Skip to main content

Bayern vs Barcelona [UEFA Champions League -Semi-finals Firest leg]


කොහොමද යාලුවනේ අදනම් මේ කියන්න හදන තරගේ ගැන ඔයාලට පුදුම හිතෙයි.මේ තරගේ ගැන සරලව කියනවනම් කියන්න තියෙන්නේ "පුදුමයි එත් ඇත්තයි."මගේ කතාව කෙලින් අර sprit බීල වගේ.එක නිසා කෙලිම්ම කියන්නම් සිද්දිය.
Bayern 4 - Barcelona 0


හිතාගන්න පුළුවන්නේ මොකද වෙලා තියෙන්නේ කියලා.හිතාගන්න බැරි අය මෙතනින් highlight බලන්න.
ගෝල වාරතා කරේ Bayern  කණ්ඩායම විතරයි.ගෝල වාර්තා වුනේ මේ ආකාරයට
  • T. Müller 25, 82
  • Gomez 49
  • Robben 73                                                                                                                                                                                
තව තරගයක් තියනවා අවසාන මහා තරගයට සුදුසුකම් ලබනේ කවුද කියලා බලන්න.ඒ වුන්නට ඉතින් මේපාර බොහෝදුරට Bayern අවසන් තරගයට සුදුසුකම් ලබන්න ඉඩ තියනවා.එක Barcelona කණ්ඩායමේ Xavi මෙන්න මේ විදිහට කියනවා.final hops is almost impossible" එහෙනම් අදට ඇති.මේ කිවුවේ ඊයේ 
 තරගෙනේ.අද තියනවා Real Madrid vs Dortmund.එකේ විස්තර හෙට ගේන්නම්.



Comments

Post a Comment