ට්‍රෝල් කරගෙන ඊට පස්සේ බය නැතුව නෙට් කොනෙක්ට් කරල තියෙද්දි දුන්න License file එක dubble click කොරන එක. ඊට පස්සේ ඔය තිබුන free එක Internet Security වලට Upgrade වෙන්න පටන් ගනියි. ඊට පස්සේ Reboot වෙන්න ඉල්ලයි. Reboot පාරක් දුන්ට පස්සේ ඔබ ORIමජිනල් Avast Internet Security වල හිමි කරුවෙක්.

මේකට සල්ලි දීල ගත්තනම් $59 හරිය


Comments

  1. Hi,
    AVAST Internet Security License file is not available. Please check the link & update it.
    Thanks.

    ReplyDelete
  2. Dinuk,

    Ok I found it. Now there's a another problem. After installing it says I'm using a Illegal COPY. Machang how to correct this? Any suggestion?

    Thanks for sharing....

    ReplyDelete
    Replies
    1. ඔව් එහෙම කියනව තමයි.. ඒත් අපිට දීල තියෙන පහසුකම් එයාල අඩු කරන්නේ නෑ... පොඩ්ඩක් වත්. ඒ වගේම තව සතියකින් විතර මම සල්ලි නොගෙව මේකෙම අවුරුදු 3ක ලයිසන් එක අවාස්ට්ලගෙන්ම ගන්න විදිහ කියන්නම්කෝ.

      Delete
    2. Niyamai Machan..Thanks!!!

      Delete
  3. mage kalin thibune kaspeskey virus gard eka giya mase idan eka expire.meka install karanakota kaspesky galavanna oneda ?ehemanam eka karanavidiyath kiyaladenna. bohoma pin

    ReplyDelete
    Replies
    1. add or remove program ගිහින් ඒ්කෙ ඇති ඔයාගෙ kaspersky එතනින් ඒක remove දෙන්න. ඊට පස්සේ මේක ඉන්ස්ට්‍රෝල් කරගන්න..

      Delete
  4. මගෙ තියෙන්නෙ අවුරුදු 3ක licen ඵක තමා :D

    ReplyDelete
  5. මචන් මට එකේ licence එකක් හම්බවුන 2050 වෙනකන් use කරන්න පුළුවන්...අවුරුදු 36 ක් . . මගේ ඒක නියෙමෙට වැඩ....දැනට කිසි ගින්නක් නැ.....මන් use කරන්නේ premire එක..එත් internet security එකටත් එක වැඩ කරනවා....

    ReplyDelete

Post a Comment