ඔන්න අදත් නියම වැඩක් අහු වුනා මට. ඒකත් පෝස්ට් කරන්න කියලයි මේ ආවේ. මේ නිවුස් එක නම් ෆයර්ෆොක්ස් බාවිත කරන අයට සතුටු හිතෙන කාරනාවක්. ෆයර් ෆොක්ස් බ්‍රව්සරයෙන් ෆේස්බුක් එකෙ පාට මාරු කර ගන්න හැටි ගැනයි මම කියන්න යන්නේ. වැඩේ දන්න කස්ටියත් ඇති, ඒත් නොදන්න අය තමා ගොඩක් ඉන්නෙ ඒක නිසා කාටත් මම ම කියන්නම්. සාමාන්යෙන් බුකියෙ පාට නිල්, ඒක ඉතින් කවුරුත් දන්නවාඅනෙ. ඔන්න ඔය නිල් පාට තමන්ට කැමති විදියට වෙනස් කර ගන්න එක අපිට පුලුවන්. ( මතකනේ කාලෙක ෆේස්බුක් රෙඩ් කියල වොර්ම් එකකුත් බුකියෙ ආපු හැටි, මේක එහෙම එකක් නෙවෙයි ) ෆෝන්ට්ස් වගේම මෙනු සහ බාර් ආදියත් කැමති විදියට වෙනස් කර ගන්න පුලුවන්. එහෙනම් පහත විදියට වැඩේ කර ගන්නකෝ........... පියවර 1 - ෆයර්ෆොක්ස් බ්‍රව්සරේ ඔපන් කර ගන්න. ( නැතිනම් මෙතනින් බාගත කර ගන්න ) පියවර 2 - මෙතනින් ග්‍රීස්මන්ක්යි ප්ලගින් එක බාගත කරගන්න. Download GRESEMONKEY පියවර 3 - ඒක ඉන්ස්ටෝල් උනාට පස්සෙ, ෆයර් ෆොක්ස් එක රීස්ටාර්ට් කරන්න පියවර 4 - ෆේස්බුක් කලර් චේන්ජර් උසර්ස්ක්‍රිප්ට් පේජ් එකට මෙතනින් යන්න gET THE user scripts පියවර 5 - ඒක තියන ඉන්ස්ටෝල් බට්න් එක ...