Posted by : Chamika Ravinda Thursday, May 9, 2013

                         

                     ඔන්න  අපේ එක එක වැඩ බ්ලොග් එක කරන්න අපි සෙට් එකටපහල උණු අදහසේ අග්‍ර පලයවන එක එක වැඩ බ්ලොග් සින්ඩිය අද ආරම්භ කරා.මේක හදාගන්න අපි දවස් දෙකක් විතර මහන්සි උනා.කොහොමින් හරි හදලා ඉවර වෙලා මේ සින්ඩියේ පලවෙනි සාමාජිකත්වය ලබාගන්න ආරාධනා කරේ තහනම් අඩවියේ මහා රජ තුමාට.එතුමා මේකේ ගෞරවනීය පළමු සාමාජිකත්වය ලබාගත්තට පස්සේ තමා අනික් යට සින්ඩියේ දොරගුළු හැරුනේ.
ඊළගට සින්ඩියට සෙට් වුනේ මගේ අතිජාත මිත්‍රය වලස් පැංචා එයාගේ උකුස්සා බ්ලොග් එක එකතු කරන්න ගමන්.තව ඕනෑවට එපාවට වගේ සිත්තරි මං නුත් දැන් සින්ඩියට සෙට් වෙලා ඉන්නවා.
  මේ පණිවිඩේ අපේ අනික් බ්ලොග් ලියන යාළුවන්ට තමයි.ඔයාලටත් මේ සින්ඩියේ දොරගුළු ඇරලයි තියෙන්නේ.එහෙනම් බල බල ඉන්නේ නැතුව මේ අදම සෙට් වෙන්න කොටන්න මෙතෙන්ට.එහෙනම් අපි කැපුනා.

එහෙනම් keybord එක හසුරුවන ඔය දෑතට බුදු සරණයි දෙවි පිහිටයි.

keyboard එක හසුරුවන්න comment  box එක පහල තියේ.

{ 11 comments... read them below or Comment }

  1. ඒ මට ලැජ්ජයි වගේ ඕයි... :d

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
    Replies
    1. :)මොකෑ ලජ්ජා වෙන්නේ

      Delete
  2. හෑ..... :O ඕනෑවට එපාවට ව‍ගේ ‍නෙවි අ‍නේ.... මං කීව‍නොඒ ‍වෙ‍ලේ මං මහපා‍රේ හිටි‍යේ....
    ඒක ‍නෙ‍වේ..... ජ‍යෙන් ජය ‍වේවා ‍හො‍‍ඳේ..............

    ReplyDelete
    Replies
    1. :o ආ එහෙමද තනුකු ආ

      Delete
  3. අනේ අයියේ මගේ බ්ලොග් කඩ මාල්ලත් දාන්ඩකෝ

    ReplyDelete
    Replies
    1. :d කවද ඉදලද අප්පා මම අයියා උනේ

      Delete
  4. ජයවේවා කොල්ලෝ

    ReplyDelete
    Replies
    1. ස්තුති අයිය්යේ

      Delete
  5. ඇතුලත් කරලා තිබ්බට, ඇතුලත් ඇති අඩවි වල උකුස්සා බ්ලොග් එකේ නම නෑනේ

    ReplyDelete
  6. අනේ මාව ඔයාලගේ සාමාජිකයෙක් කර ගන්න. මට උපකාර කරන්න. මම බ්ලොග්කරණයට තවම ආධුනිකයි. මා අතින් සිදුවන වැරදි අපුඩාපු පෙන්වලා මාව නිවැරදි කරලා ධෛර්යමත් කරන්න. තෙරුවන් සරණයි ...!!!!

    ReplyDelete
  7. ඔන්න මමත් ඉල්ලුම් පත්තරයක් දැම්මා!!

    ReplyDelete

ගිය මාසේ හොදම හිට් 5

blog දිනපොත

එදා ඉදන් ආපු ගාන

පොස්ට් උස්සලා වැඩ වරද්දගන්න එපා හොදේ.. Powered by Blogger.

E-mail එකට ගෙන්නගන්නවා නම්

Loading...

- Copyright © 2013 එක එක වැඩ The Blog -Metrominimalist- Powered by Blogger - Designed by Johanes Djogan -