Skip to main content

Posts

උත්පලා :: ඈ ආදරයේ දෙවගන වූවාය :: [21 කොටස]

මම අක්කා කියන්නටත් ප්‍රතම සාලයට ගොස් දොර විවුර්ත කලෙමි. ඔව් ඇත්තෙන්ම ඒ උත්පලා විය, ඈ සමහ මිතුරකුද විය එහෙත් ඒ දෙපයින් නොවේ! සතර පයිනි. හෑ! "දසිත්..............." ඈ අපමණ ප්‍රීති වූවාය. "මේ.......... මේ................." "අහ් අදුන්නල දෙන්නත් බැරි උනානේ, දසිත් අදුරගන්න මෙයාව. මේ ඉන්නෙ බ්ලැකී" අනතුරුව බිම වාඩිවී හති අරිමින් උන් බව්වා දෙස හැරුණු ඈ පොඩි ලමයකු සේ මෙසේ පැවසුවාය. "බ්ලැකී දෙන්න මෙයාට අත" බල්ලා කිසිදු වග විබාගයකින් තොරව සිය වම් අත මා දෙසට දිගු කලේය. "දසිත්, අතට අත දීල යාලු වෙන්න" මමද යන්ත්‍රානුසාරයෙන් මෙන් අත දුන්නෙමි. "ආව් ආව්, මෙයා කාටවත් අත දුන්නෙ නෑ ලගකදි නම්, හැමෝවම හපා කෑවා" උත්පලා මගේ උරහිසට අත තබමින් පැවසුවාය. අක්කා ගෙතුල සිට අප සිටි දෙසට පැමිණියාය. උත්පලා කීවේ ඇත්තකි, බල්ලා දත් විලිස්සා අක්කාට බුරා පැන්නේය. උත්පලා ඌව ගෙල බැදි පටියෙන් අල්වා නොගන්නට ඌ අක්කාගේ ඇගට පනිනු නොඅනුමානය. "මේ මොකාද මේ?" අක්කා බිය වූවාය. "සොරි අක්කෙ, මෙයා ටිකක් නුහුරුයි. දසිත් එක්ක නම් යාලු උ...

උත්පලා :: ඈ ආදරයේ දෙවගන වූවාය :: [20 කොටස]

මා උත්පලා සමග නැවතත් Film හෝල් එක අසලට එන විට ෆිල්ම් එකද අවසාන වී තිබුනි. අක්කා විශාන් අයියා සමග මා එනතුරු බලා සිටියාය, "කොහෙද යකෝ ගියේ?" අක්කා ඇසුවේ කෝපයෙනි.  "මම මේ.... මේ...." උත්පලා උත්තරයක් දිගත නොහැකිව ගොලුවූ ආකාරය මම දුටුවෙමි. "එයා මේ පොඩ්ඩක් ඇවිදින්න කියල ගිහින්." මම විහිලුවක් කරන ලීලාවෙන් පැවසීමි. විශාන අයියා මා දෙස බලා සිනහ වූවේය. ඔහුට මෙය වැටහෙන්නට ඇත. අක්කාට අතින් ඇන නැවත ඒ ගැන නොවිමසන ලෙස ඔහු ඉගි කලේ ඒ නිසා විය හැක. "හ්ම්ම් හ්ම්ම් එහෙනම් යමුකෝ ගෙදර" අක්කා පෙරමුන ගත්තාය, *************************** නිවසට ගිය වහාම මම ඇදට වැටී කල්පනා කරන්නට පටන් ගත්තෙමි. උත්පලා? ඈ මගේ ජීවිතයට ආ දා සිටම මම අපමණ සතුටින් සිටියෙමි. මගේ යහලුවකු ලෙස උන් කාලයට වඩා මා දැන් ඇයට ආදරය කරමි. ඈ තුල මා කෙරෙහි ඇති ආදරය කිසිසේත් බොලද නොවේ. එය මට හොදින්ම තේරුනේ අද දිනයේය. එහෙත් අක්කා? අක්කා මේ ගැන කිසිවක් නොදනියි, ඈ දැනගත හොත්? අක්කා මෙයට එකහෙළාම සිය විරිද්දත්වය ප්‍රකාශ කරනු ඇත. කොතරම් ලගින් ආශ්‍රය කලත් අක්කා තවමත් උත්පලාව හරිහැටි හද...

උත්පලා :: ඈ ආදරයේ දෙවගන වූවාය :: [19 කොටස]

ඈ කතාව ඇරඹ්බුවේ ඉතාමත් සෙමිනි. මා සමග ඉන්නට ඈට ආසා ඇත, නැත්නම් කියන දෙයක් කියන්නය කියා ඉක්මනින් මෙතනින් යන්නට ඈට වුවමනා වනු ඇත.  "ඔයා අහගෙන ඉදියෙ නෑ නෙ දසිත්....." ඈ කීවාය. "රුචිනි කියනව මම ඔයාව දැලේ දා ගෙනලු, ඒ හන්ද අහින්සක ඔයා විහින් නහිනවලු" මම උත්පලා දෙස බැලුවෙමි. මම ඇගේ දැලේ පැටලුනාද? නැත! ආදරය දැලක් නොවේ. "ඉතින්..." "එයා ඔව්ව කිව්වෙ මට හින්ට් එකටමයි, ඊට පස්සෙ කියනවා මේ වගේ කෙල්ලෙක් එක්ක යන්න අර අහින්සක දසිත්ට මොන තරම් ලැජ්ජාවක් ඇතිද කියලා" නැවතත් ඇගේ මුහුණ අදුරු විය, ඒ ගැන මමද කල්පනා නොකලෙමි, කිසිදා කල්පනා කරන්නේද නැත. ලෝකයා මට කොතරම් සිනහ වුවත් මම කිසිදිනක ඈ හැර නොයමි. "ඒකි මොනා කිව්වම මොකද ලමයෝ, ඔයා ඇයි ඕව ගනන් ගන්නේ?" උත්පලා නිසලව ඇදෙන ගං දිය දෙස බලා හිදියි. උත්තර නැත. "උත්පලා" ඈ පියවි සිහියට ආවාය. මෙතරම් පොඩි දෙයක් ගැන ඈ සිතන තරම්!!!!! ඇත්තෙන්ම මෙහිදී මෙය කිව යුතුය, ඔබ නොදන්නවා උවද කෙල්ලන්ට බොහෝ ප්‍රශ්න තිබේ. අල්ලපු ගෙදර ලමයා අලුතින් ඇදුමක් ගෙනේම, සපත්තු හෝ සෙරප්පු දෙක, ඇදුමේ හෝ අතපයේ ගැ...

උත්පලා :: ඈ ආදරයේ දෙවගන වූවාය :: [18 කොටස]

එදා දවසත් උදාවිය. අක්කා සමගම පිටවී යාම සදහා මම සූදානම් වීමි. අක්කා සමගම ෆිල්ම් එකක් බලන්නට යන බව අකාම අම්මා සමග පාසා තිබූ බැවින් මෙම ගමනට ගෙදරින් විරුද්දත්වයක් නොවිණි. එම නිසාම මමද මේ ගමනට සූදානම් වූයේ එතරම් අකමැත්තකින් නොවේ! එහෙත් සිත් එහි යන්නට වලිකයි. ඈ නිසාද?  ඇත්තෙන්ම ඔව්!  මමද අක්කා සමගම් හැද පැළද පාරට පැමිණියෙමි. උත්පලා අප එන තුරු බස් නැවතුමේ බලාඅ සිටියාය. "ලක්ශිකා අක්කේ...." "ආ නංගි මොකෝ හදිස්සියෙන්ම ආවෙ" "අපෝ නෑ මම දැනුයි ආවෙ" ඈ මා දෙස බලා හෙමිහිට කෙදිරුවාය. "කෝ විශාන් අයිය?" මම ඇසීමි.  "එයා ඇති ටවුමේ" අක්කා පිළිතුරු දුන්නාඅය. ඔව් ඇත්තෙන්ම විශාන් අයියා අක්කා එනතුරු බලා සිටියේය. තනිවමය. කිසිවකුත් ඔහු සමග නොසිටියේය. භයානකය. ඔහුටත් ඔහුගේ පියාටත් ඇත්තෙන්ම මරණ තර්ජන පවා එල්ලවී තිබූ බව මම දනිමි. හේතුව ඔවුන්ගේ ක්‍රියාකලාපයන්ය. ඔවුහු හැමවිටම මනුස්සකමට උදව් කිරීමම ඔවුන්ට ඇති වූ හතුරන් ප්‍රමාණය වැඩි වීම සදහා හේතු වන්නට ඇත.  අක්කා බසයෙන් බසිනු දුටු වහාම ඈ අසලට ආ ඔහු ඇගේ අතින් අල්ලා ගත්තේ තමන්ගේයැයි අදහස් කරන්නට ව...

උත්පලා :: ඈ ආදරයේ දෙවගන වූවාය :: [17 කොටස]

සුලු මොහොතක් ගහ වූ තැන අක්කා චොක්ලට් කේක් පුරවන ලද පීරිසියක් සහ තේ ගෙනාවාය. මා අතටත් උත්පලා අතටත් සියතින්ම කෝප්පය බැගින් දුන් ඈ අතින් ගත් කේක් කෑල්ලක් හපමින් මහත් සතුටින් වාඩි වූවාය. උත්පලා මා දෙසත් කේක් දීසිය දෙසත් බලා පූසකු මෙන් සිටියාය, අනතුරුව එතන තිබූ ලොකුම කේක් පලුව අතින් ගෙන කෑවාය. දෙවන වරටත් ඇගේ අත දිගු විය, තෙවන................ සතරවන............. දෙවියනි!!!!!!!!!!!!! පස්වන වරටත්.................... තවත් ඇත්තේ එකම එකකි......... ලැජ්ජා නැතිව එයද අතින් ගත් ඈ, ඈ දෙස ඇස් ලොකු කරගෙන, අතට ගත් තේ එකත් නොබී බලන් උන් අක්කා ඉදිරිපිටදීම එය මා අතට දුන්නාය. මා ඈ දෙස බැලුවේ එවිටය, ඇගේ මුහුන දුටු කෙනෙකුට සිනා නොවී සිටිය හැකිද? දෙතොල් අටේම අඉසින් තැවරිලාය. මම සිනාවීමි.  "මොකෝ හිනාවෙන්නෙ?" අක්කා මහ හඩින් සිනහ වූවාය. ඇය පියවි ලෝකයට එන්නට ඇත්තේ දැන්ය. උත්පලා මා දෙසත් අක්කා දෙසත් මාරුවෙන් මාරුවට බැලුවාය, "මොකද? අනේ කියන්නකෝ!" මම තවත් සිනහ වී ඈ මට දිගු කල කේක් කැබැල්ල ගත්තෙමි. අක්කා උත්පලාව නැගිටවා සිය කන්නාඩිය අසලට ගෙන ගොස් මුහුණ පෙන්වා බඩ අල්ලාගෙන සිනහ...

Adbla ගැන සම්පූර්ණ විස්තරේ. 2

ඔයා මේ ලිපියේ පළමු ලිපිය කියවල නැත්කම් ඒක කියවන්න මෙතනින් යන්න. ඔයා නෙට් එකේ ඉන්නකොට ඕනෑතරම් සොෆ්ටෙයා , ෆිල්ම් , ගේම් , අනන් මනං හම්බ වෙනවනේ . අන්න එහෙම හම්බ උන එකක ලින්ක් එක මේ   සයිට් එකෙන් short ලින්ක් එකක් කරගන්න .දැන් ඒ shrink කරගනිපු Link එක පොඩි විස්තරයක් එක්ක ගොඩක් සාමාජිකයෝ ඉන්න Facebook Group එකක දාන්නකෝ..  ඔයා කම්මැලි නැතුව ප්‍රයෝජනවත් දෙයක් දුන්න නම් අවමය කියල හිතුවොත් එක දවසට 1000 ක් වත් එනවා .. (ලක්ෂ 3,4 ඉන්න ගෘප් ඕන තරම් තියෙනවා )ඒ එක ලින්ක් එකක් එක ගෘප් එකක දැම්මොත්.. ප්‍රයෝජනවත් ලින්ක් 5 , 6 ක් ගෘප් කිහිපයක දැම්මොත් ???  ලියාපදිංචිය පළමුවෙන්ම Join Now button එක මඟින් Register වන්න. දැන් ඔබගේ තොරතුරු සම්පූර්ණ කොට 'Publisher' යන්න තෝරා submit කරන්න. ඔබ විසින් ඇතුලත් කල Email ලිපිනයට තහවුරු කිරීමේ පණිවිඩයක් ලැබී ඇති.. එහි ලින්ක් එක මත ක්ලික් කොට ලියාපදිංචිය තහවුරු කරන්න. දැන් ඔබේ email , password භාවිතා කර Adbla.us වෙබ් අඩවියට Log වන්න. පළමුවර ඇතුළු වීමේදී ඔබගේ ගිණුමේ තොරතුරු ඉල්ලා සිටිනු ඇත. කරුණාකර එයට සත්‍ය තොරතුරු පමණක් ලබා දෙන්න.. UR...