අපේ දේ කෙටීම හෙවත් සුද්දාගේ ඇඩ් එපා කීම. මගෙ පෝස්ටු කියවන බුවාලට නම් අමුතුවෙන් BUX ගැන කියන්න දෙයක් නෑ... බුවාල බුවීල දන්නවනෙ.... හරියට කලොත් මෙව්ව සල්ලි මැෂින්. මේ ළඟදි ඉදල ලංකාවේ කොල්ලෝ එළි බහින්න පටන් අරගෙන නේ පස්ට විදිහට... මීට අවුරුදු 2ට විතර කලින් එළි බහින්න ගත්තනම් මේ වෙනකොට දුප්පත් අපිට පස්ට විදේශ විනිමයක් ඇවිල්ල, නැත්ද මං අහන්නේ... මේකත් ඉතිං සිද්ධියක් තමා. මේක ලංකාවෙ පස්ට නිර්මාණයක් තමා.. මම හිතන්නෙ ලංකාවෙ 2නි BUX සයිට් 1. ( 1 වෙනි 1 මේක ඈ.) මෙව්වගෙ වෙන වැඩේ.. කරන්නේ PTC ඒ කියන්නේ Paid to Click තේරෙන දෙමළෙන් ක්ලික් කොරනවට ගෙවනව.. ඇයි එහෙම ගෙවන්නේ එව්ව දන්නවනෙ මගෙ බුවාල බුවීල ටික... මේකත් ඉතිං ඔය උබල උඩ දාගෙන කොරන Neobux Probux වගේ තමා.. ක්‍රමෙ දන්න එවුන්ට සල්ලි උල්පතක් තමා.. 100% ලංකාවේ අපේමයි.. බය නැතුව පටන් ගන්න.. අවුලක් උනොත් ඇඩ්මින්ට සිංහලෙන්ම කියන්නත් පුළුවන්.. මේ තියෙන්නේ ඇඩ්මින් මට එවපු මැසේජ් 1 ඈ..... සැ.යු:- ඩිපොසිට් කිරීම අනිවාර්යය නැත. තව ඩිංගිත්තෙන් ලින්ක් පොජ්ජ පෝස්ටු පොජ්ජට මංද කොරන්න බැරි වෙ...
විදවන ජීවිතය විදින්නත්, විදින ජීවිතේ ඵල නෙළා ගන්නත් අපි ඔබ සැමට මග කියා දෙන්නෙමු.