Skip to main content

Posts

උඹල Facebook එකේ කාලෙ කන වෙලාවෙන් TSU ගිහින් සල්ලි හොයපල්ල.

මේක වෙන්නේ මෙහෙමයි අද Facebook ගැන නොදන්න එකෙක් නෑනෙ කොහෙවත්. හැමෝටම වගේ FB accounts තියෙනව. ඒත් හැමෝම ඒකෙන් කරන්නේ අනුන්ගේ විස්තර හොයනවා උන්ගේ post වලට likes comments දානවා. ඒත් අපි එහෙම fB එකේ කාලෙ කන මොහොතක් ගානෙ අපි facebook එකේ අයිතිකාර අයියාව පොහොසත් කරනවා. මාක් සකරබර්ග් කෝටිපතියෙක් වෙලා තියෙන්නේ අපි නිසා. ඒත් මේ මන් හඳුන්වල දෙන සයිට් එක මාරයි මේක Facebook වගේම සමාජ ජාල වෙබි අඩවියක් ඒත් අපි ඒකට යනවට එයාලට ලැබෙන ආදායමෙන් 90% අපිට ගෙවනවා. ඉතුරු 10% එයාලට. ඒත් මේ සයිට් එකේ නිකන්ම රෙජිස්ටර් වෙන්න බෑ. ඒකෙ කලින් රෙජිස්ටර් උන කෙනෙක් ආරාධනා කලොත් විතරයි රෙජිස්ටර් වෙන්න පුළූවන් මේකෙ ඔබ රෙජිස්ටර් උනොත් ඔබ මේකට යන සැරයක් ගානෙ ඔබට මුදල් ලැබෙනවා. මෙතනින් ගිහින් රෙජිස්ටර් වෙන්න. මේ විඩියෝ එකත් බලන්න  https://www.youtube.com/watch?v=A0dhNwL6SN4 අනික මේකෙ ඉක්මනට රෙජිසිටර් වෙන තරමට වාසි වැඩියි. ප්‍රශ්න තියෙයි නම් මාව දන්නවනේ උදව් කරන්නම්. https://www.facebook.com/dinukawijesinghe http://tsu.co/dinukawijesinghe

උත්පලා :: ඈ ආදරයේ දෙවගන වූවාය :: [24 කොටස]

උත්සව ශාලාව පිරී සිටියේ අපේම වයසේ පිරිසෙනි. පාසල් කාලයේ වසර ගණන් එක්ව ගත කල උදවියගේ වෙන්වයාම දුකක් උවත් මේ සතුට එය අමතක කරලන්නට සමත් වනු ඇත. උත්පලා කෙලින්ම ගියේ ශලනි, ලකියා සහ ප්‍රවීන් ඇතුලු පිරිස හුන් තැනටය. මම ඇගේ පසුපසින් ගියෙමි. "ද්සිත්......"  පිරිස මා දෙස බැලූහ. "ඇත්තද ශලිතයා උඹට ගැහුවය කියන්නෙ?" අනුරුද්ද ඇසුවේය. "ඔව් ඔව් කියහන්, ඌට කොහෙන් ආපු හයියක්ද බං ආ. මොකක්ද සීන් එක?" "අම්මපා තමයි, මොකෝ සීන් එක?" උත්පලා බිම බලා ගත්තාය. "මම" මා දෙස හැරී උන් මිතුරු මිතුරියන් සියල්ලම උත්පලා වෙත හැරුණි. ශලනි සිනහ වූවාය. මමත් උත්පලාත් ගැන බොහෝ දෙනා නොදනිති, දැන උන්නේ අප අසලම උන් කීප දෙනෙකු පමණකි. "උඹ?" "ඒ කීවෙ?" උත්පලා ඇඹරුනාය. ලැජ්ජාවෙනි. එහෙත් ඈත් මමත් දෙස බැලූ අපේ එවුන් කරුණු කාරණා වටහා ගන්නට ඇත.  "හරි හරි" අනුරුද්ද කීවේය.  "දැන් නෙ තේරුනේ, කන්ග්‍රෑට්ස් මචන්" ඔහු මගේ අත ගෙන සුබ පැතුවේය. අනතුරුව අපේ පන්තියේ අයගෙන් ඇරඹුණු අත්පොළසන් නාදයක් ශාලාව පුරා පැතිරුණි. "ශාලිතය...

ඔයා නැති එක දවසක්

“Its 4.00 am. Time to wake up “ ඇදෙ මෙට්ටෙට හිර වෙලා තිබ්බ ජංගමයා හඩ දෙනවා.පුරුද්දට වගේ ජංගමේ තිරේ දිහා බැලුවේ SMS මුකුත් ඇවිත් ද කියලා දැනගන්න.කළු පසුබිමේ සුදු අකුරින් තිබ්බේ 4.00 am කියලා විතරයි.එත් මිට ටික දවසකට කලින් ඔය තිරේම 3 new messages, 2 new messages, 2 miss calls කියලා වැටිලා තිබුනා.ඒ ඉස්සර.ඒ මං ගැන එතරම් හොයලා බලන කෙනෙක් එතකොට ඉදිය නිසා. එයා එක්ක chat කර කර ඉද්දි මට නින්ද ගිහින්.මිස් කෝල් තියෙන්නේ මාව ඇහැරවන්න.එයාට කියන්න ගොඩක් දේවල් තියෙන්න ඇති.එත් දවස තිස්සෙම පරිගණක තිරේ දිහා බලා ඉදලා මහන්සි වැඩි කමට මට නින්ද ගිහින් ."ඔයා නිදාගන්න පන එහෙනම් ,මහන්සි ඇති නේ ". ඒ එයා අන්තිමට දාලා තිබ්බ message එක.මට උදේ පාන්දර ඒ message එක දැක්කම එයා ගොඩක් පවු කියලා දැනෙනවා ,ඒ වගේම මම වැරදි කියලත් දැනෙනවා.මේ වැඩ ඉවර උන දවසට එයා ගැන මිට වඩා බලනවා කියලා මම මගේම හිත සනස ගන්නවා.එහෙම හිතලා "gn" කියලා reply කරන්නේ එයාගේ ආදරේ ටිකක් විදගන්න හිතාගෙන. එත් එහෙම ආදරේ විදගන්න එයා ගැන මිට වඩා හොයාලා බලන්න අද එයා මගේ ලග නෑ.එත් එයා මගේ ලග ඉතුරු කරපු ලස...

Group එකට කට්ටිය මදිද? Page එකට like මදිදි? post එක හිට් වෙන්නේ නැත්ද? ඔක්කොටම විසඳුම මේක..

අද නම් ඉඳල ඉඳල ගෙනාවෙ පට්ටම දෙයක්. මේක ගොඩ දෙනෙක් දන්නවා ඇති. ඒත් මේකෙන් හරියටම ප්‍රයෝජන ගන්න ගොඩක් අය දන්නේ නෑ. ඒකයි මේ ගැන මන් පෝස්ට් 1ක් දාන්න හිතුවේ. අපි හැමෝම facebook පාවිච්චි කරනවනේ. ඒ වගේම මේ අතරින් හැමෝටම අවම වශයෙන් 1 Group එකක් හෝ Page 1 තියෙනවා. ඒත් හැමෝටම තියෙන ප්‍රශ්ණයක් තමයි එක්කෝ Group එකට කට්ටිය මදි නැත්නම් Page 1ට likes මදි. ඉස්සර මම නම් මේකට පාවිච්චි කලේ ජාවා කේතයක් ඒකෙන් එක්කෝ මගෙ යාළුවන්ව Group එකට auto add කරනව. නැත්නම් page 1ට like කරන්න invite කරවනවා. ඒත් මළ කෙලියයි මේ ලඟකදි ඉදල facebook වල console වලින් ඩිවලොප් කරන්න බෑ... (මාක් අයියට හෙණ ගහපිය) ඒත් මන් ඒකට පට්ට විසඳුමක් හොයාගත්තා. ඒකෙන් automatically අපේ page එක  like කරවනවා. කැමති අය උඩ පින්තූරෙ ක්ලික් කරල ගිහින් රෙජිස්ටර් වෙලා නොමිලේ දෙන point 50 ගන්න.  මෙයාලත් අපිට දෙනවා page like කරන්න කියල අපි ඒවා ලයික් කරනවට අපිට පොයින්ටි ලැබෙනවා.  අපි අපේ page 1ත් මේකට ඇඩ් කරන්න ඔිනි අපිට තෝරන්න පුළුවන් අපිට ලයික් ඕනි ලෝකෙ හැමතැනින්මද අපිට කැමති රටක් දෙන්නත් පුළුවන්. ඉතුරු ටික...

උත්පලා :: ඈ ආදරයේ දෙවගන වූවාය :: [23 කොටස]

මා සවස ඈ සිටි පන්ති ගොඩනැගිල්ල ගියේ මගේ මිතුරන් දෙදෙනාද සමගය. ඔවුන් පිටත් කර හැරි මම ටිකක් පරක්කු වී අපේ පුංචි ගෙට් ටුගෙදර් එකට එන බව පැවසීමි. මා කිව් දෙයි යම් රහසක් සැගව ඇති බව ඔවුන්ට වැටහෙන්නට ඇතුවා නොඅනුමානය. එසේ උවද වැඩි ප්‍රශ්න නොඇසූ ඔවුහු මගේ ඉල්ලීම ඉටු කර පිටත්ව ගියහ. සවස පහ පමණ වන විට ඈ උන් පන්තිය අවසාන වූ බව මට වැටහුනේ සුපුරුදු මුහුණු කීපයක්ම ගොඩනැගිල්ලෙන් පිටතට පියනැගි නිසාය. තවත් ටිකකින් සෙනග අස්සෙන් පැමිණියේ අන් කිසිවකු නොව රුචිනි සහ ශාලිතය. ඔවුන් දෙදෙනා මා දැක එක්වරම නැවතුනත් සුලු මොහොතකින් මා දෙස බලා සිනහ වූහ. කිසිත් නොද්ත් මම පිලිතුරු සිනහවක් පෑවෙමි. ******************** "පව් ඕයි දසිත්" ශාලිත කීවේ රුචිනිට පමණක් ඇසෙන පරිදිය. "මෑන්ස් මොනව උනත් හොද කොල්ලා, අනික ඉස්කෝලෙ උනත් මිනිහට ගොඩක් උන් ෆිට්. පිළිගැනීමක් තියෙනවා" රුචිනි ශාලිත දෙස බලා සිනහ වූවාය. "ඉතින් ඔයා දැන් දසිත් ගැන හිතල උත්පලා නිකම්ම අතාරින්නද ලෑස්තිය?" "දසිත් ගැන හිතල? ඒ දෙන්න යාලු නෑ නේ?" "නැත්තෙ මොකෝ? දසිත් ඔය එන්න ඇත්තෙ උත්පලා එක්ක යන්න"...

උත්පලා :: ඈ ආදරයේ දෙවගන වූවාය :: [22 කොටස]

කොල්ලන් කෙල්ලන් එකතු වී කතා බහ කරන තැනකි, වේලාව සවස හතරට පමණ වන්නට ඇත. ක්ලාස් එකේ විවේක කාලය නිසා බොහෝ දෙනා මෙතැනට වී වල්පල් කතා කරමින් සිටියහ. "ආහ්! අද හවස නේද අපේ ගෙට් ටොගෙද එක?" "නැතුව බං" "උඹල එනවද බන්?" "නැතුව ඉතිං, අපි නො එන ගෙට් ටුගෙදර්" කොල්ලන් කිහිප දෙනෙක් කතා බහ කරති. ඔව්. ඒ උත්පලා ඉන්නා පන්තියයි. බයෝ වැනි විශයක් කරන ඔවුන් ඉඩ ලද හැම වෙලාවකම විශයට පිටුපස හැරවීම කලයුතු වේ. නැත්නම් ඒකාකාර ජීවිතයේ විදීමක් නොමැත. "හෙලෝ රුචිනි" "හායි!" ලස්සන කටහඩකි, අසන ඕනෑම අයකු හැරී බලනවාට සැක නැත. අපිත් හැරී බලමු. ඔව් ඒ උත්පලා අකමැතිම කෙල්ලයි,  උත්පලා අකමැති වූවාට කම් නැත බොහෝ දෙනා කැමති වන කෙල්ලකි ඈ, ඕනෑම කෙනෙක් තුන් හතර වතාවක් උවද හැරී බලන තරම් ලස්සනක් ඈ සතු බැවිනි ඒ. "කොහොමද උයාලට?" අසමින් ඈ සිය මිතුරියක් සමග කතාකරමින් උන් කොල්ලන් දෙසට හැරුනාය. මොහොතක් කියෙව්වාය. "මචං රුචී, පොඩ්ඩක් එන්නකො මෙහෙට" කෙනෙක් ඈ පසෙකට කැදවීය, හොද උස මහත කොල්ලෙකි ඒ. පොහොසත්කමේ ලක්ශන ඔහුගෙන් නිරන්තරයෙන් විද්යාමාන වීම විශේශයක්...

Avast Internet Security අවුරුදු 2කට නිකන් දෙනවා... fully activated.

මෙන්න මේකයි වැඩේ. අපේ කොම්පූටර් වලට වෛරස් මාමල ස්පෑම් මාමල එනවනෙ මළ වදයක් නෙමෙයිද? මට නම් ඉස්සර මළ කරදරේ...... ඉතින් මන් කොරන වැඩේ ඔය එක එක වෛරස් ගාඩ් ඉන්ස්ට්‍රෝල් කොර කොර බලනවා.... ඒ උනාට අපිට දෙන්නෙ උන් දවස් 30 Internet security නම් free edition එක නම් අවුරුද්දක් දෙනවා.. ඒත් ඒකෙ පහසුකම් අඩුයි නේ. මගේ අත් දැකීම් වලට අනුව AVG Kasperskey මොනව දැම්මත් කොම්පූටරේ පොඩ්ක් slow වෙනවා ඒත් මන් AVAST දැම්මාම මගේ කොම්පූටරේ slow උනේ නෑ.... acivater වලින්  active කලාට වැඩක් නෑ ටික දවසකින් අල්ලනවා ඒත් මට හම්බ උනා AVAST Recommended  Internet Security Original LICENSE file එක. 2016 වෙනකන් ඒක මම අද උබලට දෙනවා කිවුවොත් දෙනවා දෙනවා දෙනවාමයි.. මේකයි කරන්න තියෙන්නේ මුලින්ම AVAST free antivirus බාගෙන install කර ගනිල්ලා. මෙන්න මේ යට තියෙන ලින්ක් එකෙන්. (උඹල ගාව තියෙන ඒවා හරියන්නේ නෑ මේකම බාල Install කර ගන්න ඕනි) මෙන්න ඒකට ලින්ක් එක දැන් ඊට පස්සේ License file එක දා ගන්න ඕනි. මුලින්ම ඒක බා ගනිල්ලකො පහලින්. AVAST Internet Security License file එකට ලින්ක් එක   (adbla පාරක් දැම්ම ත...