Skip to main content

ගන්න අපේ දේ පාර්ට් 2 ( කොටන්න අපේ දේ) සල්ලි දෙනව තමයි ඒත් මෙච්චර.............

අපේ දේ කෙටීම හෙවත් සුද්දාගේ ඇඩ් එපා කීම.



මගෙ පෝස්ටු කියවන බුවාලට නම් අමුතුවෙන් BUX ගැන කියන්න දෙයක් නෑ... බුවාල බුවීල දන්නවනෙ.... හරියට කලොත් මෙව්ව සල්ලි මැෂින්.

මේ ළඟදි ඉදල ලංකාවේ කොල්ලෝ එළි බහින්න පටන් අරගෙන නේ පස්ට විදිහට... මීට අවුරුදු 2ට විතර කලින් එළි බහින්න ගත්තනම් මේ වෙනකොට දුප්පත් අපිට පස්ට විදේශ විනිමයක් ඇවිල්ල, නැත්ද මං අහන්නේ... 

මේකත් ඉතිං සිද්ධියක් තමා. මේක ලංකාවෙ පස්ට නිර්මාණයක් තමා.. මම හිතන්නෙ ලංකාවෙ 2නි BUX සයිට් 1. ( 1 වෙනි 1 මේක ඈ.)  මෙව්වගෙ වෙන වැඩේ.. කරන්නේ PTC  ඒ කියන්නේ Paid to Click තේරෙන දෙමළෙන් ක්ලික් කොරනවට ගෙවනව.. ඇයි එහෙම ගෙවන්නේ එව්ව දන්නවනෙ මගෙ බුවාල බුවීල ටික... 

මේකත් ඉතිං ඔය උබල උඩ දාගෙන කොරන Neobux Probux වගේ තමා.. ක්රමෙ දන්න එවුන්ට සල්ලි උල්පතක් තමා.. 100% ලංකාවේ අපේමයි.. බය නැතුව පටන් ගන්න.. අවුලක් උනොත් ඇඩ්මින්ට සිංහලෙන්ම කියන්නත් පුළුවන්.. 

මේ තියෙන්නේ ඇඩ්මින් මට එවපු මැසේජ් 1 ඈ.....

සැ.යු:- ඩිපොසිට් කිරීම අනිවාර්යය නැත.

තව ඩිංගිත්තෙන් ලින්ක් පොජ්ජ පෝස්ටු පොජ්ජට මංද කොරන්න බැරි වෙනව

ඕං එහෙනං මංද කොරා මෙතන ඈ..

පුරස්න මොනව හරි තියෙනව නම් මාව කොනෙට් කොර ගන්න.



කොමෙන්ට් එකක් එහෙම තියල යන්න හොදේ....


Comments

  1. ගොඩක් අය මගෙන් අහනව මේක ෂුවර්ද සල්ලි ගෙවයිද කියල... බය වෙන්න එපා මම කවදාවත් උබලට ලනුවක් දිල නෑ.. මෙව්ව ලංකාවෙ බොක්ක හොඳ පොරක් කරන සයිට්... සුද්දෙක් කලා නම් අහන්න එකෙක්වත් නෑ. කොරල අහු උනාම තමා තේරෙන්නේ ඒත් මම ඇප වෙල කිව්වාම ගෙවන සුපිරි සයිට් එකක් කියල උබලට සැකයි....

    ReplyDelete
  2. එලිබහිනවා කියන්නේ කක්කා කරනවටනේ. ඔහේ මේ බ්ලොග පුරාම එලි බැහැලා ගඳේ බෑ.

    ReplyDelete
    Replies
    1. මේ තේරුමක් නැතුව හරක් කමෙන්ට් දාන්නේ නැතුව පේස්ට් ට අදාල දේ විතරක් කමෙන්ට් කලා නම් කොච්චර හොඳද යාළුවා.. අපි කාටවත් කරදරයක් නෑ.

      Delete
  3. meke money ape atata ganna puluwan pyza walin witara da?lankawe account walin berida?

    ReplyDelete
    Replies
    1. සහෝ මේකෙ සල්ලි මුලින්ම payza 1ට අරන් තමයි ලංකාවෙ එකකට ගෙන්න්න පුළුවන්

      Delete
  4. lankawe bank account ekata kelinma cash genna ganna onanam lankawe 2 weni bux site ekata yanna. eke admin lankawe bank account walata paya 3 n gewanawa. mama usd 6k gaththa e widihata. menna link eka. http://www.slbux.com/?ref=kolaya6

    ReplyDelete
  5. "The following error occurred:
    You're allowed to have only 1 account per IP address or household.
    Register account" mehema error message 1k enwa...

    ReplyDelete
  6. You're allowed to have only 1 account per IP address or household මගේ ip එක කව්ද use කරලනේ

    ReplyDelete
    Replies
    1. අයි පී වෙනස් කරල යන්න

      Delete
  7. Deposit kirima me site ake aniwaryai hodata balanna.. Upgrade wala

    ReplyDelete
  8. salli ganna hati kiyapn mage dolor 6k thiyanawa ganna bane

    ReplyDelete
    Replies
    1. යාළුවා මේ දෙකෙන්ම අපි ක්ලික් කරලා උපයන මුදල් දෙන්නේ අපි මුදල් දැම්මොත් විතරයි නේද? ලොකු ගානක් එක ක්ලික් එකකට ගෙවනවා උනත් අවුල් වගේ නේද? මෙහි ඇඩ්මින් පිළිතුරු ලබාදෙයි කියලා විශ්වාස කරනවා.

      Delete
  9. මේ සයිට් දෙක ගැනම මම සොයා බැලුවා. මේ අය මේවා පවත්වාගෙන යන්නේ ක්ලික් කරන අයගේ මුදල් වලින් බව පේනවා. ඇඩ් වලින් ලැබෙන මුදල් වලින් සයිට් එක පවත්වාගෙන යනවා නම් ගොඩක් සාර්ථකයි. සුදුදෝ කරන්නේ ඒ විදිහට. නැතිනම් ඉදිරියට පවත්වාගෙන යාම ගැටළුවක්. ඇඩ් ක්ලික් ජොබ්එකක්. මේක පිරමීඩ ක්‍රමය වගේ. ඔය මගේ අදහස පැහැදිලි කරන්න.

    ReplyDelete
  10. mokadda bn me. melo deyak terenne naha

    ReplyDelete
  11. සයිට් එකට යන්න බෑනෙ

    ReplyDelete
  12. සයිට් එකට යන්න බෑනෙ

    ReplyDelete

Post a Comment