Skip to main content

Posts

නොමිලේම නිවසට බඩු ගෙන්න ගන්න. (තවත් එක් ඇඩ් ක්ලික් එකක් නොවේ)

ඔබට දැන් අන්තර්ජාලය සාමාන්‍ය දෙයක්. දිනපතාම වගේ අන්තර්ජාලය භාවිතා කරනවා. දැන් මේ අන්තර්ජාලය හරහා නොමිලේම  Phone, Tab, Pen Drive, Power Bank වගේ උපකරණ නිවසට ගෙන්නගන්න ක්‍රමයක් තමයි මේ කියන්න යන්නේ. හෑ ඒ කොහොමද? එ් Gokano කියන වෙබ් අඩවිය හරහා. හරි දැන් පටන් ගමු.  මුලින් ම යන්න මේ අඩවියට. GOKANO.COM නම දුන්නා  පාස්වර්ඩ් දැම්මා e mail phone number දුන්නා  උපන් දිනේ T-shirt සයිස් එක හරියට තෝරපල්ලා ඊට පස්සේ ZIP කෝඩ් එක ඒ කියන්නේ පෝස්ටල් කොඩ් එක තමන්ගේ ගමේ නම ගහල postal code කියල google එකේ ගැහුවනම් එනවා නැත්නම්  http://www.sri-lankan.net/colombo-district.html උඩ සයිට් එකෙන් ගන්න පුළුවන්. දැන් Register වෙලා ඔයා දුන්නු Email එකට Log වෙලා, Account එක Active කරගන්න  (ඔයාගේ මේල් එකට ලින්ක් එකක් ඇවිත් ඇති ඒක click කරන්න) මේකේ පොයින්ට්ස් වලට තමයි බඩු ගන්න පුළුවන්, උදාහරණයක් විදිහට පොයින්ට් 30 ට පොයින්ට් 15ට වගේ  රෙජිස්ටර් උනාම prizes වලට ගිහින් බලපල්ලා පොයින්ට් වලට අනුව පෑනේ ඉඳල tab එක macbook ...

නිකන් සල්ලි හොයන්න ගිහින් Scam නිසා අමාරුවෙ වැටුනද. මෙන්න 100% විශ්වාසවන්ත මුදල් උපයන ක්‍රමයක්.

අද මම කියල දෙන්න හදන්නේ අළුත් වෙබ් අඩවියක් ගැන මේ ක්‍රමය ගොඩක් අය දන්නේ නැතුව ඇති ඒත් අද මම මුළ ඉඳල කියල දෙනවා. මේකයි ක්‍රමය, ** මේ සයිට් එක ඔයාල සාමන්‍යෙයන් දන්න ad click සයිට් එකක් නෙමෙයි මේක භාණ්ඩ විකුණන වෙබ් අඩවියක්. (ඔව් ඔව් e bay වගේ තමයි ටිකක්) ඒත් මේකෙන් අපිට මුදල් උපයන්න පුළුවන්. මේකෙන් අපිට සල්ලි ගෙවන්නේ එයාලගෙ භාණ්ඩ විකුණගන්න, සයිට් එක ප්‍රවර්ධනය කරගන්න මේකට HTTPS තියෙනවා ඒ කියන්නේ හොර බොරු වංචා නෑ ගෙවනවා ෂුවර් එකට. මුලින්ම පහල ලින්ක් එකෙන් රෙජිස්ටර් වෙන්න පින්තූරෙ ක්ලික් කරන්න. මේකෙ විිවිධ ක්‍රම තියෙනව ඔයාලට පොයින්ට්ස් හොයා ගන්න, පොයින්ට්ස් අපිට මුදල් කරන්න පුළුවන්. 10000 = $8 ඔයාල රෙජිස්ටර් උන ගමන් ඔයාලට පොයින්ට්ස් 10000ක් දෙනවා. ඒක විනාඩි 5ක් ඇතුලත ඔයාලට paypal ගිණුමට  $8 විදිහට ගෙන්න ගන්න පුළුවන්. ඊට පස්සේ දවස ගානේ එකවුන්ට් එකට ලොග් වෙනවට ෆේවරිට් අයිටම් නම් කරනවට යාළුවන්ව ෆලෝ කරනවට පොයින්ට්ස් හම්බ වෙනවා. මාසෙකට $200 විතර හොයන්න පුළුවන්. පහල තියෙනවා මුදල් ගත්තුවා ඔයාලත් ට්‍රයි කරන්න. මෙන්න ලින්ක් එක.

උඹල Facebook එකේ කාලෙ කන වෙලාවෙන් TSU ගිහින් සල්ලි හොයපල්ල.

මේක වෙන්නේ මෙහෙමයි අද Facebook ගැන නොදන්න එකෙක් නෑනෙ කොහෙවත්. හැමෝටම වගේ FB accounts තියෙනව. ඒත් හැමෝම ඒකෙන් කරන්නේ අනුන්ගේ විස්තර හොයනවා උන්ගේ post වලට likes comments දානවා. ඒත් අපි එහෙම fB එකේ කාලෙ කන මොහොතක් ගානෙ අපි facebook එකේ අයිතිකාර අයියාව පොහොසත් කරනවා. මාක් සකරබර්ග් කෝටිපතියෙක් වෙලා තියෙන්නේ අපි නිසා. ඒත් මේ මන් හඳුන්වල දෙන සයිට් එක මාරයි මේක Facebook වගේම සමාජ ජාල වෙබි අඩවියක් ඒත් අපි ඒකට යනවට එයාලට ලැබෙන ආදායමෙන් 90% අපිට ගෙවනවා. ඉතුරු 10% එයාලට. ඒත් මේ සයිට් එකේ නිකන්ම රෙජිස්ටර් වෙන්න බෑ. ඒකෙ කලින් රෙජිස්ටර් උන කෙනෙක් ආරාධනා කලොත් විතරයි රෙජිස්ටර් වෙන්න පුළූවන් මේකෙ ඔබ රෙජිස්ටර් උනොත් ඔබ මේකට යන සැරයක් ගානෙ ඔබට මුදල් ලැබෙනවා. මෙතනින් ගිහින් රෙජිස්ටර් වෙන්න. මේ විඩියෝ එකත් බලන්න  https://www.youtube.com/watch?v=A0dhNwL6SN4 අනික මේකෙ ඉක්මනට රෙජිසිටර් වෙන තරමට වාසි වැඩියි. ප්‍රශ්න තියෙයි නම් මාව දන්නවනේ උදව් කරන්නම්. https://www.facebook.com/dinukawijesinghe http://tsu.co/dinukawijesinghe

උත්පලා :: ඈ ආදරයේ දෙවගන වූවාය :: [24 කොටස]

උත්සව ශාලාව පිරී සිටියේ අපේම වයසේ පිරිසෙනි. පාසල් කාලයේ වසර ගණන් එක්ව ගත කල උදවියගේ වෙන්වයාම දුකක් උවත් මේ සතුට එය අමතක කරලන්නට සමත් වනු ඇත. උත්පලා කෙලින්ම ගියේ ශලනි, ලකියා සහ ප්‍රවීන් ඇතුලු පිරිස හුන් තැනටය. මම ඇගේ පසුපසින් ගියෙමි. "ද්සිත්......"  පිරිස මා දෙස බැලූහ. "ඇත්තද ශලිතයා උඹට ගැහුවය කියන්නෙ?" අනුරුද්ද ඇසුවේය. "ඔව් ඔව් කියහන්, ඌට කොහෙන් ආපු හයියක්ද බං ආ. මොකක්ද සීන් එක?" "අම්මපා තමයි, මොකෝ සීන් එක?" උත්පලා බිම බලා ගත්තාය. "මම" මා දෙස හැරී උන් මිතුරු මිතුරියන් සියල්ලම උත්පලා වෙත හැරුණි. ශලනි සිනහ වූවාය. මමත් උත්පලාත් ගැන බොහෝ දෙනා නොදනිති, දැන උන්නේ අප අසලම උන් කීප දෙනෙකු පමණකි. "උඹ?" "ඒ කීවෙ?" උත්පලා ඇඹරුනාය. ලැජ්ජාවෙනි. එහෙත් ඈත් මමත් දෙස බැලූ අපේ එවුන් කරුණු කාරණා වටහා ගන්නට ඇත.  "හරි හරි" අනුරුද්ද කීවේය.  "දැන් නෙ තේරුනේ, කන්ග්‍රෑට්ස් මචන්" ඔහු මගේ අත ගෙන සුබ පැතුවේය. අනතුරුව අපේ පන්තියේ අයගෙන් ඇරඹුණු අත්පොළසන් නාදයක් ශාලාව පුරා පැතිරුණි. "ශාලිතය...

ඔයා නැති එක දවසක්

“Its 4.00 am. Time to wake up “ ඇදෙ මෙට්ටෙට හිර වෙලා තිබ්බ ජංගමයා හඩ දෙනවා.පුරුද්දට වගේ ජංගමේ තිරේ දිහා බැලුවේ SMS මුකුත් ඇවිත් ද කියලා දැනගන්න.කළු පසුබිමේ සුදු අකුරින් තිබ්බේ 4.00 am කියලා විතරයි.එත් මිට ටික දවසකට කලින් ඔය තිරේම 3 new messages, 2 new messages, 2 miss calls කියලා වැටිලා තිබුනා.ඒ ඉස්සර.ඒ මං ගැන එතරම් හොයලා බලන කෙනෙක් එතකොට ඉදිය නිසා. එයා එක්ක chat කර කර ඉද්දි මට නින්ද ගිහින්.මිස් කෝල් තියෙන්නේ මාව ඇහැරවන්න.එයාට කියන්න ගොඩක් දේවල් තියෙන්න ඇති.එත් දවස තිස්සෙම පරිගණක තිරේ දිහා බලා ඉදලා මහන්සි වැඩි කමට මට නින්ද ගිහින් ."ඔයා නිදාගන්න පන එහෙනම් ,මහන්සි ඇති නේ ". ඒ එයා අන්තිමට දාලා තිබ්බ message එක.මට උදේ පාන්දර ඒ message එක දැක්කම එයා ගොඩක් පවු කියලා දැනෙනවා ,ඒ වගේම මම වැරදි කියලත් දැනෙනවා.මේ වැඩ ඉවර උන දවසට එයා ගැන මිට වඩා බලනවා කියලා මම මගේම හිත සනස ගන්නවා.එහෙම හිතලා "gn" කියලා reply කරන්නේ එයාගේ ආදරේ ටිකක් විදගන්න හිතාගෙන. එත් එහෙම ආදරේ විදගන්න එයා ගැන මිට වඩා හොයාලා බලන්න අද එයා මගේ ලග නෑ.එත් එයා මගේ ලග ඉතුරු කරපු ලස...

Group එකට කට්ටිය මදිද? Page එකට like මදිදි? post එක හිට් වෙන්නේ නැත්ද? ඔක්කොටම විසඳුම මේක..

අද නම් ඉඳල ඉඳල ගෙනාවෙ පට්ටම දෙයක්. මේක ගොඩ දෙනෙක් දන්නවා ඇති. ඒත් මේකෙන් හරියටම ප්‍රයෝජන ගන්න ගොඩක් අය දන්නේ නෑ. ඒකයි මේ ගැන මන් පෝස්ට් 1ක් දාන්න හිතුවේ. අපි හැමෝම facebook පාවිච්චි කරනවනේ. ඒ වගේම මේ අතරින් හැමෝටම අවම වශයෙන් 1 Group එකක් හෝ Page 1 තියෙනවා. ඒත් හැමෝටම තියෙන ප්‍රශ්ණයක් තමයි එක්කෝ Group එකට කට්ටිය මදි නැත්නම් Page 1ට likes මදි. ඉස්සර මම නම් මේකට පාවිච්චි කලේ ජාවා කේතයක් ඒකෙන් එක්කෝ මගෙ යාළුවන්ව Group එකට auto add කරනව. නැත්නම් page 1ට like කරන්න invite කරවනවා. ඒත් මළ කෙලියයි මේ ලඟකදි ඉදල facebook වල console වලින් ඩිවලොප් කරන්න බෑ... (මාක් අයියට හෙණ ගහපිය) ඒත් මන් ඒකට පට්ට විසඳුමක් හොයාගත්තා. ඒකෙන් automatically අපේ page එක  like කරවනවා. කැමති අය උඩ පින්තූරෙ ක්ලික් කරල ගිහින් රෙජිස්ටර් වෙලා නොමිලේ දෙන point 50 ගන්න.  මෙයාලත් අපිට දෙනවා page like කරන්න කියල අපි ඒවා ලයික් කරනවට අපිට පොයින්ටි ලැබෙනවා.  අපි අපේ page 1ත් මේකට ඇඩ් කරන්න ඔිනි අපිට තෝරන්න පුළුවන් අපිට ලයික් ඕනි ලෝකෙ හැමතැනින්මද අපිට කැමති රටක් දෙන්නත් පුළුවන්. ඉතුරු ටික...

උත්පලා :: ඈ ආදරයේ දෙවගන වූවාය :: [23 කොටස]

මා සවස ඈ සිටි පන්ති ගොඩනැගිල්ල ගියේ මගේ මිතුරන් දෙදෙනාද සමගය. ඔවුන් පිටත් කර හැරි මම ටිකක් පරක්කු වී අපේ පුංචි ගෙට් ටුගෙදර් එකට එන බව පැවසීමි. මා කිව් දෙයි යම් රහසක් සැගව ඇති බව ඔවුන්ට වැටහෙන්නට ඇතුවා නොඅනුමානය. එසේ උවද වැඩි ප්‍රශ්න නොඇසූ ඔවුහු මගේ ඉල්ලීම ඉටු කර පිටත්ව ගියහ. සවස පහ පමණ වන විට ඈ උන් පන්තිය අවසාන වූ බව මට වැටහුනේ සුපුරුදු මුහුණු කීපයක්ම ගොඩනැගිල්ලෙන් පිටතට පියනැගි නිසාය. තවත් ටිකකින් සෙනග අස්සෙන් පැමිණියේ අන් කිසිවකු නොව රුචිනි සහ ශාලිතය. ඔවුන් දෙදෙනා මා දැක එක්වරම නැවතුනත් සුලු මොහොතකින් මා දෙස බලා සිනහ වූහ. කිසිත් නොද්ත් මම පිලිතුරු සිනහවක් පෑවෙමි. ******************** "පව් ඕයි දසිත්" ශාලිත කීවේ රුචිනිට පමණක් ඇසෙන පරිදිය. "මෑන්ස් මොනව උනත් හොද කොල්ලා, අනික ඉස්කෝලෙ උනත් මිනිහට ගොඩක් උන් ෆිට්. පිළිගැනීමක් තියෙනවා" රුචිනි ශාලිත දෙස බලා සිනහ වූවාය. "ඉතින් ඔයා දැන් දසිත් ගැන හිතල උත්පලා නිකම්ම අතාරින්නද ලෑස්තිය?" "දසිත් ගැන හිතල? ඒ දෙන්න යාලු නෑ නේ?" "නැත්තෙ මොකෝ? දසිත් ඔය එන්න ඇත්තෙ උත්පලා එක්ක යන්න"...