Posted by : රේසර් කොල්හැන් Thursday, April 4, 2013



ඊයේ වගේම අදත් මම උදේම ලියන්න හදන්නේ ඊයේ රෑ තිබුන  Champions League first leg මැච් 2ක ගැන .හරි එහෙනම් ඊයේ තිබුනේ Real Madrid  vs Galatasaray   මැච් එකයි Málaga  vs Dortmund   මැච් එකයි.හැබයි ඉතින් මන් හිතන්නේ ගොඩක් දෙනෙක් බලන්න ඇත්තේ  Real Madrid  vs Galatasaray   මැච් එක වෙන්න ඇති.එක හින්දම අපි ඉස්සෙලා එක ගැන කතා කරමු.

Real Madrid 3   vs Galatasaray 0

බොහෝදෙනෙක් අපේක්ෂා කරපු දෙයක් තමයි මේ මැච් එක Real Madrid  කණ්ඩායම පහසුවෙන් ජය ගනී කියන එක.අපි ගොඩ දෙනෙක් දන්නවා Galatasaray team එක මේ season එකේ ගොඩක් පෙරළිකාර ජයග්‍රහණ අත් කරගත් කණ්ඩායමක් බව.ජනවාරි වලන් පස්සේ මේ කණ්ඩායමේ තවත් ශක්තිය වැඩි උනේ Sneijder ත්  Drogba එකතු වෙච්ච නිසයි.නමුත් මේ මැච් එක Real Madrid  කණ්ඩායම පහසුවෙන් ජය ගත්තා.Real Madrid  කණ්ඩායම වෙනුවෙන් Christiano Ronaldo 9වන මිනිතුවේදීත් Benzema 29 වන මිනිතුවේදීත් Higuain 73 වන මින්තුවේදීත් ගෝල වාර්තා කරා.
 

Málaga 0 vs Dortmund 0

මේ මැච් එක නම් ගැහුවට ගැහුව මැච් එකක් වගේ කිසි වැඩක් නෑ කිසිම ගෝල් එකක් මේ මැච් එකේ වාර්තා වුනේ නෑ.හැබයි ඉතින් Dortmund වල පොඩක් වාසි කියන්න පුළුවන් මොකද එයාල එගොලන්ගේ ඊලග මැච් එක ගහනේ එයාලගේ හොම් ground එකේ නිසා.


 






Leave a Reply

Subscribe to Posts | Subscribe to Comments

ගිය මාසේ හොදම හිට් 5

blog දිනපොත

එදා ඉදන් ආපු ගාන

පොස්ට් උස්සලා වැඩ වරද්දගන්න එපා හොදේ.. Powered by Blogger.

E-mail එකට ගෙන්නගන්නවා නම්

Loading...

- Copyright © 2013 එක එක වැඩ The Blog -Metrominimalist- Powered by Blogger - Designed by Johanes Djogan -